එළකිරි එකේ මම දාන පළවෙනි සිරා LOVE Story එක.
(සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
(සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
නෙළුමට බැඳි පෙම.....
Mr.Mafia
එළකිරි එකේ මම දාන පළවෙනි සිරා LOVE Story එක.
(සත්‍ය සිදුවීමකි. නම් ගම් සියල්ල මනඃකල්පිතය.)
නෙළුමට බැඳි පෙම.....
![]()
Mr.Mafia

me oyage love story ekada![]()



නෑ මචන් මගේ අඳුරන යාලුවෙක්ගේ දුක්බර කතාවක්......![]()

he he yaluwa mam machan kenek newi machi kenek
danna balanna oyage yaluwage story ekath..
බස් කෙරුවාවනෙ බන් කලේ ඩ්‍රයිවර්ලට කොන්දලට බනිනව බලු බැණුම්.උනුත් බයයි ඔන්න තත්වෙ.අපි බය නොවී ඉදීද


ලව් කරන හැමෝටම කියන්න තියෙන්නේ අපි කොච්චර හිතාගෙන හිටියත් අපි ලවි කරනවා කියලා ඒක එයාට දැනෙන්නේ නැත්තම් කොච්චර කලත් වැඩක් නැහැ... හරියට හිල් කලයට වතුර දානවා වගේ වැඩක්... හැමෝම කැපකිරීම් කරන්න කැමති නැහැ... හැමදාම එක්කෙනෙක් විතරක් කැපකිරීම් කලාට වැඩකුත් නැහැ... එතකොට අනෙකාට ඒකෙ අගේ නැති වෙනවා...



උඹ මොකටද බස් ඩ්‍රයිවර්ලා කොන්දලා ගානට වැටෙන්නෙ?????
තත්වෙ තියාගෙන ඉන්න එපැයි
(උඹට එහෙම එකක් තියෙනවද කියලා නම් මම දන්නෑ!!!)
මම මොන රෙද්දටද බස් කොන්දොස්තර ගානට වැටෙන්නෙ
මම කිව්වෙ එන් ගෙ තාත්තගෙ සාමන්‍ය විදිය



ඉතින් දැන් උඹ කියලා තියෙන්නෙ උඹත් උන් වගේ බය වෙනවා කියලනෙ!!!!!
උඹත් නිකමට වගේ කොන්දා වැඩේ කරන්න ගියාද???
බයයි කිව්වෙ ඒ ගොල්ලන්ගෙ තාත්ත නපුරුයි
ටිකක් වැඩිපුර කථා කරන්න බයයි
තොට තේරෙන්නෙ නෑ මේක හරියට



Koo mafia eyage story eka tawama daala naha ne




බයයි කිව්වෙ ඒ ගොල්ලන්ගෙ තාත්ත නපුරුයි
ටිකක් වැඩිපුර කථා කරන්න බයයි
තොට තේරෙන්නෙ නෑ මේක හරියට

රෑ වෙලා කතාව දායි!!!
අනික තාම බබාගේ කතාව ඉවරත් නෑනේ!!!!!
ඒක අර "මහගෙදර" වගේ කියනවා කියනවා ඉවරයක් නෑ.....



N ge thaththata bus ekak tiyanawada mal baboo![]()
mata oyage kata walata hinawa nawaththa ganna baa![]()



koo dan oyage kathawaඒකට හිනා යනවද?????
හාකෝ එහෙනං.....
koo dan oyage kathawa







