අෆ්ෆා........ලියන්න පුළුවන් රෑ එලි වෙනකන්. කරටි කැඩෙන කං මේ මාතෘකාව ගැන...පස්සේ ලියන්නම් කෝ ඈ......!!!!!
නමුත් කියන්න ඇත්තට ම තියෙන්නේ මෙච්චරයි...සංක්ෂිප්තව......
සියළු දෙනාම ආදරේ කරන කාලේ අඩු වැඩි වශයෙන් වෙස් මූනු දාගෙන ඉන්නේ.........
බැදල ටික කාලෙකින් මේ වෙස්මූනු ගැළවෙනවා........හෝ ගලවනවා.....
හැබෑ මූන පේනකොට අනෙක් කෙනාට වේදනාවක් දැනෙනවා.........
ජෝන් මිල්ටන් වරක් මෙහෙම කිව්වා.......
[කෝට්] විවාහයට පෙර ගැහැනිය සිතන්නේ විවාහයෙන් පසුව මේ පිරිමියා මා නිසා වෙනස් වේ යයි කියාය. නමුත් විවාහයෙන් පසුව පිරිමි වෙනස් නොවෙති.
විවාහයට පෙර පිරිමියා සිතන්නේ විවාහයෙන් පසුව ද මේ ලැහැණිය මෙලෙසම නොවෙනස් ව සිටිනු ඇතැයි කියාය. නමුත් විවාහයෙන් පසුව ගැහැණු වෙනස් වෙති.[/කෝට්]