|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Amila M

Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    මං ගියා...ගිය ගමන් ඇහුවා., 'aunty,පුරි කෝ' කියලා(auntyth දන්නවා මන් තමයි පුරිට වග කිව්වේ කියලා,ඒ හින්දා මට අවුලක්ම නෑ.).....එතකොට එයා කිව්වා "අන්න දුවට උන,දැන් නිදි ' කියලා...
    මන් කඩාගෙන ඇතුලට ගිහින් පුරිගේ room එකටම ගියා...එයා bed sheet එක පෙරවගෙන නිදි.,.මට පට්ටටම දුක හිතුනා.....මං ගිහං ඔලුව අතගාලා "මගේ පන,.ඔයාට අඩුයිද " අරකද මේකද කියල ඇහුවා...ඊටපස්සේ පුරිගේ අම්මත් අවා...මාත් එක්ක කතා කරලා ගියා මට තේ හදන්න....
    ඔන්න පුරිට හරියටම ඇහැරුනා....මාව දැක්ක ගමන් බය උනා......කෙල්ල මුනවත් හෝදලා හිට්යේ නෑ බන්..ඒත් මන් ඒකිව ඉම්බා ..මොකද ඒ කෙල්ලට මං නොකරපු දෙයකුත් නැති හින්දා.........මගේ පන.....ඔන්න මං මෙයාගේ නළල ඉබින්න මගේ ඔලුව නමද්දී මෙයා මගේ බෙල්ලේ එල්ලිලා මාව එයාට තුරුල කරගත්තා....අම්මෝ....මගේ හිත,.මට ආයේ එතනින් තොර ලොවක් නෑ.....එයාගේ ඇඟ අද වෙනදට වඩා රස්නෙයි.....මට දුක හිතුනා.......ඊටපස්සේ මං එයාගේ ඔලුව අල්ලලා shape එකේ එයාව මගේ ඇඟට වත්තම් කරගෙන එයා ඔලුව තියාගෙන හිටපු කොට්ට දෙක ඇඳේ උඩට හේත්තු කරා...උඩම තිබ්බ කෝට්ටේ ගත්තා.,උඩට කරා......තවම මෙයා මගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවා මාව හයියෙන් තද කරගෙන....ආහ....මට පූරි කලින් කියල තිබ්බ හපුතලේ යන කතාවක්,ඒත් මං එක්ක තමයි යනවා කිව්වේ...මොකද මිට කලිනුත් අපි දෙන්නා ඔහොම ගිහින් තියෙන නිසා/....
    ඔන්න දැන්,මන් මෙයා ඔලුව තියගෙන හිටපු යටින් තිබ්බ කොට්ටේත් උස්සලා ඇඳට හේත්තු කරා.....ඊට පස්සේ shape එකේ පුරිව අල්ලාගෙන කෝට්ටේ ගානට තියන්න යද්දී අර යටම තිබ්බ කෝට්ටේ ගත්තට පස්සේ ඇඳනේ පෙන්නේ...එතන රෝස පාට පොඩි කාඩ්බෝඩ් පැකට් එකක් දැක්කා...මගේ ඇඟම හිරිවටුනා වගේ...මං ඒ පැකට් එක අතට ගත්තා...;පොස්ටිනොර් 2":එකත් ටැබ්ලට් දෙක නෑ,බිලා....... හුකයි......

    උන ගැනිලා තියෙන්නේ ඒ හින්දා....මොකද මෙයා ගෙදරට ආවේ දවස දෙකකින්...පෙත්තේ පවර් එකට තමයි සිද්දිය,,,

    ආයේ කියන්න දෙයක් නැහැනේ බන්....මං කෑගහලා ,බැනලා,.,ආවා ...ආයේ බෑ .....අම්මොහ් ..මගේ පනම දියවුනා .

