5 වන කොටස
................
හ්ම්ම්ම්ම්.... පහුවදා උදේ මම හිටියේ අපේ ගෙදර නෙමී ....ආච්චිලා ගේ ගෙදර...මම උදේ නැගිට්ටා... පොඩ්ඩක් යට හරියත් රිදෙනවා...මම හිතන්නේ තැලිලා නිසා..තාමත් මතකය් මචන් ... උදේ පාන්දර දත් මදින්නත් කලින්ම ලැප් එක අරන් ඔන් කරලා.......ඒක බූට් වෙන ටය්ම් තමය් දත් මදින්න ගියේ
හරි ...ඔන්න ඉතින් මෙයත් ඇවිත් .... මම ඉතින් ඇහුවා...මැණික අද කොහොමද ...රිදෙනවාද කියලා ....ටිකක් රිදෙනවාත් කිව්වා....
දවල් වෙන කන් මල් කඩ කඩ ඉදලා එදා රෑත් ගෙවුනා... ගිටර් එකත් අරන් මම ගියා රෑ එයාට සින්දුවක් කියලා ...ඒක සෙන්ඩ් කරන්න ... එයාගේ මේල් එකට ...මොකද එයා රෑ හතෙන් පස්සේ ඔන්ලය්න් නෑ ඒ කාලේ ..එයාගේ අය්යා එක්ක ස්කය්ප් චැටක් යනවා.... මම ඉතින් ඒ වෙලාවේ සින්දුවක් කිව්වා..... හ්ම්ම්ම් ..සින්දුව කියවෙන් නෑ.... මමත් ඉතින් ෆීලා නේ ...අපහු ඉයේ සිද්දිය මතක කර කර එයා කොච්චර හොදය් ද කියලා හිතට ගත්තා...ටිකක් ඇගට ෆීල් එකක් එන්න ... හ්ම්ම්ම්ම් .,... එක පාරම මට ඒ වෙලාවේ ප්‍රශ්නයක් ආවා
මම එයා එක්ක කරුවලේ හිටියේ එතකොට බ්ළීඩ් වෙන එක (ලේ) පෙනුන් නැතත් හිතුනා ඒවා මට දැනෙන්න ඕනා කියලා.. පස්සේ මම දන්න දේවලුත් එක්ක හිතලා බැලුවා..අපි හැමෝම දන්නවා... බය්සිකල පදින වගේ ඩාන්සික් ඇක්ටිවිටීස් කරන අයගේ එවා නැති වෙන්න පුලුවන් ....ඉතින් මමත් එහෙම හිතුවත් ..මට සැරින් සැරේ ඒ දවස එක්ක දවස් දෙක තුනක් එක දිගට මතක් උනා....ඒ එක්කම අපි කතා කර කර දවස් යනකොට (සතියක් වගේ කාලෙක මට හිතුන ටිකක්) එයා කොහොමද කිවේ මට ගෑවෙන් නැතුව එයා ගේ වවුමේ ගෑවුනා කියල..ඒවා එක්ක මම එයාට ඒ වගේ දේවල් ගැන දැනෙන්න ඇරියා...මම කිව්වා...මට ඔයාට එදා රිදුනද ?ඒ දෙවල් මම නැවත නැවත අහලා...මම තීරණයකට ආවා..මෙයා මට කිසි දෙයක් හන්ගන් නෑ .. ඒක මට නිකන් ආපු පිස්සුවක් කියලා..ඒක එහෙම හිතෙන්න කලින් .. මම බොරුවක් ගොතලා එයාගේ කටින් පොඩ්ඩක් වැඩි පුර ගන්න මම කිව්වා..මම පොඩි මූවී ක්ලිප් එකක් බැලුවා..ඒකේ ඒ කෙල්ල එයාගේ පිවිතුරු භාවය නැතිකරගන්නවා එයා විසින් ම කියලා ..ඒකට එයා ගේ ප්‍රතිචාර වල වරදක් තිබුන් නෑ... හ්ම්ම් ඔව් එහෙම අය ඉන්නවා..අපේ ඉස්කෝලෙත් එහෙම කෙනෙක් හිටියා..හැදියාවක් නැති අය වගේ කතාවල් තමා කිව්වේ .....
