|~ Lovers Avenue ~|

Status
Not open for further replies.
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
:oo::oo::oo:

ඒකනං කියන්න දන්නෑ!!!!!!!

ඒක ඉතින් කෙල්ලගෙන්ම තමයි දැනගන්න වෙන්නෙ
මොකද කෙල්ලන්ගෙ හිත් තේරුම් ගන්න හරිම අමරුයි
අවස්ථාවක් ලැබුනම ඇප්ලිකේශන් එක දාල බැලුවෙ නැද්ද

අප්පා කියලා වැඩක් නැහැ එකක් කියලද ඇප්ලිකේෂන් කීයක් නම් දැම්මද තාම උත්තර නැහැ... උත්තරේ ඇහැව්වම දත් ‍සෙට් එක පෙන්නලා හිනා වෙනවා විතරයි
අහෝ දුකකි ගල් බාගයකි
 
Last edited:

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
ආදරය කරනකොට අපි ආදරේ කරන්න ඕනේ අපි ආදරේ කරන කෙනෙක්ට මිසක් අපිට නොකරන ඒත් අපි ආදරේ කරන කෙනෙකුට නෙවෙයි.ගොඩක් ප්‍රශ්න ඇතිවෙන්නෙ අන්න ඒ දෙවනි ක්‍රමයේ ආදරයක් නම් පවතින්නෙ

ඒක ඇත්ත...
අනික ගොඩ දෙනෙක් හොයන්නේ කෙල්ලෙක්ගේ පොත්තේ ලස්සන...
ආතල් ගන්න නම් ඒ දැක්ම හොඳයි...
ඒ උනාට ජීවිත කාලයම එකට ඉන්න පොත්තේ ලස්සනට වඩා හිතේ ලස්සන බලන්න ඕනේ...

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12093532 said:

අප්පා කියලා වැඩක් නැහැ එකක් කියලද ඇප්ලිකේෂන් කීයක් නම් දැම්මද තාම උත්තර නැහැ... උත්තරේ ඇහැව්වම දත් ‍සෙට් එක පෙන්නලා හිනා වෙනවා විතරයි
අහෝ දුකකි ගල් බාගයකි

එහෙනම් ඉතින් ගොඩාක් දුරට කෙල්ල කැනති ඇති...
ආසයි බයයි සිද්ධියක්ද දන්නේ නෑ නේ...
:P :P :P :P :P

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒක ඇත්ත...
    අනික ගොඩ දෙනෙක් හොයන්නේ කෙල්ලෙක්ගේ පොත්තේ ලස්සන...
    ආතල් ගන්න නම් ඒ දැක්ම හොඳයි...
    ඒ උනාට ජීවිත කාලයම එකට ඉන්න පොත්තේ ලස්සනට වඩා හිතේ ලස්සන බලන්න ඕනේ...

    :yes::yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    1. proposal එකක් ආවා!!!

    2. මට ආදරෙයි කියලා වෙන කොල්ලෙක් එක්ක යන්න ගියා!!!

    එතකොට එහෙනම් දැන් තුන්වෙනි කුළුදුල් ප්‍රේමයට අත ගහල ඇති නේ...
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12099205 said:
    අනේ මන්ද සහෝ

    වැඩිය නැමෙන්න, පස්සෙන් යන්නත් එපා බං...
    ආදරේ ඉල්ලුවට කමක් නෑ හිඟාකන්න එපා...

    පමා උනොත් මල පර වෙයි...
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    36
    එලි පත්තේ
    ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ හමු වෙනවා. ඒ අපි ආදරය කරන කෙල්ලෝ.. :)
    ජිවිතේ අපිට ගොඩක් කෙල්ලෝ මග ඇරෙනවා. ඒ අපිට ආදරය කරන කෙල්ලෝ.. :(
     
    • Like
    Reactions: Fire Eye
    Status
    Not open for further replies.