නෑ නෑ බං
අර වගේ දේවල් මතක් වෙද්දි දැන් වගේ එහෙමනම් තව ගොඩාක් දුරට කරන්න තිබ්බා කියලා හිතෙන්නේ![]()
ඔය අහුවෙන්නෙ......

නෑ නෑ බං
අර වගේ දේවල් මතක් වෙද්දි දැන් වගේ එහෙමනම් තව ගොඩාක් දුරට කරන්න තිබ්බා කියලා හිතෙන්නේ![]()

නෑ නෑ බං
අර වගේ දේවල් මතක් වෙද්දි දැන් වගේ එහෙමනම් තව ගොඩාක් දුරට කරන්න තිබ්බා කියලා හිතෙන්නේ![]()
කථවේ එක තැනක මම කිව්ව මතකනෙ අපි විහිලුවට අයියයි N ජෝඩු කලා කියලා.ඕක ඉතින් ඇත්ත වෙන්න එනව කියල කිව්වොත් මොකද හිතන්නෙ ඇ
මට පොඩි අවස්ථාවක් දෙන්න කො මචන්
ඊළගට එන්නෙ N සහ අපේ අයියගෙ ලා ලා සීන් එකට
කථවේ එක තැනක මම කිව්ව මතකනෙ අපි විහිලුවට අයියයි N ජෝඩු කලා කියලා.ඕක ඉතින් ඇත්ත වෙන්න එනව කියල කිව්වොත් මොකද හිතන්නෙ ඇ
මෙහෙමයි අයියා උසස් පෙළ කරලා කොළඹ ගෙදර ඉන්න කලේ අපිටත් ඔය ගණන් එහෙම කියල දෙනව
මටයි N ටයි.ප්‍රථිපල එන කම් ඉතින් පොඩ්ඩ පොඩ්ඩ එහෙන් මෙහෙන් ඒ දෙන්න අතර ලා... ලා...සීන් එකක් ඇදිල යනව වගේ නිකන්![]()
බ්ලාඅ බ්ලාඅ බ්ලාඅ මේක මෙතනින් නවත්තමු නේද
මම කිවෙ මේ කථාව
බොට පිස්සුද...???
මෙච්චර දවස් අහන් ඉදලා...
එක පාර නවත්තනවා...
පිස්සු කෙලින්න එපා යකෝ...
![]()
![]()
![]()
![]()
නටන මල් බබා...
![]()
ඩ්රැගා පොඩි කාලේ...
![]()
මගෙ කථාව නෙවෙයි මම කිව්වෙ
මේ J සහ N ගෙ කථාව

ඒකත් පස්සේ මතක් කරලා කියපං...
![]()
![]()
![]()
![]()
ඒක මෙතන දාන එක හරි නෑ
මතක් කරල වෙනම අහපන්
ප්රයිවෙට් එකේ

මම මේක දැක්කා!!!!!
ඇත්ත තමයි ඉතින් එන් කොහොමත් ඉස්සර ඉන්දල N ලස්සනයි.දැනුත් එහෙමයි අම්මො.

ඔන්න Fire Eye
මම කිව්වෙ නැද්ද ඕක!!!!
දැන් පොඩ්ඩ පොඩ්ඩ උතුර දකුණ මාරු වෙනවා!!!!!

නෝත් වලට මාරු වෙන්න මූලික රීසන් එකට තාම ආවේ නෑ මචන් පොඩ්ඩක් ඉවසල ඉන්න නෝත් වෙනතක ගිහින් ඉනෙ තාම

තාමත් මතකය් මචන් ... උදේ පාන්දර දත් මදින්නත් කලින්ම ලැප් එක අරන් ඔන් කරලා.......ඒක බූට් වෙන ටය්ම් තමය් දත් මදින්න ගියේ 
හරි ...ඔන්න ඉතින් මෙයත් ඇවිත් .... මම ඉතින් ඇහුවා...මැණික අද කොහොමද ...රිදෙනවාද කියලා ....ටිකක් රිදෙනවාත් කිව්වා....