    මේ කතාව මන් ලියද්දි ගොඩක් එව්වා ලිව්වේ නෑ..පුරි මට ගොඩක් බොරු කරා..ඒත් මොන හේතුවක් හරි හින්දා ඒ ඔක්කොම මට ඔප්පු උනා.....මං පිනක් කරලා ඉන්න ඇති....
    ලිව්වේ නැත්තේ මට මාරම අවුල් වෙනවා ඒවා මතක උනහම ආයෙම ....
    මේ ලෝකේ මං ආදරය කරේ අම්මා,තාත්තා,ආගම,පුරි.....ඔච්චරයි..ඒත් මන්...දැන්......
    ආදරේ ....අවුරුදු 4 ක් ..මට නම් කිසිම අවුලක් නෑ...ඒත් පුරි ගෑනියක් උනේ මං හින්දා,ඒත් එයට ඒක ප්‍රශ්නයක් උනේ නෑ....

    මේ ලෝකේ සත්ව විද්‍යාව ගැන හොයන උගත් මිනිස්සු සත්තු ගැන හොයන්න කලින් මේ කෙල්ල,ගැහැණිය කියන සත්වයා ගැන හොයන්න ඕන.....මොකද,තේරුම ගන්න අමාරුම එවුන් ජාතිය තමයි ඒ...

    එහෙනම්...බොහොම පින් මේ කතාව අහගෙන හිටියට...ගොතපු එකක් කියලා හිතෙනවනම් ඒත් කමක් නෑ...ඇත්ත කියල හිතුවත් කමක් නෑ......

    එලස්.....

    I'm Amila M
    King of BLACK DIAMONDZ.
     
    • Like
    Reactions: වැඩ්ඩා
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය

    [/SIZE]

    I'm Amila M
    King of BLACK DIAMONDZ.​

    උබ පව් බන්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    කතාව කියාවගෙන යද්දිම මට හිතුනා උඹ හොඳ පෝරියල් එකක් කාලා තමා කියලා....
    :(:(:(

    highlight කරලා තියෙන එකට මමත් එකඟයි!!!!

    මමත් දෙපාරක් විතර සපත්තු කෑවා!!!

    මීට වඩා ටිකක් වෙනස් විදියට.....

    ඒක කියන්න Fire Eyeගේ අනුමැතිය ඕනේ!!!!

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12108546 said:
    හා හා හා ..................... :lol::lol::lol:
    අඩේ එහෙම කියන්න එපා‍ මොනා උනත් මගේ ලවට සපෝට් එක දෙන කො‍ල්ලෙක් !!:lol:

    :oo::oo::oo:

    දෙයියන්ගෙම පිහිටයි උඹට!!!!!

    සිරාවට ඕකා හෙන හරකා බං...
    :no: :no: :no: :no: :no:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    hitapan,,uba kiyana katawa atta,,hmm,,bt hamadama adala baba wela ba ban,,nagitinna ona,,elama kellek karapan ilagata,,:love::love::love::love::love:

    අනිවා කෙල්ල ගියා කියලා අඬ අඬ ඉඳලා ගොඩ ඒමක් නෑ කවදාවත්...
    අපි Fun එකෙනම් තමා දාල ගිය කෙල්ල උනත් හැරිලා අපි දිහා බලල යන්නේ...
    කෙල්ල දැක්කහම දුකේ බලන් ඉන්නවානම් හැරිලවත් බලන්නේ නෑ...
    දාල ගිය කෙල්ලෙක් ගණන් ගන්නේ නැතුව හිටපං...
    කෙල්ලටවත් දරා ගන්න බෑ ඒක...

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ෆෝන් එක answr කරා.....අවුලක්ම නෑ...මාත් කතා කරා..මෙයාටත් හෙනටම අප්සට්...අපි දෙන්න පහුවෙනිදම meet උනා....මටත් මගේ පන නැතුව ඉන්න බෑ ..ආයෙම මන් එයත් එක්ක shape උනේ පොරොන්දු ගොඩක් අරගෙන.....ඔන්න දැන් නම් මට අර calls ගැන ටිකක් හොයලා බලන්න හිතුනා.....