මම ඒ වෙනකොට එක තැනක වැලිඒශන් ගන්න ඩිග්‍රි එකකට ...ඒ දේවල් වලට ගියාම...මම දන්න මගේ හොද ස්‍ර් කෙනෙක් .. අපි යාලුවෝ වගේ ...එයා දන්නවා මම ගැන මිනිහා මගෙන් අහනවා අද මොකොද ඔයාගේ කෙල්ල එක්ක කරේ ... මිනිහා මට ඒ කාලේ ඉදන් ම .. ඇඩ්වය්ස් දුන්නා... කෙල්ලෝ පරිස්සමින්.,..මම හිතන් නෑ ඔයා ඔය කිව්වා ට ඔයා වගේ බබෙක් කියලා... (මම එයාගේ පින්තූරේ ඒ සර් ට පෙන්නලා තිබ්බා... ) එයා කිව්වා කලින් කොල්ලා එක්ක මෙයා කිස් එකක් හරි දීලා ඇති ඔයා දන් නෑ ..දැන් ඔයා කරා වගේ එ අයත් කරන්න ඇති කියලා...මම එදා වේලාසනින් ආවා...ආවේ එදා බස් එකේ ...ඇඩුනා..මචන් දුකට ...සර් එහෙම කිව්ව එක මට තව මගේ යලුවෙක් කිව්වා..මෙයාව දැක්ක දවසේත්,... මම ඒවාට කැමති උන් නෑ...එහෙම කියනවාට ...ඒත් මම ගොඩක් හිතන්න පටන් ගත්තා... මම කලින් කොල්ලා ගේ ෆේස් බුක් ...මෙයාගේ ෆේස් බුක් බලන්න ගත්තා..ඒ කාලේ මට හම්බ උනා...මෙයා ඒ කොල්ලා එක්ක ලොකු සම්බන්දයක් තියලා තියනවා මෙයා මට කිව්වාට වඩා කියලා...ඒ දේවල් වලින් මම මෙයාගෙන් ඇහුවා..
have you ever kissed ka***** ?
ඒ පාර එයා මැසේජ් කරා ...
no mage pana ..ehema kara nam mama kohomada manika oyath ekka inne oya ta mama adare karannE ?
අපහු මම ගට අරන් ඇහුවා....
do you mean to say NO right ?
එයා අකුරු දෙකෙන් ඉවර කරා... ya!
ඔය කාල සීමාවේ මට සැකයක් ආවා...මොකද මෙයා මාත් එක්ක ඉන්න කාලේ ඒ කොල්ලා එක්ක හිනා වෙලා ෆොටෝ අරන්.... ඒ කොල්ලා බනිනවා මරනවා කියපු කෙනා එක්ක කොහොමද එහෙම ෆොටෝ ගන්නේ .... මම පිස්සුවෙන් වගේ හිතන්න ගන්නවා...එයා ට නොදැනී .. මම ඒවා හිතනවා....
