|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    pawule aya kiwwe kawuda ethakota??:oo:
    moko eyala kiwwe?
    අපේ එක්කනගේ පවුලේ අය (නෑදෑයෝ )
    මෙයාව පවුලේම කෙනෙකුට කතා කරලා තිබ්බේ
    ස්ථීර එකක් නෙවෙයි
    මෙයාලගේ සියට තමයි ගොඩක්ම ඒ බුවාට මෙයාව දෙන්න ඕන වෙලා තිබ්බේ
    ඉස්සර හොද බුවා ලොකු වෙනකොට චා පිස්සු කෙලිය
    අනන් මනම් තිබිල එහෙම අහුවෙලා හෙන චා පොරක්
    මට වඩා වැඩිමල්
    නෑයෝ උගේ පැත්තේ
    මගේ පැත්තේ හිටියේ
    අපේ ගෙදර අයයි
    මෙයාගෙ ගෙදර අයයි
    මට ගහන්න පවා අව ඌ බබිව අතාරින්න කියල
    පස්සේ අපි බනදනේ එතකොට මුකුත් කියන්න බෑ නේ
    දැන් උනත් බබිලට ඔය පවුලේ මගුල් ගෙයක් එහෙම තිබ්බම සමහර නෑයෝ කියන්නේ නෑ
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    අපේ එක්කනගේ පවුලේ අය (නෑදෑයෝ )
    මෙයාව පවුලේම කෙනෙකුට කතා කරලා තිබ්බේ
    ස්ථීර එකක් නෙවෙයි
    මෙයාලගේ සියට තමයි ගොඩක්ම ඒ බුවාට මෙයාව දෙන්න ඕන වෙලා තිබ්බේ
    ඉස්සර හොද බුවා ලොකු වෙනකොට චා පිස්සු කෙලිය
    අනන් මනම් තිබිල එහෙම අහුවෙලා හෙන චා පොරක්
    මට වඩා වැඩිමල්
    නෑයෝ උගේ පැත්තේ
    මගේ පැත්තේ හිටියේ
    අපේ ගෙදර අයයි
    මෙයාගෙ ගෙදර අයයි
    මට ගහන්න පවා අව ඌ බබිව අතාරින්න කියල
    පස්සේ අපි බනදනේ එතකොට මුකුත් කියන්න බෑ නේ
    දැන් උනත් බබිලට ඔය පවුලේ මගුල් ගෙයක් එහෙම තිබ්බම සමහර නෑයෝ කියන්නේ නෑ

    kellath kamathi nan, ammala thaththalath kamathi nan, nadayonta ethanin passe mukuth kiyanna ba ne... kella ne bandinne...
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තමා ඉතින් එහෙම කවුරුවත් සෙට් වුණේ නැහැනෙ. සිංගල් ගැහැණු ළමයි හොයන එක හරි අමාරු වැඩක් :rofl: ඔන්න මනමාලියො බලන්න යනවනම් කෙනෙක් හොයාගන්න පුළුවන්. මං ඒකට කැමති නැහැනෙ :rofl:
    hehe මං අහිංසක නෑ :D
    මාව ගෙදරින් පන්නන ජාතියෙ සෙට් එකක් වෙන්න ඇති නේද? :rofl:
    මනාලියෝ බලන්න යන එක
    හෙන කට්ටක් නේ

    උන්ට ඉතින් එක කොල්ලෙක් මාසයක් උපරිම
    ලස්සන නම් තියෙනවා එත් වැඩක් නෑ
    ඔහොම එක කෙල්ලෙක්ගෙන් යාලු වෙලා ඉන්න කොල්ල ගැන ඇහුවම දීපු උත්තරේ තමයි "අපෝ ඒ ගොතය ලග කොක් දෙකක්වත් බොන්න සතයක් නෑ "

