Ow Anna Eka Wedagath Nethnam Itin Rewateemak Wenna Puluwan![]()
අන්න ඒක නිසාම තමා මාත් ඒ දේ ඇහුවේ...
Ow Anna Eka Wedagath Nethnam Itin Rewateemak Wenna Puluwan![]()
Dennagema Hodata Ehema Kiyanawa Wenna Puluwan
Anagathe Hoda Shakthimath Nam Kellage Gewal Walin Unath Awulak Wena Ekak Ne
Onama Demawu Piyek Kemathi Wenne Ne Ne Thamange Duwawa Karadere Wetenawa Balanna
මෙහෙම ඉතින් කාලය ගත උනාකොළඹට ඉස්ථීර පදිංචියට එනකොට ශිෂ්‍යත්වෙ ලකුණු ඇවිල්ල තිබුණෙ
මට 126ක් තිබුණා Sගෙ නම් මට මතක නෑ(පාස් නම් නෑ හෙනම අඩුයි එයාට )
Nට නම් 173ක් තිබ්බා.එයා ඉතින් පොතේමනෙ
එයාට කොළඹ හොද ඉස්කෝලෙකට යන්න තිබ්බා
ඒත් පස්සෙ දානව කියල ගෙවල් ළගම ඉස්කෝලෙට දැම්මෙ
ඒ ගොල්ලන්ගෙ ගෙවල් පැත්තෙ ගෑණු ළමයි යන ඉස්කෝලේ
මේ පැත්තෙ හොද ඉස්කෝලයක් ඒක
මම ගැන කියනව නම් මමත් පාස් නෑ 144න් තමයි අපි කරන කාලේ පාස් මාක් එක ලකුණු ගාණක් මදී
මාත් මේ ත්‍රෙඩ් එකේ ඉන්න වැඩ්ඩ මල්ලි ගිය ඉස්කෝලෙටමයි ඇතුල් උනේ
කෙල්ල නැති වෙච්ච නිසා දුකක් කියල නෙවෙයි දැනුනෙ
ඉස්සර හිටිය යාලුවො නැති වෙච්ච එක ගැන
මොකද පොඩි කාලේ ඉන්දල හිටිය යාලුවොනෙ
එස් සහ එන් ඇරෙන්න තව ඉතින් පිරිමි ගෑණු යාලුවො හිටියා
තව අයියගෙ යාලුවොත් නැති උනා
ඒකයි ගොඩක් දුක
පල පල යන්න....![]()
![]()
![]()




Ow Anna Eka Wedagath Nethnam Itin Rewateemak Wenna Puluwan![]()



agama awulak wena ekak nadda machan
bcz unge ammala bokken catholic
මෙහෙම ඉතින් කාලය ගත උනා
අම්මල ගමේ යන දවසක ගිහින් එයාව (S) බලල එනව
අයිය ගමේ ඉදගෙනමයි ඉස්කෝලේ ගියේ
අපේ නැන්දලගෙ ගෙදර ඉන්දලා
මම පොඩි නිසා එහෙම නවත්තන්න බෑ කිව්වා
අපේ අම්මා නැත්නම් මමත් අනිව නවතිනව
ඔහොම ඉතින් ඉදල හිටල ගමේ ගිහින් එනව කොළඹ අපි ඉන්නෙ හරියෙ මාර කොල්ලො සෙට් එකක් හිටිය පට්ට සෙට් එකක්
කුපාඩිම සෙට් එකක්(නැගී එන මැරයො )
උන් එක්ක තමයි ඉතින් කාලය ගත උනේ
N එහෙමත් නිතර ආව ගියා අපේ ගෙදර
එයාගෙ නංගිත් එනව යනව
මේ විදියට ඉස්කෝලේ 7 වසරට අවා

Dennagema Hodata Ehema Kiyanawa Wenna Puluwan
Anagathe Hoda Shakthimath Nam Kellage Gewal Walin Unath Awulak Wena Ekak Ne
Onama Demawu Piyek Kemathi Wenne Ne Ne Thamange Duwawa Karadere Wetenawa Balanna




අන්න ඒක නිසාම තමා මාත් ඒ දේ ඇහුවේ...
agama awulak wena ekak nadda machan
bcz unge ammala bokken catholic
අපේ පැත්තෙ නම් කතෝලික කෙල්ලන්ව බැදල ඉන්න සිංහල කොල්ලො කීපදෙනෙක් ඉන්නවා.හොදට ඉගෙන ගෙන හොද රස්සාවක් එහෙම කරන කිසිම අවුලක් නෑ.අපේ එන් ගෙ ඉස්කෝලේ කෙල්ලෙකුත් ඉන්නව සිංහල කොල්ලෙක් එක්ක යාලු වෙලා දැන් දෙන්නම රට
දැන් ඉස්සර වගේ නෙවෙයි
ආදර සම්බන්ධයක් තියෙන කොට ඒක පවත්වාගෙන යන්න (බැන්දට පස්සෙ උනත් )හොද ආර්ථික ශක්තියකුත් තියෙන්න ඕනේ,තව දෙන්න අතර හොද අවබෝධයක් තියෙන්නෙ ඔනේ.ආදරයත් කරුණාවත් ඉවසීමත් අනිවාර්යයි ඒ අතර
කෙල්ලෙක්ගෙ දෙමවුපියන් කෙල්ලෙක්ව හදන්නෙ මචන් දුක් විදින්න නෙවෙයි නෙ.උඹත් එක්ක ඇවිල්ල දුක් විදින්න කෙල්ල කැමති උනත් දෙමවුපියන් කැමති වෙයිද නෑ නේ.උබ එක්ක ඇවිල්ලා කරදරයක් නොවී සතුටින් ඉන්න පුළුවන් කියල තේරුණොත් ඉතින් අකමැති වෙන්න හේතුවක් වෙන නෑ.
උඹ ඉතින් අකමැති නොවෙන්න වැඩ කරගන්න ඕනේ