ඒ එක්කම අනිත් පැත්තට හිතනවා...හරි ඉතින් මෙයා නිකන් ගන්න ඇති ..අම්මලාට පේන්න ..ඒත් මේයා කිව්ව හැටියට පොරව මෙයාට පේන්න බෑ ..මෙයා අම්මලාට අකමැත්ත පල කරනවා... අනිත් එක මෙයා කිව්වේ ඒ කොල්ලා මෙයා එක්ක යාලු උනේ මෙයා එක්ක ඇමරිකායන්න කියලා එහෙම එකෙක් එක්ක හිනා වෙලා ෆොටෝ ගන්න පුලුවන් ද කියලා...ප්‍රශ්න ගොඩක් මගේ ඔලුවට ආවා.... කාලේ ගියා...ඔය ගමන් මම ටික ටික ඉන්න ගමන් කියනවා..දෙයක් තියනවා නම් කියන්න ..ඔයා මට හන්ගන් නෑ නේද අම්මා පල්ලා කියන්න ඒ වගේ පොරොන්දු ගන්නවා..මොකද මෙයා කවදාවත් බොරු කියන් නෑ.... ඒ එක්කම මගේ ක්ලාස් එකේ සර් මම ඉන්න තත්වේ දැකලා මට ඇඩ්වය්ස් කරනවා..ඔය කාලේදි මම ටිකක් මානසික වැටුනා..මොකද මචන් මම කෙල්ලෙක් ගේ අතකට අල්ලලා තිබ්බේ අපේ නන්ගි ගේ අත විතරය්...සර් මට උදව් කරා...ඇත්ත කියලා දෙයක් තියනවා..මම කිව්වා නේ ..ඔක ඔහොමය් කියනකොට .. මගෙන් ඇහුවා එයාගේ තාත්තා රට නේද මොනාද කරන්නේ කියලා...මම කිවවා dvd කඩ තියනවා කියලා..පස්සේ සර් හිනා උනා.... මට අද වගේ මතකය් මචන් .. මම ගොඩක් අපහසු තාවයට පත් උනා..එහෙම ශොප් තිබිලා කොහොමද මෙයාට මෙහෙම සල්ලි තියෙන්නේ වගේ දේවල් ... ඒ එක්කම මමත් හිතන්න ගත්තා..ඔය කාලේදි මට තවත් බුලට් එකක් හම්බ උනා...ඒ තමය් එයාගේ කලින් කොල්ලා ගැන දන්න කොල්ලෙක්...කොල්ලා රෝයල්...මූත් රෝයල් ...හැබැය් වැඩිය දන් නෑ...ඒත් බිග් මැච් වලට එහෙම ඇවිත් සෙට් වෙලා...මිනිහා ගේ යාලුවෝ මේ කොල්ලා ගැන දන්නවා...ඒ කිව්වේ මගේ කෙල්ල ගේ කොල්ලා ගැන .. පස්සේ ඌ කිව්වා ඒ කොල්ලා එහෙම මරාගන්න කොල්ලෙක් නෙමි..අනික උන් දෙන්නා කාලයක් හොදට හිටියා කියලා...මෙයා මට එහෙම හොදට හිටපු කාලයක් ගැන කියලා නෑ ...මට කියලා තිබ්බේ කොල්ලා මෙයාව දැකලා කෙලින් ම ගිහින් මෙයාගේ අම්මා ගෙන් ඇහුවා..කොල්ලා හොද නිසා කැමති උනා..මෙයත් ලාමක නිසා හිටියා ආදරේ කියන දේ දන් නැති නිසා කියලා....මට ටික ටික මොලේට අවා...දෙයක්...
මම ආපහු එදා උනු දේ හිතුවා...අපහු සැරයක්...
මෙයා මට කියපු නැති දේවල්...දැන් මේ කොල්ලාත් හොදය්.... මෙයා මට කිව්වා කිස් කරන්න දන් නෑ කියලා ...මොකද මම දන් නැති නිසා ඒවා යූටුබ් බලාලා මෙයාටත් දුන්නා මම ඒ කාලේ ගොනෙක් මචන්... එතකොට මට තේරුම් ගියා මෙයා මාව මුල් ම සැරේ කිස් කරනකොටම මෙයා ගේ තිබුනු ඒ පල පුරුද්දත් ,...මෙයාට මම 4වෙනි පාර කිස් කරනකොට මම ම කිව්වා..