|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි දැන් මෙහෙම එළකිරි ලොග් උනාම
    ඇඩ්මින්ට ඇරෙන්න වෙන කෙනෙක්ත භාහිරින් අපේ අයිපී එක වගේ විස්තර ගන්න පුලුවන්

    අපි කරන කියන දේවල් හැම එකකම විස්තර අපේ ISP ගෙ සටහන් වෙනවනෙ. ඉතින් වෙන විස්තර මොකට ද? :D ඒකනෙ ඔය හැකි කරන අයව එහෙම අල්ලන්නෙ.
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :rofl: ඇයි ඉතින් ඉන්ටර්නෙට් කනෙක්ෂන් එක අයිති කෙනාගෙ නමට නඩු දාන්න පුළුවන්නෙ :P


    ඉන්ටනෙට් කනෙක්ෂන් එක මගේ නමට නෙවෙයි නම් තියෙන්නෙ
    මොකද කරන්නෙ


    අයියෝ මම දෙන්නම්කො විස්තර.....

    :P:P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියෝ මම දෙන්නම්කො විස්තර.....

    :P:P

    මෙන්න කැන්ඩිට චාන්ස් එක. දැන් නඩු දාන්න විස්තරත් දෙනව ලු :rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සිහිනෙන්...
    2299141073_214057b25c.jpg


    Girls_A_pretty_girl_on_an_orange_background_011825_.jpg


    ඔබ මට පෙනෙනවනම්...

    අවදි නොවී ඉන්නම්...

    :love: :love: :love: :love: :love: :love: :love:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අපි දැන් මෙහෙම එළකිරි ලොග් උනාම
    ඇඩ්මින්ට ඇරෙන්න වෙන කෙනෙක්ත භාහිරින් අපේ අයිපී එක වගේ විස්තර ගන්න පුලුවන්

    අපි කරන කියන දේවල් හැම එකකම විස්තර අපේ ISP ගෙ සටහන් වෙනවනෙ. ඉතින් වෙන විස්තර මොකට ද? :D ඒකනෙ ඔය හැකි කරන අයව එහෙම අල්ලන්නෙ.



    :rolleyes::rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සිහිනෙන්...




    ඔබ මට පෙනෙනවනම්...

    අවදි නොවී ඉන්නම්...

    :love: :love: :love: :love: :love: :love: :love:

    එහෙනම් ඉතින් ඊළඟ භවයෙ තමයි ආදරය කරන්න වෙන්නෙ :rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    හායි
    ඒ උනාට කෝකටත් බායි
    අපේ පැත්තට නම් තාම කරන්ට් එක කැපුවෙ නැහැ.. මෙතන නම් ජෙනියක් තියෙනවා.. ඒත් ලයිට් ගියාම කොම් එක දාන්න දෙන්නෙ නෑ..:no:

     
    Status
    Not open for further replies.