ආදර අන්දරය ගැන කත බහක් ..... ආදරයේ අන්ශුමාත්‍රයක් වන් නොදැනන ලෝකය ...
ආදරයේ උමතු හඩවල් ලොල්ස්ස්.![]()
ඔය නම් දැම්මොතින් නම් ...සිරා උන් විතරය්ක් බලය් ..... අපේ න0ගී පෙට්ටිය කඩා ගත්ත හැටි කියලා දැම්මොතින් නම් හැමෝම එය් ලොල්
වරකෝ ඔන්ලයින්..අපි දෙන්නා කයියක් ගහලා දාමු හොඳ නමක්..මං හැම වෙලේම ඔන්ලයින්...වරෙන්කො....අපි අරින අලුත් නූල අමුතුම එකක් වෙන්න ඕන....










