Ehema Weida
Nethnam Thawath Ikman Weida
Ahanna Epa Mokatada Kiyala![]()
මොනා වෙන්නද බං...

Ehema Weida
Nethnam Thawath Ikman Weida
Ahanna Epa Mokatada Kiyala![]()

අයියෝ මට මොකුත් වෙලා නැතෝ..
කොල්ල පෙරසේ කාල බිලා සතුටින් සිටී...![]()

Ehenam Itn Oya Dongle Eka Wisi Karala Eka Set Koraganin Ko
Mama Me Sinbad Episode 3 Eka Bana Gaman Inne
Current Yanna Kalin



එළ එළ කොහොම හරි කොල්ලට මුකුත් වෙලා නෑ ඔන්න![]()


Ko Ada Sayo Akka Ehema Penna Ne Neda


ඉන්ටනෙට් කනෙක්ෂන් එක මගේ නමට නෙවෙයි නම් තියෙන්නෙ
මොකද කරන්නෙ
ඔන්න කැෆේ එකක් වගේ වුණොත් තමයි අවුල 
Mage Router Ekak Thiyenawaමේක විසි කරලා බෑ බං...
ලන්කාබෙල් ලයින් එක යන යන තැනට අරන් යන්න බෑනේ..
ඩොන්ගල් එකකුත් අනිවා ඕන.
මේකේ ඩේටා ලිමිටට් එක අඩු කරලා තියා ගන්න ඕනා.
ලංකාබෙල් ලයින් එක යූස් කරන්න ඕන ගෙදරදී..
රවුටර් එකක් ගන්න සල්ලී නෑ බං...![]()
කැම්පස් නිවාඩු ඉවරද ඇදුම් ලෑස්ති කලේman ude idan adum lasthi kara..ita passe hoda nindak damma..dan tikakata kalin aharune..![]()
අපි දැන් මෙහෙම එළකිරි ලොග් උනාමමෙහෙමනෙ දේශපාලකයින් තමයි ඔය කෙලින්ම තමන්ට අපහසයක් වූණා කියල නඩු දාන්නෙ. අනිත් අය කරන්නෙ පොලිසියෙ පැමිණිලි කරන එකනෙ. එතකොට රහස් පොලිසිය හා පරිගණක පිළිබඳ විශේෂ දැනුමක් ඇති අය ඒ ගැන හොයල බලනව. එතකොට කාගෙ නමට තිබුණත් ඒ වෙලේ පාවිච්චි කරපු කෙනාව අසුවීමේ සම්භාවිතාවය වැඩියි. මොකෝ ඒ කනෙක්ෂන් එක අයිති කෙනා ඉල්ලගෙන ලෙඩ දාගන්න කැමති වෙන්නෙ නැහෙනෙඔන්න කැෆේ එකක් වගේ වුණොත් තමයි අවුල
![]()
Mage Router Ekak Thiyenawa
Parana Ekak Thama Lesata Weda
Namuth Wifi Nam Ne

Ehema Weida
Nethnam Thawath Ikman Weida
Ahanna Epa Mokatada Kiyala![]()
එහෙනම් ඔන්න අහන්නෙ නෑ.හායි...
හායි
ඒ උනාට කෝකටත් බායි


2009 Gaththa Router Ekak
One Port Ekak
Wifi Reta Witharak Weda