    මොනවා කරන්නද,මගේ පූරි ..එච්චරයි.,..එකෙක්ට මං කතා කරලා ඇහුවා මොකද්ද මචන් සිද්දිය,ඇයි උඹ මට මගේ කෙල්ල ගැන කියලා බැන්නේ කියලා...අම්මට ඩො ...මු ගත කටටම කියපි :තොගේ ගෑනි වෙසිනේ," අරකද මේකද..මටත් මල,ඇයි බන්.,.මන් හොඳින් කතා කරලත් මේකා කතා කරපු ව්දියට....ඔන්න ගේම ඇද්ද,නුවර ටවුන් එකට එන්න කියලා පෝරියල් එකකුත් දුන්නා......ඒත් මට අවුල් ;ගින්නක් නැතුව දුමක් නගින්නේ නෑ " නේද කියලා..මටත් බඩු මාට්ටු උනානේ....හරි.,

    කොහොමින් කොහොමින් හරි යන්තමට අවුරුදු 3ත් අපි දෙන්නා අහවර කරා.....රණ්ඩු උනා,ඇරගත්තා,පිස්සු කෙලියා,චාටර් වැඩකරා...ඇත්තම කිව්වොත් අපි දෙන්නා යාලුවෝ වගේ..ආහ,මතක නැති උනානේ,මගේ සෙට් එකටත් පුරිව එලටම අල්ලලා තිබ්බේ.....අපේ එවුන් කිව්වේ අඩෝ,උඹල දෙන්නා එල බන් කියලා..මගේ පුරිත් උන් එක්ක හෙන ෆිට් එකේ හිටියා...
    මට මතකයි දවසක් පූරි අපේ කොල්ලෙක්ගේ අතට මිටියකින් කෙලලා ෆන් එකට,සිරාවටම වැදිලා අතේ අගිල්ලකට...පොරට බෙහෙත් බදින්නත් උනා...
    එහෙම එයා ඒ තරම් ෆිට් එකේ හිටියා..අපේ ඒවුනත් කිසිම වල් අදහසකින්වත්,කිසිම චාටර් අදහසකින්වත් එයත් එක්ක කතා කරේ නෑ......

    ඔහොම ඉද්දි මෙයා කිව්වා ;අමී,ගෙදරින් පොඩ්ඩක් දැන් අවුල් ඔයාට,මොකද තවම ජොබ් එකකුත් නැහැනේ,ඒ නිසා ගෙදර වැඩිය එන්න එපා " අරකද මේකද කියලා.....ඉතින් මටත් අවුලක් නෑ......මාත් හෙන විශ්වාසයෙන් හිටිය හින්දා......

    ඒත් සැකයක් නැත්තෙමත් නැතුව නෙමෙයි......ඔන්න දැන් අපි දෙන්නගේ ආදරේට අවුරුදු 4 ක් උනා...ගිය අවුරුද්දේ නොවැම්බර් 19 වෙනිදට...

    ඉතින් අලුත් අවුරුද්ද ලැබුවා.,...පහුගිය අවුරුදු 2 ඇතුලත පූරි මට නොකියා ගිය ගමනුත් තිබ්බා..ඒත් මං එච්චර ගණන් ගත්තේ නැහැ....මට එයා බොරු කළා කියලා වෙන වේ*සියෝ පස්සේ යන්න ඕන කමක් තිබ්බෙත් නැහැ බන් .....

    කොහොමින් කොහොමින් හරි මන් ඔහොම් හිටියා...පස්සේ,අම්මටසිරි මෙයාගේ mobile එක off..දවස් දෙකක් තිස්සේ...මං දෙවෙනි දවසේ එහෙ ගෙදරට call කරා...එතකොට පුරිගේ අම්මා කිව්වේ,"ඇයි පුතා,පුතත් එක්කනේ දුව ඉන්නේ,පුතත් එක්ක හපුතලේ යනවා කියලනේ ගියේ" කියලා...{එයාලගේ අම්ම පුරිට වඩා මාව sure එකේ තමයි හිටියේ.}
    ඊටපස්සේ මම කිව්වා අනේ aunty එයා මට ඔය මොනවත් කිව්වේ නැහැ කියලා....මං phone එක තිබ්බා....