අම්මෝ ඔයා මරු නේ ... ඔයා කොහොමද අනේ එහෙම කරන්නේ කියලා.... එයා කිව්වා...ඔව් ඔව් මම වටේ හැමෝවම කිස් කර කර ගෙන ගිහින් ඉගෙන ගත්තා...මට ඔය හැම දෙයක් ම කල්පනා උනා....ඒ අතරතුර ...මගේ ඔලුවට ආවා...ලේ ගෑවුන කතාව ඇය් මම ගියාට පස්සේ කිව්වේ ... ඊට පස්සේ එදා එහෙම වෙලා යනකොට එයා එයාගේ ඇහේ කදුලු කියලා ඒ කදුලු අරන් මගේ මූනේ ගෑවා.... එයාට රිදෙනකොට කදුලු ගියා කියන්න...මට තේරුම් ගියා අමාරුය් කියලා පඩි පෙලෙන් බැහැපු එකේ ඉදලා රගපෑමක් කියලා...මේ හැමදේකම මගේ සැකේ වරදින්න තියෙන්නේ බොහොම පොඩි ප්‍රතිශතයක් ..ඒ නිසා මම තීරනය කරා මගේ සැකේ හරි ,,මෙයා මට හන්ගනවා කියලා..මම මෙයාගෙන් නිතර නිතර එක එක දේවල් අහන්න ගත්තා...ටිකක් රණ්ඩු උනා..මට තේරුනා මට පෙන්නපු චරිතර නෙමි කියලාත් ....මම මෙයාගේ යලුවෝ හම්බ වෙන්න ගියා...මෙයාගේ යාලුවෝ ඔක්කෝම අලුත් ... මගේ සීන් එකත් එක්ක මාව විතරක් දන්න අය තමා එයා මේ වෙනකොට ආස්‍රය කරේ..... ඒ එක්කම මම දන්න අන්කල් කෙනෙක් ගෙන් ආරන්චි උනා මෙයාගේ දෙමව්පියන් ගැනත්..මෙයා කිව්ව දේවල් ටික ටික බොරු කියලාත්..ඒ කාලේදිම මෙයාට තේරෙන්න ඇති මම ටික ටික අහනවා වැඩි...ඒ නිසා මෙයාත් ටිකක් ටච් වෙන්න ගත්තා...ඒක්කම මම දවසක් මෙයාට කිව්වා...මම මගේ ජීවිතේ බොරු කරලා නෑ ඔයාට මගේ එක රහසය් තියෙන්නේ ..ඔයාටත් එහෙම එකක් ඇති නේ ඒ මොකක් ද කියලා...එයා කිව්වා..
ඔව් ..මටත් තියනවා කියලා...දවසක් දෙකක් ඇදලා දවාලක කිව්වා..අපි කතා කර කර ඉන්නකොට .. එයා කාටවත් කිව්වේ නැති එකම රහස තමය් කියලා කිව්වා.. මට දවසක් යාලුවෙක් කිව්වා ස්වය්න් වින්දාය කියලා එකක් .ඒක මම කරන්න ගිහින් ඇගිල්ල වැදිලා ලේ ගියා..මට බය හිතුනා..මම ආපහු කරේ නෑ කියලා..ඒ එක්කම මගේ ගොන් මොලේට තේරුම් ගියා එක පාරක් එහෙම වෙලා එදා ගවුමේ ගෑවුන එකත් බොරුවක් කියලා....
මම තවත් තවත් ඇහුවා...පලවෙනි වතාවට මට මම ගැන විශ්වාසයක් ආවා... ඒ පාර මම එයා ගේ අය්යලා ගැන ඉදලා හොයන්න ගත්තා...මම ප්‍රොරෑමින් ඉගෙන ගත්තේ මට වැඩි අමාරුවක් උන් නෑ ..එයා ගේ අය්යලා ගේ ෆේස් බුක් ..අනිත් දේවල් ගැන හොයන්න..දවසක් ඇතුලත මට හොයාගන්න...හැ බැය් ඒ දේවල් එක්ක අර මම කිව්ව යාලුවා ක්ලාස් එකේ ඉන්න එයාගෙන් වැරදි විදිහට උදව් ගත්තා..මම තාමත් ඒකට පසු තැවෙනවා...ඒ වගේම මම ඉස්සරහට ඒ ඇය් දැය් කියලාත් කියන්නම්.... මට මේක ටය්ප් කරද්දි අකුරු අඩු නම් මට සමාව දිපල්ලා..මට දැනුත් ඇඩෙනවා.....මේක මහා පිස්සුවක් වගේ .....කොහොම හරි අන්තිමට එයා මගෙන් දිවුරලා.. අම්මාගෙන් ඔක්කොගෙන් ම බොරු කියලා දිවුරලා..මට මුල්ම වතාවට එයාට කුණුහරුපෙන් බැන්නට පස්සේ එයා මට මැසේජ් එකක් එව්වා
