|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    natte mokada malli hama welawema thotilla wage thama 2/3 ewwa ona taram, thadinma danune langadi fukushima wala unu eq eka, apita 5k witara danuna..

    එකත් මරු...
    ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
    මම tv එකේ දැකලා තියෙනවා...:D
    මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
    මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...:rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    එකත් මරු...
    ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
    මම tv එකේ දැකලා තියෙනවා...:D
    මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
    මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...:rofl:
    aachchi :P
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එකත් මරු...
    ඔයගොල්ලන්ට පුහුණුවක් දෙනවා නේද ඒ වගේ අවස්ථාවන්ට මුහුණ දෙන විදිය ගැන..
    මම tv එකේ දැකලා තියෙනවා...:D
    මොනවා උනත් පරිස්සමෙන් ඔලු පලාගන් නැතුව ඉන්න...
    මම 1988 ඉපදුනේ .ඔයා මට අක්කද වෙන්නේ...:rofl:
    e kiyana ewwa matak wenne na ewelawata hondama panakadagena duwanawa:yes:
    ow ow malliyek thama :yes: 1kin 2kin witara wedi mama
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ප්‍රශ්නේ තියෙන්නේ බබාගේ ඇඟ පතේ සයිස් එකත් එක්ක ..
    මට හැප්පෙන්න ලේසි වෙන එකක් නෑ...:P

    ඕව මොනාද මල්ලී අර මහ ශක්තිවන්ත ඇත්තු හිටන් පොඩි සත්තුන්ට බයයිනෙ. තමන්ගෙ නුවණ මෙහෙයුවොත් ඕනම චන්ඩියෙක් මෙල්ල කරන්න පුළුවන්
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    oyane kiwe?/:baffled:

    මම කීවේ කරන්ට් කපන් නැති නිසා..
    නිදහසේ මැච් එක බලන්න පුළුවන් කියලා...:oo:
    අද මැච් එකක් තියෙනවා කියලා කීවේ නෑනේ...:oo:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    ඕව මොනාද මල්ලී අර මහ ශක්තිවන්ත ඇත්තු හිටන් පොඩි සත්තුන්ට බයයිනෙ. තමන්ගෙ නුවණ මෙහෙයුවොත් ඕනම චන්ඩියෙක් මෙල්ල කරන්න පුළුවන්

    අනිවා අයියේ...:yes::yes:
    සහතික ඇත්ත කතාව...
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    eeka godak hondaine :D issara guruvarayek kiyanne deevathvayela salakum labuvek. ada kaale vunath teacher kenekuta lamin godak aadaraine :D

    1ne math asayi ehma wenne..campus1 wadakata man igannuwa pirimi pasalaka 8 9 10 panthiwalata..tikak epa una kiyana de ahan nathi nisa..passe iwara karana dawase dukayi..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම කීවේ කරන්ට් කපන් නැති නිසා..
    නිදහසේ මැච් එක බලන්න පුළුවන් කියලා...:oo:
    අද මැච් එකක් තියෙනවා කියලා කීවේ නෑනේ...:oo:

    therenna kiyana epayi..:baffled:
     
    Status
    Not open for further replies.