ආයෙම කෙලවීම් නෑ...පස්සට යාම් නෑ...කෙලින්ම කාගෙන ඉස්සරහට..අර ආතල් ෆිල්ම් එකක තිබ්බා...KEEP MOVING FORWARD කියලා.......




ආයෙම කෙලවීම් නෑ...පස්සට යාම් නෑ...කෙලින්ම කාගෙන ඉස්සරහට..අර ආතල් ෆිල්ම් එකක තිබ්බා...KEEP MOVING FORWARD කියලා.......




ආයෙම කෙලවීම් නෑ...පස්සට යාම් නෑ...කෙලින්ම කාගෙන ඉස්සරහට..අර ආතල් ෆිල්ම් එකක තිබ්බා...KEEP MOVING FORWARD කියලා.......
එහෙම කියන්න එපා සහෝ...
ඒකත් කෙළ කරගන්න එපා..!!
දෙන්නට දෙන්නා තෙරුම් අරන් ජීවත් වෙන්න..
ආදරේ කරද්දි ප්රශ්න කියන එක සාමාන්යයි..
හැම වෙලේම දෙන්නට දෙන්නගෙ අදහස් වලට ගරු කරන්න.
ප්රශ්නයක් අවොත් දෙන්නම කතා කරලා ආදරෙන් විසඳ ගන්න..
එතකොට කෙළ වෙන්නෙ නෑ..
හදවතින්ම සුභ පතනවා ඔයාගෙ තුන්වෙනි ආදරය සාර්තක වෙන්න කියලා!!!!!![]()
ඒ මොකෝ බං එහෙම කියන්නේ...
එක පර නිකන්ම අත අරින්න එපා...
හරි ගස්සගන්න, සාර්ථක කරගන්න Try කරලා බලන්න...






සිරාවට..
මොන දේ උනත් පස්සටනම් යන්න එපා...



දොර දෙකේ ප්රයිවට් බස් වල ඇර.....



මෙතන ඉන්න කට්ටිය ඒ Film එක බලන්න බැරි උනත් අහන්න කැමති වේවී...
![]()
![]()
![]()
![]()
ඉඳිං..
කියන්නම්..
කවුද කාවද උඹට සෙට් කරන්න හැදුවේ...???
ඇයි බං මගේ ගැන දෙසලා තිබ්බ බොරු සෙට් එක කොහොමද..??


තව පොඩ්ඩෙන් බඩු නේ...
![]()
![]()
![]()
![]()
වටෙන් කියන්නේ නැතුව Free වෙලාවක හරියට කියපං කට්ටියටම දෙනගන්න...
![]()
![]()
![]()
![]()
මාත් හවස ආපු ගමන් ආවේ...
උඹයි අමිලයි අද දවසම වගේ මේක දුවෝලා...
එකට Thanx මචං...
මේක උඹලගේම තැනක් කරගත්තට මට ගොඩාක් සතුටුයි...
![]()
![]()
![]()
![]()
![]()
මං මේ අපේ සහෝදරියෝ දෙන්නෙක්ගේ Chat එකක් බලාගේන හිටියේ...
![]()
![]()
![]()
![]()



අමිල මල්ලී එහෙම සද්දයක් නැත්තේ ....කොහේහරි මුල්ලකට වෙලා ලව් කරන ව වද්ද 

එල..... දැන් ඉතින් මොකෝ වෙන්නේ ...ලවර්ස් ඇවිනුව් කිව්වාට මේකේ ඉන්නේ ඔක්කෝම අපි වගේ කෙල වෙච්ච උදවිය නේඅමිල මල්ලී එහෙම සද්දයක් නැත්තේ ....කොහේහරි මුල්ලකට වෙලා ලව් කරන ව වද්ද
![]()

මං කිව්වනේ දැන් පස්සට ගියා ඇති...
තම්න්ගේ දෙපයෙන් නැගිටපං කියලා...
පොර ඒක අහල කෙල්ලෙක් හොයාගන්න ගියාද දන්නේ නෑ...
![]()
![]()
![]()
![]()

අනේ මන්දා බන් .. දැන් මේ මූවී එකක් බල බල හිටියා.... කැ* සීන් එක .... කොමඩියක් 



කොමඩි උනත් ඇත්ත බන් 


අප්පා...එහෙමද...දැහෙනම් පොර උබේ ඇඩ්වය්ස් එක ෆලො කරනවා ඇති ...අනේ මන්දා බන් .. දැන් මේ මූවී එකක් බල බල හිටියා.... සීන් එක .... කොමඩියක්
ඌ සිරාවට ලව් කරලා කෙල්ල ව බැදලා හනීමූන් එකේ බෝට් රය්ඩ් එකක් යනවා.....මූ කෙල්ලව සර්ප්රය්ස් කරන්න ඕන නිසා කෙල්ල ට බෝට් රය්ඩ් යන්න කියලා.මූ යනවා..පොඩි ගිෆ්ට් සීන් එකක් ගන්න ...ඒක අරන් එනකොට බෝට් එකේ හිටපු වෙන එකෙක් දාගෙන කෙල්ල ට **** ලොල් .... ආතල් ඕඉ....කොමඩි උනත් ඇත්ත බන්
![]()
හි හි..මං ආයෙම කෙල්ලෙක් පස්සේ යන්නේ නෑ වගේ සිදියක් යන්නේ..මං මේ එළකිරි භූත කොටුව පැත්තට පොඩ්ඩක් ඇදුනා .මගේ fvrte film genre එක HORROR.ඉතින් බඩුම තමයි..මේ ලව් ත්රෙඩ් එකට පස්සේ මං මුල ඉඳං අගටම යනකන් කියවපු එකම ත්රෙඩ් එක ඒක ..පට්ට බං .මට ඊයේ රෑ හොඳ ගණන් ..අම්මෝ....අර SHUTTER එකේ වගේ ලව් කරන කෙල්ලෙක් මටත් හිටියනම් අනේ,කොච්චර දෙයක්ද....හි හි....ආහ් ....ගුඩේ ගුඩ් මොර්නින්ග් කිව්වා එහෙනම් ඔක්කොටම ලංකාවේ වේලාවෙන්....![]()