    ඔන්න එදා රෑ මෙයා 4n එක on කරලා..මන් call කරද්දී cut කරනවා...මං 100kata වඩා msg කරා.ඒත් ර්ප්ල්යි නෑ...පහුවෙනිදා උදේ පාන්දර ඔන්න msg එකක්..ඒකෙ තිබ්බේ "mama busy" කියලා..මට මල...
    හරි,ආරංචියක් ආවා පුරි ගෙදර කියලා....මම අපේ කොල්ලෙක් එක්ක බයික් එකේ ගිය එහෙ..
    අමතක උනා...මං උදෙන්ම call එකක් ගත්තා..ඊටපස්සේ මෙයා answr කරා..මං ඇහුව "ඇයි පන මේ? ' කියලා...මෙයා "මට සනීප නෑ " කියලා 4n එක තිබ්බා......

    ඔන්න දැන් මන් එයාලගේ ගෙදර ළඟටම ගිහින් බැලුවා..පුරිගේ අම්මා මිදුල අතුගානවා...

    තව ටිකයි මචන්........

    අඩෝ කෙල්ල ලෙසටම උඹව බලු ගානට දාලා Boot පාර දෙන්න නේ හදන්නේ...
    :angry: :angry: :angry: :angry: :angry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12108623 said:
    කෙල්ලගේ අයියගේ හොද යාලුවෙක් බබා කියන්නේ !!! :love:

    එහෙනම් මට උඹෙ මස්සිනා ගැනත් හිතාගන්න පුළුවන්...
    :lol: :lol: :lol: :lol: :lol:

    වැඩ්ඩා;12108671 said:
    බබාගේ ජංගිම දුරකතනය වැඩ කරන්නේ නැත... බයත් හිතෙනවා :dull::dull:

    ඕකා බීලා කොහේ හරි වැටිලා ඇති...
    :frown: :frown: :frown: :frown: :frown:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මං ගියා...ගිය ගමන් ඇහුවා., 'aunty,පුරි කෝ' කියලා(auntyth දන්නවා මන් තමයි පුරිට වග කිව්වේ කියලා,ඒ හින්දා මට අවුලක්ම නෑ.).....එතකොට එයා කිව්වා "අන්න දුවට උන,දැන් නිදි ' කියලා...
    මන් කඩාගෙන ඇතුලට ගිහින් පුරිගේ room එකටම ගියා...එයා bed sheet එක පෙරවගෙන නිදි.,.මට පට්ටටම දුක හිතුනා.....මං ගිහං ඔලුව අතගාලා "මගේ පන,.ඔයාට අඩුයිද " අරකද මේකද කියල ඇහුවා...ඊටපස්සේ පුරිගේ අම්මත් අවා...මාත් එක්ක කතා කරලා ගියා මට තේ හදන්න....
    ඔන්න පුරිට හරියටම ඇහැරුනා....මාව දැක්ක ගමන් බය උනා......කෙල්ල මුනවත් හෝදලා හිට්යේ නෑ බන්..ඒත් මන් ඒකිව ඉම්බා ..මොකද ඒ කෙල්ලට මං නොකරපු දෙයකුත් නැති හින්දා.........මගේ පන.....ඔන්න මං මෙයාගේ නළල ඉබින්න මගේ ඔලුව නමද්දී මෙයා මගේ බෙල්ලේ එල්ලිලා මාව එයාට තුරුල කරගත්තා....අම්මෝ....මගේ හිත,.මට ආයේ එතනින් තොර ලොවක් නෑ.....එයාගේ ඇඟ අද වෙනදට වඩා රස්නෙයි.....මට දුක හිතුනා.......ඊටපස්සේ මං එයාගේ ඔලුව අල්ලලා shape එකේ එයාව මගේ ඇඟට වත්තම් කරගෙන එයා ඔලුව තියාගෙන හිටපු කොට්ට දෙක ඇඳේ උඩට හේත්තු කරා...උඩම තිබ්බ කෝට්ටේ ගත්තා.,උඩට කරා......තවම මෙයා මගේ බෙල්ලේ එල්ලිලා ඉන්නවා මාව හයියෙන් තද කරගෙන....ආහ....මට පූරි කලින් කියල තිබ්බ හපුතලේ යන කතාවක්,ඒත් මං එක්ක තමයි යනවා කිව්වේ...මොකද මිට කලිනුත් අපි දෙන්නා ඔහොම ගිහින් තියෙන නිසා/....
    ඔන්න දැන්,මන් මෙයා ඔලුව තියගෙන හිටපු යටින් තිබ්බ කොට්ටේත් උස්සලා ඇඳට හේත්තු කරා.....ඊට පස්සේ shape එකේ පුරිව අල්ලාගෙන කෝට්ටේ ගානට තියන්න යද්දී අර යටම තිබ්බ කෝට්ටේ ගත්තට පස්සේ ඇඳනේ පෙන්නේ...එතන රෝස පාට පොඩි කාඩ්බෝඩ් පැකට් එකක් දැක්කා...මගේ ඇඟම හිරිවටුනා වගේ...මං ඒ පැකට් එක අතට ගත්තා...;පොස්ටිනොර් 2":එකත් ටැබ්ලට් දෙක නෑ,බිලා....... හුකයි......

