eyala witarak newi oyawath dakka![]()
බබත් එක්ක පාරේ යන්න තමා පොඩ්ඩක් අමාරු... ඇයි මුව අදුරන්නේ නැති එකෙක් නැහැ... කොහෙන් පොලු පාරක් ඔලුවට වදීද මන්දා


eyala witarak newi oyawath dakka![]()








mokada bro uneමචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.


baba boru unath ahu nowenna kiyanna danne naha...
kamak na ehema hitannamkoo![]()
වැඩ්ඩා;12327453 said:අප්පට මම ගෙදර ගියේ නැහැ බන්... බස් නැති උනා.... මම කදානේ ගියා...
අප්පෝ තාම මුලු ඇගම රිදෙනවා ඇවිදල... දැන් තමා ගෙදර ආවේ..
![]()
වැඩ්ඩා;12327509 said:ඊයේ නම් පට්ට කට්ට......
හැබැයි අපරාදේ කියන්න බැහැ.. මම කොළඔ පාරවල් දන්නේ නැති නිසා එක්කන් ගිය උන් දෙනා නම් කොළඔ පාරවල් කාපු උන් දෙන්නෙක්...................
වැරදි බස් හොල්ට් එකකින් බැහැලා පයින් ඇද්දා...............
මරු ෆන් එක.... ඊයේ නම්.. නාට්ටියත් මරු.. බබාටත් හිතට අල්ලලා වගේ මම දැක්කා ෆේස් බුකියේ දාලා තියෙනවා!!
ඉතින් මොකද උනේ?? අක්කා අව්ලක් එහෙම දැම්මද ??
ඊයේ කාපු කට්ටට වඩා කට්ටක් අප්පා මේකේ මිස් උන පෝස්ට් බලන එක.. එකසිය ගානට බම්ප් වෙනවා නේ
මම මොකක් ද බන් කරන්නේ ...අද මට එලියට යන්නත් බෑ ..මෙතන ඉන්නත් බෑ ...යාලුවෙක් වත් නෑ බන් ..
මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.
හරි මචන්
මමත් දැන් වයිෆ් එක්ක එළියට යනව
එනකොට රෑ වෙයි



වැඩ්ඩා;12327320 said:කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!!![]()
වැඩ්ඩා;12327372 said:කට බොරු කිව්වත් දිව බොරු නොකියයි !@!!![]()
wife kiwwe N da![]()



මම මොකක් ද බන් කරන්නේ ...අද මට එලියට යන්නත් බෑ ..මෙතන ඉන්නත් බෑ ...යාලුවෙක් වත් නෑ බන් ..
මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.

වයිෆ්??????

ඇයි බොල
මාත් මේ බැලුවෙ ඒක තමා!!!!
මූ කොටුවක් වත් පනිනවද????