මෙහෙම ඉතින් කාලය ගත උනා
අම්මල ගමේ යන දවසක ගිහින් එයාව (S) බලල එනව
අයිය ගමේ ඉදගෙනමයි ඉස්කෝලේ ගියේ
අපේ නැන්දලගෙ ගෙදර ඉන්දලා
මම පොඩි නිසා එහෙම නවත්තන්න බෑ කිව්වා
අපේ අම්මා නැත්නම් මමත් අනිව නවතිනව
ඔහොම ඉතින් ඉදල හිටල ගමේ ගිහින් එනව කොළඹ අපි ඉන්නෙ හරියෙ මාර කොල්ලො සෙට් එකක් හිටිය පට්ට සෙට් එකක්
කුපාඩිම සෙට් එකක්(නැගී එන මැරයො )
උන් එක්ක තමයි ඉතින් කාලය ගත උනේ
N එහෙමත් නිතර ආව ගියා අපේ ගෙදර
එයාගෙ නංගිත් එනව යනව
මේ විදියට ඉස්කෝලේ 7 වසරට අවා
ඔවා දෙනු පරහට
තමා සම්මතයේ පිහිටා සිට
![]()
සම්මතේ ඉන්දල තමයි උපදෙස් දුන්නෙ




අපි 7 වසරෙදි තමයි මුලින්ම මේ ගැන ගෙදරින් දැනගන්නෙ
ඒත් N තමයි ඕක කියල තියෙන්නෙ
තරහකට නෙවෙයි කරගන්නම දෙයක් නැතිවට කියලා
මොකක් හරි සීන් එකකට තාත්ත එන් ට බැනලා බයට එතකොට කියල මායි S යාලුයි කියලා
ඊට පස්සෙ Nගෙ අම්ම ඕක අපේ අම්මට කියලා
අපේ අයිය තමයි මාට්ටු වැඩේට
අපේ අයිය මගෙ හිතේ ඕක වෙන දවස් වල කොළඹ හිටිය ඇවිල්ල
හොදට අහගත්ත එයා මොනාද මේ පොඩි උන්ට කරන්න කියල තියෙන්නෙ කියල.යාලුවන්ටත් හොද සම්බෝලේ.කරපු වැඩේට අයියට වේලක් දෙකක් බඩගින්නෙද කොහෙද
මේ කාලේ වෙනකොට අපිට අපි කරන දේ ගැන පොඩි තේරුමක් දැනීමක් තිබ්බා.ටික කාලයක් යනකොට Sගෙ ගෙදරිනුත් සීන් එක දැනගත්තා.ලොකු වෙනකොට හරි යාවි කියල අපිට වැඩිය මොකුත් කිව්වෙ නෑ
ඔය මනස්ගාත ඔලුවෙන් අයින් කරපන්.ඉගෙන ගන්න කාලේ ඉගෙන ගනින් ඕව තමයි කිව්වෙ.
මොනා උනත් අපේ අයියට හොද සැලකිල්ලක් තිබ්බ මොකද එයා ඉගෙනීමට මාර දක්ෂයි.එකේ ආයේ වචන දෙකක් නෑ.නමකුත් වැටිල තිබ්බෙ ඉස්සර මීටරේ කියල.ගණන් වලට මාරම දක්ෂයි.N එහෙමත් එහෙමම තමයි.ඉස්සර අපි අයියවයි N වයි ජෝඩු කලා විහිලුවට
ඇයි විහිලුවට...
සිරාවට අයියවයි N වයි සෙට් කරන්න තිබ්බේ බං...
ඒ දෙන්නා මීටර් නිසා සෙට් වෙනවා...
උඹල දෙන්නා වැඩක් කරන්නේ නැති නිසා සෙට් වෙනවා...




සෙට් කරන්නකියල උඹ කියනවඇයි විහිලුවට...
සිරාවට අයියවයි N වයි සෙට් කරන්න තිබ්බේ බං...
ඒ දෙන්නා මීටර් නිසා සෙට් වෙනවා...
උඹල දෙන්නා වැඩක් කරන්නේ නැති නිසා සෙට් වෙනවා...