    ඉතින් මෙහෙම කෙල්ලෝ එක ඉන්න පුලුවන්ද
    නයිට් ලයිෆ් එකක් එහෙම තියෙන
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එහෙම ලොකු අයනම් අපිට නඩත්තු කරන්න බෑ. :rofl: තමන්ගෙ හැටිය‍ට හරියන කෙනෙක් එපායෙ හොයාගන්න :D
    එකනේ ඔන්න කෙල්ලෝ ගැන පොඩි පුහුණුවක් ගන්න වගේ නම් හොදයි උන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ehema ayageth innawa ban honda aya. pitata ehema unata athulen honda aya innawa. habai charterma ayath innawa ithin...
    හොද අයත් ඉතින් එකෙන් දෙන්නෙක් තමයි
    අනිත් උන් චොර චොර
    HFC කිව්වම ඉතින් කියන්න ඕන නෑ නෙ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අපෝ ඔව් හොඳ අය ඉන්නව. හැබැයි එයාල හුරුවෙලා තියෙන රටාව වෙනස් කරන්න යන එක මෝඩ වැඩක්. :D ඒක එයාට කරන අසාධාරණයක්. තමන්ටත් කරගන්න මෝඩ කමක්. :D
    ඇත්ත තමයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    kellath kamathi nan, ammala thaththalath kamathi nan, nadayonta ethanin passe mukuth kiyanna ba ne... kella ne bandinne...
    දන්නේ නැද්ද ඉතින්
    තණ්හා පතති කමයි
    ඉරිසියාවයි තමයි
    අරුත් ඉතින් නෑයෝ කියන ඒවා අහල පුම්බගෙන එනවා
    ක්ලාස් එකකටම ඇවිල්ල පිහියක් බෙල්ලට තියල මගේ හෙන පිස්සුවක් කෙලිය ඌ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ow ow. eka aththa. eka ekkenage jeewana ratawa wenas ne... apita galapenne naththan ithin karanna deyak na.. ewa wenas kirimata yama ho api wenas wima nishpala deyak

    ඔව් ඔව්. ආදරයෙදි, විවාහයෙදි සමහර දේවල් වලට නම්‍යශී‍ලී වෙන්න ඕන තමයි. ඒත් එහෙම සම්පූර්ණයෙන් වෙනස් වීම තේරුමක් නැති දෙයක් :D
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මනාලියෝ බලන්න යන එක
    හෙන කට්ටක් නේ

    උන්ට ඉතින් එක කොල්ලෙක් මාසයක් උපරිම
    ලස්සන නම් තියෙනවා එත් වැඩක් නෑ
    ඔහොම එක කෙල්ලෙක්ගෙන් යාලු වෙලා ඉන්න කොල්ල ගැන ඇහුවම දීපු උත්තරේ තමයි "අපෝ ඒ ගොතය ලග කොක් දෙකක්වත් බොන්න සතයක් නෑ "

    ඉතින් මෙහෙම කෙල්ලෝ එක ඉන්න පුලුවන්ද
    නයිට් ලයිෆ් එකක් එහෙම තියෙන

    mata nan oke experience ekak na.. e hinda danne na manaliyo balanna yana scene gana nan... :no:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    දන්නේ නැද්ද ඉතින්
    තණ්හා පතති කමයි
    ඉරිසියාවයි තමයි
    අරුත් ඉතින් නෑයෝ කියන ඒවා අහල පුම්බගෙන එනවා
    ක්ලාස් එකකටම ඇවිල්ල පිහියක් බෙල්ලට තියල මගේ හෙන පිස්සුවක් කෙලිය ඌ

    :shocked:
    dan shape da uu?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මනාලියෝ බලන්න යන එක
    හෙන කට්ටක් නේ

    උන්ට ඉතින් එක කොල්ලෙක් මාසයක් උපරිම
    ලස්සන නම් තියෙනවා එත් වැඩක් නෑ
    ඔහොම එක කෙල්ලෙක්ගෙන් යාලු වෙලා ඉන්න කොල්ල ගැන ඇහුවම දීපු උත්තරේ තමයි "අපෝ ඒ ගොතය ලග කොක් දෙකක්වත් බොන්න සතයක් නෑ "

    ඉතින් මෙහෙම කෙල්ලෝ එක ඉන්න පුලුවන්ද
    නයිට් ලයිෆ් එකක් එහෙම තියෙන

    ඔව් මං හිතන්නෙ ඒක හෙට කට්ටක්. ඊට වඩා ඉතින් එතකොට මනමාලිට වඩා ගෙදර අයවනෙ බලන්න වෙනව ඇත්තෙ :rofl: මෙහෙම කිවුවට මටත් කවදහරි යන්න වෙයිද දන්නෙ නෑ මනමාලියො බලන්න :rofl:
     

    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    ඔව් මං හිතන්නෙ ඒක හෙට කට්ටක්. ඊට වඩා ඉතින් එතකොට මනමාලිට වඩා ගෙදර අයවනෙ බලන්න වෙනව ඇත්තෙ :rofl: මෙහෙම කිවුවට මටත් කවදහරි යන්න වෙයිද දන්නෙ නෑ මනමාලියො බලන්න :rofl:


    :rofl::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ape GF ge akkath innawa manamalayo hoya hoya.. 27yi wayasath... :rolleyes:

    ඒකත් එහෙම ද? එහෙනම් මස්සිනාට තියෙන්නෙ කාව හරි හොයල දෙන්න. එතකොට අක්කත් ෆිට්නෙ :D
     
    Status
    Not open for further replies.