වැඩ්ඩා;12108301 said:මගෙත් සුබ පැතුම්
අහවල් දේකටද මට සුබ පතන්නෙ?????
කොහොම දේවල්ද.....?????![]()




මං හිතන්නේ ඌට අපි දෙන්නව පැටලිලා...





අද මල් බබා නැති බවයි පෙනී යන්නෙ.....





මේකෙම Post එකක දාලා තිබ්බේ අද Trip එකක් යනවා කියලා...
මල් බබාගේ Love Story එක බාගෙට ඉවර කරලා ගිහින්...
![]()
![]()
![]()
![]()










වැඩ්ඩා;12108345 said:දින ගතවී ඇත,අමතක වී ඇත
ඔබ හට මාගේ පෙම් සිහිනේ
තුරුලට ගෙන ඔබ සුරතල් කරන්න
ආසයි පෙර සේ ආදරයෙන්
ජීවිතේ තේරුම රසවත් කරන්න
සිප ගන්නකෝ මා ආදරයෙන්.....................
හම්බන්තොට යුගයේ තරුණ එකසත් කවි කර රචනා සමාජිකයෙකි....
මේ මෙහෙම තේරුමක් නැතිව පද ලියන එකට කියන්නේ නිසදැස් කියලද ?? දන්න කෙනෙක් කියන්න

ඔන්න හරියටම මේ විනාඩියට මගේ ආදරේට අවුරුදු 2යි...
ලංකාවේ වෙලාවෙන් රෑ10:21යි...
(EK එකේ වෙලාව වැරදි එකට වගකියනු නොලැබේ...)
මගේ ජීවිතේ වටිනම දවස අදයි...
![]()
වැඩ්ඩා;12108372 said:
පොර බස් එක එලවන කතාවක් කිව්වා............
පහක් හයක් හප්පලා ඔකා හිරේද දන්නේ නැහැ !!! මම කිව්වා යන තැනක හයිවේ එකේ පල කියලා![]()



වැඩ්ඩා;12108372 said:
පොර බස් එක එලවන කතාවක් කිව්වා............
පහක් හයක් හප්පලා ඔකා හිරේද දන්නේ නැහැ !!! මම කිව්වා යන තැනක හයිවේ එකේ පල කියලා![]()

ඒවා කියන්න බෑ බං...
ඕකට පයින් යද්දි කෙලින් පාරේ යන්න බැරි එකේ කොහෙ එලවන්නද බස්...
![]()
![]()
![]()
![]()





මොකක්ද පුතා ඒ සිද්ධිය...
![]()
![]()
![]()
![]()