ya ya i slept with kavindra hari නේ
මට මොකද උනේ කියලා මම දන්නෑ .මම පොඩි වෙලාවක් හිටියා මතකය් .අපේ නන්ගී කිව්වා මම දිව්වා කියලා උඩ කාමරේකට මට එහෙම මතක නෑ..මම කෑ ගහලා ඇඩුවා.මට තාමත් මතකය් ..මම නන්ගී ගෙන් ඇහුවා..ඇය් එයා මට බොරු කරේ කියලා..මම කෑ ගහලා අඩද්දී නන්ගීත් ඇඩුවා..මට මතකය් ..ඒ වෙලාවේ මගේ උරහිසට අත තියලා කිව්වා උබට කවදාවත් වරදින් නෑ මචන් කියලා....ඒ මට එදා නන්ගී දීපු සහයෝගය ඒ කරපු දේ මට කවදාවත් අමතක වෙන් නෑ..ඒ මගේම නන්ගි නෙමි..මගේ මමාගේ ..අපේ පවුලේ ඉන්නේ මම විතරය්.... මම ඒ ඔක්කොම ඉවර වෙලා එයාට කෝල් කරා...මට ඒක නවත්තන්න උවමනාවක් තිබ්බේ නෑ..ඒත් ඇය් මට බොරු කරේ ..කියන දේ මේවෙලාවෙත් මගේ හිතේ තියනවා..මම ඇහුවා..මම ඇඩුවා..මම කිව්වා විතරය කියන්න කියලා..මම එයාව හම්බ වෙන්න ගියා...එයා අපි වෙනදාට නිකන් හම්බ වෙන තැනට ඇවිත් හිටියා....මම කිව්වා මට මෙහෙම කතා කරන්න බෑ කියලා..අපි රූම් එකට ගියා... ඒ වෙලාවේ මට මතක් උනා මෙයා මට මුලින් ම ඒ දේ වෙනකොට කිව්ව දේ ...
අය්යෝ ඔයාට ඕක වත් කරගන බෑ .නේ කට විතරය් නේ .. කියලා....මට මම ගැන දුකක් ලැජ්ජාවක් ආවා...ඒක මතක් වෙන වෙන සැරේට ... එතනදි මම අපහු ඇඩුවා...මම දණගහලා ඇහුවා..මට මතකය...මම ඇහුවා ඇය් මාව නපුන්සක ගානට දාලා මට බොරු කරේ කියලා....කොහොම උනත් එයා කිව්වා..ඒක උනේ එක පාරය් එයා කාමරයට ඇවිත් හදිස්සියේ කරපු දෙයක් කියලා...
මග ඇරෙන්න ඇති කතාව ඒත් තව ගොඩක් තියනවා මට කියන්න .මගේ හැගීම් එක්ක මට දැන් කියන්න බෑ . ..මම දීපු පලමු හාදුව..මට විතරක් බවත් ..මගේ පිරිසිදු බාවය විතරක් නැතිඋන බවත් මට තාම මතක් වෙනකොට දුකය්. මම එයාට සමාව දුන්නා..එයා කිව්වා එයා මගේ මගේම විතරය් කියලත්....මම ත්‍රීවිලර් එකක නැගලා මගේ ආදරෙ මගේ ඔලුවේ තියන් ගෙදර ආවා..ඔබ දුටු වේ මුල් දිනේ මම ගිටර් එකෙන් ගහලා එයාට කියලා තිබ්බා..ඒකත් ඇහුනා... මම ගෙදර යනකොට ...
අපහු හම්බ වෙමු ..
සේරටම අන්තිමට වෙලා තියෙන්නෙ එකම දේ!!!!!








..godak love stories sad stories tiyenawa me tread eke..oyage katawath tiyenawa nam welawaka dannakoo