|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හොද අයත් ඉතින් එකෙන් දෙන්නෙක් තමයි
    අනිත් උන් චොර චොර
    HFC කිව්වම ඉතින් කියන්න ඕන නෑ නෙ

    මනාලියෝ බලන්න යන එක
    හෙන කට්ටක් නේ

    උන්ට ඉතින් එක කොල්ලෙක් මාසයක් උපරිම
    ලස්සන නම් තියෙනවා එත් වැඩක් නෑ
    ඔහොම එක කෙල්ලෙක්ගෙන් යාලු වෙලා ඉන්න කොල්ල ගැන ඇහුවම දීපු උත්තරේ තමයි "අපෝ ඒ ගොතය ලග කොක් දෙකක්වත් බොන්න සතයක් නෑ "

    ඉතින් මෙහෙම කෙල්ලෝ එක ඉන්න පුලුවන්ද
    නයිට් ලයිෆ් එකක් එහෙම තියෙන

    කොහොමත් ඔය පොඩි අයට දැනුම් තේරුම් නෑ. ඔහේ ඒ කාලෙට හිතෙන දේවල් පස්සෙ දුවනව. පස්සෙ තමයි තේරෙන්නෙ. ඒ සමාජ රටාවෙ හැටිනෙ. එයාලට වරදක් කියන්න බෑ ඉතින්. ටිකක් දැනුම් තේරුම් යන්න ඕන එයාල හරි විදියට හිතන්න ගන්න. හැබැයි සමහර කොල්ලොත් ඉන්නවනෙ ඔය වගේ කෙල්ලො එක්ක සෙට් වෙලා එයාලගෙ සල්ලි වලින් ජීවත් වෙන්න හදන.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් මං හිතන්නෙ ඒක හෙට කට්ටක්. ඊට වඩා ඉතින් එතකොට මනමාලිට වඩා ගෙදර අයවනෙ බලන්න වෙනව ඇත්තෙ :rofl: මෙහෙම කිවුවට මටත් කවදහරි යන්න වෙයිද දන්නෙ නෑ මනමාලියො බලන්න :rofl:
    නොයන විදියට වැඩේ කරගන්න බලන්න
    පොඩ්ඩක් උත්සහ කරා නම් බැරි වෙන එකක් නෑ ඕක
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    කොහොමත් ඔය පොඩි අයට දැනුම් තේරුම් නෑ. ඔහේ ඒ කාලෙට හිතෙන දේවල් පස්සෙ දුවනව. පස්සෙ තමයි තේරෙන්නෙ. ඒ සමාජ රටාවෙ හැටිනෙ. එයාලට වරදක් කියන්න බෑ ඉතින්. ටිකක් දැනුම් තේරුම් යන්න ඕන එයාල හරි විදියට හිතන්න ගන්න. හැබැයි සමහර කොල්ලොත් ඉන්නවනෙ ඔය වගේ කෙල්ලො එක්ක සෙට් වෙලා එයාලගෙ සල්ලි වලින් ජීවත් වෙන්න හදන.

    hmmm. eka aththa..
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මා හඩවලා......... හදවත සලා..........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා

    සිත පිබිදී...... නෙතු පැහැදී.......
    ඔබ හමු වී සුවද දිදී
    දිවිය පුරා මම එනවා
    මගේ දෑතින් ඔබ අල්ලන්

    හද උදුරා, ගන්නට බෑ
    සිත පාරා සනසනු බෑ
    අවරගිරින් හිරු පායනු බෑ
    ඇය හා මා එක්‌වනු බෑ

    මා හඩවලා......... හදවත සලා..........
    පෙර දාක මාගෙ දෙනුවන් රතුවෙලා
    දැන් ඒ වගේ නැහැ කිසි දිනේ
    හද ආදරේ පිරී ඉතිරෙනවා



    :oo::oo::oo:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mama dan awurudu 5k witara wenawa affair eka. thama ekama eka parai akka ekka katha karala thiyenne... :D:P

    :rofl: එහෙනම් අක්කට ගෙදර අය හෙව්වට සමහරවිට කවුරු හරි කෙනෙක් ඇති :D සමහර අය ගෙදරට බය නිසා කියන්නෙ නැහැනෙ. පව් ඉතින් ඒ වගේ අයනම්. :D
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    403519_2814644384251_382721678_n.jpg

    :shocked::shocked:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    :rofl: එහෙනම් අක්කට ගෙදර අය හෙව්වට සමහරවිට කවුරු හරි කෙනෙක් ඇති :D සමහර අය ගෙදරට බය නිසා කියන්නෙ නැහැනෙ. පව් ඉතින් ඒ වගේ අයනම්. :D

    mata nan 99% wage sure ehema kawruth na kiyala...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ela ela. ehenan uuutath kellek set kara nan wade finished
    ඌ බේබද්දෙක් බන්
    බිල බිල යාලුවෝ එක්ක
    චා වෙලා ඉන්නෙ
    උට කෙල්ලෝ දෙන්නේ මොකද බන්
    උබ එහෙම නැඟී කෙනෙක් ඒවගේ එකෙක්ට දෙනවද :nerd:
     
    Status
    Not open for further replies.