    උන ගැනිලා තියෙන්නේ ඒ හින්දා....මොකද මෙයා ගෙදරට ආවේ දවස දෙකකින්...පෙත්තේ පවර් එකට තමයි සිද්දිය,,,

    ආයේ කියන්න දෙයක් නැහැනේ බන්....මං කෑගහලා ,බැනලා,.,ආවා ...ආයේ බෑ .....අම්මොහ් ..මගේ පනම දියවුනා .

    මේ කතාව මන් ලියද්දි ගොඩක් එව්වා ලිව්වේ නෑ..පුරි මට ගොඩක් බොරු කරා..ඒත් මොන හේතුවක් හරි හින්දා ඒ ඔක්කොම මට ඔප්පු උනා.....මං පිනක් කරලා ඉන්න ඇති....
    ලිව්වේ නැත්තේ මට මාරම අවුල් වෙනවා ඒවා මතක උනහම ආයෙම ....
    මේ ලෝකේ මං ආදරය කරේ අම්මා,තාත්තා,ආගම,පුරි.....ඔච්චරයි..ඒත් මන්...දැන්......
    ආදරේ ....අවුරුදු 4 ක් ..මට නම් කිසිම අවුලක් නෑ...ඒත් පුරි ගෑනියක් උනේ මං හින්දා,ඒත් එයට ඒක ප්‍රශ්නයක් උනේ නෑ....

    මේ ලෝකේ සත්ව විද්‍යාව ගැන හොයන උගත් මිනිස්සු සත්තු ගැන හොයන්න කලින් මේ කෙල්ල,ගැහැණිය කියන සත්වයා ගැන හොයන්න ඕන.....මොකද,තේරුම ගන්න අමාරුම එවුන් ජාතිය තමයි ඒ...

    එහෙනම්...බොහොම පින් මේ කතාව අහගෙන හිටියට...ගොතපු එකක් කියලා හිතෙනවනම් ඒත් කමක් නෑ...ඇත්ත කියල හිතුවත් කමක් නෑ......

    එලස්.....

    I'm Amila M
    King of BLACK DIAMONDZ.

    උඹ කිව්ව එක ඇත්ත...
    ගෑණූ තේරුම් ගන්න අපේ මුළු ජීවිතේම උනත් මදි...

    උඹට හොඳ ඉවසීමක් තියනවා...
    ඒක පට්ට...
    මගේ කෙල්ලගේ ඔහොම දෙයක් මට අහු උනා නම් මං එන්නේ කනට දෙකක් දීලා...
    මිථ්‍යාවක් පස්සේ යනවට යථාර්තය පිළිගෙන අයින් උන එක හොඳයි මචං...

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අනිවා කෙල්ල ගියා කියලා අඬ අඬ ඉඳලා ගොඩ ඒමක් නෑ කවදාවත්...
    අපි Fun එකෙනම් තමා දාල ගිය කෙල්ල උනත් හැරිලා අපි දිහා බලල යන්නේ...
    කෙල්ල දැක්කහම දුකේ බලන් ඉන්නවානම් හැරිලවත් බලන්නේ නෑ...
    දාල ගිය කෙල්ලෙක් ගණන් ගන්නේ නැතුව හිටපං...
    කෙල්ලටවත් දරා ගන්න බෑ ඒක...

    :yes::yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.