හැබැයි අපිත් දහම්පාසල් යන පොඩි කාලෙ විහිලු කරල තියෙනව ගැහැණු ළමයින්ට සර්ල එක්කම එකතු වෙලා ඔය කථා කියල.
![]()
aa oya dahampasaluth giyada??math giya..hoda lamaya..
හැබැයි අපිත් දහම්පාසල් යන පොඩි කාලෙ විහිලු කරල තියෙනව ගැහැණු ළමයින්ට සර්ල එක්කම එකතු වෙලා ඔය කථා කියල.
![]()
kawadda bang current kapana eka iwara wenne?


oyata gf matak wenawa eti me song eka ahanakota
ai mama me sinduawata mechchara asa![]()

aa oya dahampasaluth giyada??math giya..hoda lamaya..
පොඩි කාලෙ ගියා දහම් පාසල්. ආයිත් අතරමඟ ගියෙ නෑ. ආයිත් ටිකක් ලොකු වෙද්දි තමයි ගියේ.eyi ane lankawe me dawaswala power cut karanne

දැන් ටිකකට කලින් දෙරණේ නිවුස් වලට කීවා..
ආයේ කරන්ට් කපන් නෑ කියලා![]()
එහෙම ද? එහෙනම් හොඳයිනෙ.
දහම්පාසල් ගියා. ඒත් හොඳ නෑ. ඉපදුන දවසෙ ඉදලම නරකයි. heheපොඩි කාලෙ ගියා දහම් පාසල්. ආයිත් අතරමඟ ගියෙ නෑ. ආයිත් ටිකක් ලොකු වෙද්දි තමයි ගියේ.

patta pata pataදැන් ටිකකට කලින් දෙරණේ නිවුස් වලට කීවා..
ආයේ කරන්ට් කපන් නෑ කියලා![]()

ලස්සන ගෑනු ළමයෙකුගේ පින්තුරයක්...![]()

Hapoi nathi taramata hondai..mehe ewwa wahanna kiyala prashna lokayaiමෙහේ නුයුක්ලියර් පවර් ප්ලාන්ට් නැති නිසා...![]()
