|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔය සෙල්ලම් දාන්නෙ ගෑණි ඕවා නොදන්න නිසානෙ....
    එක කෝල් එකෙන් වැඩේ ක්ලෝස් කරන්නද????

    :P:P:P
    එක කෝල් එකෙන් වැඩේ ක්ලෝස් කරන්න උඹ ඇමතිද
    අනේ පල කෝල් කරපන් උඹේ නම නොකිය
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මේවට මොනවා කියන්නද ඉතිං...
    ළිඳ පමණි...
    :yes: :yes: :yes: :yes: :yes:
    කරන අනිත් වැඩ ටිකත් මල් බබී දන්නවානම් උඹව උල තියලා...
    :lol: :lol: :lol: :lol: :lol:

    එහෙනම් සදුද සේරම රෙඩී නේද
    සේරම උඹ ගානේ ඔන්න හොදේ
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    578276_307176362697048_202840369797315_654078_561588901_n.jpg
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එක කෝල් එකෙන් වැඩේ ක්ලෝස් කරන්න උඹ ඇමතිද
    අනේ පල කෝල් කරපන් උඹේ නම නොකිය



    ඔය සද්ද මේ පෝස්ට් එකට විතරයි!!!!!

    ළඟ හිටියා නම් බලාගන්න තිබ්බා මුගෙ සමනල පාර......

    :P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....



    එහෙම ආදරේ කරන්න කරන්න උන් හිතන්නෙ...

    ඒක කොල්ලගෙ තියෙන

    නිවටකම....

    නපුංසක කම...

    කියලා!!!!

    ඒවා අහගෙනත් අපි තවත් ආදරේ කරනවා!!!

    අපි වගේ මෝඩයෝ අම්මපා.....

    :(:(:(
     

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එහෙම ආදරේ කරන්න කරන්න උන් හිතන්නෙ...

    ඒක කොල්ලගෙ තියෙන

    නිවටකම....

    නපුංසක කම...

    කියලා!!!!

    ඒවා අහගෙනත් අපි තවත් ආදරේ කරනවා!!!

    අපි වගේ මෝඩයෝ අම්මපා.....

    :(:(:(
    mokatada ithin katu kagena lv karanne.
    :lol:
     
    Status
    Not open for further replies.