ඒක හොද අදහසක් නෙවෙයි නේද
කල්පනා කරලා බලපන් කෝ


කො බන්
උබෙ කාමරේ පින්තුරෙ අපි නම් තම දැක්කේ නෑ නෙ


ඇත්තද?![]()
මමත් මේක දැනගත්තෙ සචිය නිසා
පොර මේක Use කරන්නනෙ ලෙසටම
කලින් හම්බුනා නම් වොල්වරීන් ජී.ටී.ආර්
වත් පාස් කරලා මෙලහට


නිකන් Match බලල හිත් අමනාප කරගෙන
Team එකේ අයගේ පවුලෙ ය මතක් කරනවට වඩා ඒක හොදයි නෙ


දන්නා අයට ඉන්නේ නම්ඒක තමයි නේද? ඒත් දන්න අය ඔයාව බැල්ක්මෙල් කලොත් තමයි වැඩේ
![]()
ජපානෙ යන්න පුළුවන් නම් මාරු මචං හැබැයි
ඒ මචං Bus අජිත් නෙ
Bus වල පට්ට ගහන්නෙ
.....කට්ටිය පොලිමට අවුට් වෙලානෙ. දැන්නම් ඉතින් පරාදයි වගේ මැච් එක![]()
තව මම දන්නා අයිය කෙනෙක් ඉන්නවා නොවැවෙන ජපන්වල ඉන්න අය දන්නෙ නැහැනෙ කවුද කියල![]()

