දෙවියන්ගෙ පිහිටෙන් උඹල වාසනාවන්තයි බන්
අපි තරම් උඹල පව් කරල නෑ බන් ඒකයි




මෙච්චර දෙයක් වෙලත් තෝ අද වගකීමක් නැතුව හැසිරෙන හැටි!!!!!!
තුඃ නොදකින්.....
දෙවියන්ගෙ පිහිටෙන් උඹල වාසනාවන්තයි බන්
අපි තරම් උඹල පව් කරල නෑ බන් ඒකයි




අනම් මනම් දාල අහුවෙන්න එපා තොගේ ඒවත් දානව බලාගනින් හොදේ





ඔන්න බහුතර ඉල්ලීම පරිදි දැම්ම මචන්ලා
සත්තුන්ට ආදරය කරන්නෙ නැත්නම්
සුරතලේට සතුන් හදයිද
පල පල යන්න
තොට සයිකො
සුරතල් සතුන් ගැන වෙන්න ඇති ඌ කියන්නෙ


කෙල්ල කොහේ එකක්ද බන්
ඉස්කෝලේ කියපන් කො
ඉදිරි කොටස් වලදී ඒ කෙල්ල ඩ්‍රැගන් සමග එක් වෙයිද


ඔය කලෙමද අරුත් උඹලගෙ බස් එකේ ගියේ
ජී.ටී.ආර් කාරය





අන්න අන්න උඹල මනෝ පාර ගහනවා කැතයි බන්


නොදකු
කවුද මේ අපේ GTRZ ද????
මඟුලක් කතා කරනවා!!!
අපි එයාව දැකලත් නෑ.....

පල පල යන්න
තොට සයිකො
සිරාවට තොපිටත් හරියනවනෙ බන්
රෙද්ද







ඒකනේ,
අපේ ගෙවල් වලිනුත් පූස් පැටව් ඉල්ලගෙන ගිහින් ගෙදර පූස් පවුලක්ම පවත්වා ගෙන යන්නේ..




ඔන්න බහුතර ඉල්ලීම පරිදි දැම්ම මචන්ලා
සත්තුන්ට ආදරය කරන්නෙ නැත්නම්
සුරතලේට සතුන් හදයිද
පල පල යන්න
තොට සයිකො
සුරතල් සතුන් ගැන වෙන්න ඇති ඌ කියන්නෙ
අපේ තාත්තත් ගෙදරනෙ හිටියෙ.සේරම එවුන් මාව එක එක ඒව කියල ශේප් කරනව.පොඩ්ඩක් ඉමු බන් අපි බලමු මොකො සීන් එක අරකද මේක්ද.මට ඔය කිසි දෙයක් තේරෙන්නෙ නෑ බන්.ටීවී වල රේඩියෝ වල කියන දේවල් ඇහුවම ඒ වෙලේ.චූ ගියත් දන්නෙ නෑ බන්.යන්න විදියකුත් නෑලු බන් වාහන නම් තියෙනව අත් යන්න දෙන්නෙ නෑලූ.පාරව කැඩිලලු.ටීවී කාරයන්ටවත් යන්න බෑලු බන්.කාලෙ යනව විතරයි.අඩුමගානේ කොහෙන්වත් පණිවිඩයක් නෑ.ඒ දව්ස් වල හයි වේ නෑ තිබ්බ නම් මම ඒක දිගේ දුවනව ගමටම.කොච්චර හිත ගිය දේවල්ද එහෙ තිබ්බෙ දැනුත් මගේ ඇස් දෙකෙන් කදුළු එනව බන්.මේ සිද්දි මතක් වෙන මොහොතක් පාසා.එකම එක්කෙනයි හිතට එන්නෙ.ඒත් එයාට මොකද්ද උනේ කොහෙද ඉන්නෙ අම්මල තාත්තල.කිසිම කෙනෙක් ගැන ආරන්චියක් නෑ.අන්තිමේ අපේ මාමගෙ ලොකු පුතා කථා කරා එයා ඇල්පිටියෙ ගිහින් සේරම දලා ගොඩක් උන් දිවුවලු.ඒ ගොල්ලො දන්නෙ නෑ S ගැන ඒ අයට මොකක් උනාද කියලා.එන්න විදියකුත් නෑලු පාරවල් කැඩිලලු.දැන් නම් මට මවම කොන්ටොර්ල් නෑ.එනව නම් එකම ක්‍රමේ උඩින් තමයි යන එක.මම අඩල තියෙනවලු අනේ එහෙම හරි යන් කියලා.ඒකත් කරන බෑ නේ ඉතින් මම ඇඩුවට.අපේ හෙලිකොප්ටර් තියෙනව කියලෑ.යනව නම් එකම පාරක් තිබ්බ ඒ හයිලෙවල් පාරෙන් ගිහින් ඔන්න ඔය අස්සෙන් දාලා ඇල්පිටිය හරහා අපේ ගමට.මතකක් නෑ හෙන අස්සෙ පාරකින්.මොකෝ කරන්නෙ එන්ලත් ආවා අපේ ගෙදර මොකද ඒ ගොල්ලන්ගෙ කට්ටියත් ඉන්නෙ අපේ ගමේමනෙ.මට මතකයි වෙලාව රෑ 8 පහුයො අපි කොළඹින් යනකොට.රෝස බස් එක (දන්නවනෙ අර ඒසී බස් ජාතිය )N ලගෙ බස් එක මචන්.ඇදුම් කෑලි ටිකකුත් දාගෙන වතුරත් අරගෙන.තව කොල්ලො කීප දෙනෙක් එක්ක ගියේ.එන් මම අපේ අම්මල අඩන එකමලු කරේ.පස්සෙ අපේ උන් කියනෙ ගිය කොල්ලො.කිසිම කෙනෙක් කථාවක් නෑ නිදි නෑ.කෑම නෑ.කොහොම හරි අපි අස්සවල් වලින් රිංගල එහෙන් මෙහෙන් දාලා අවා අම්බලංගොඩ ටවුන් එකට ඒත් ඉතින් අපි හිටිය පැත්තට යන්න දෙන්න නෑ.මම ගිහින් පොලිස් කාරයො ඉස්සරහ ඇඩුවලු බන් අනේ අංකල් යන්න දෙන්න අනේ යන්න දෙන්න කිය කිය.කොහොම හරි ඒකෙනුත් පැනගෙන අපි ගියා 27ත් වෙනිද උදේ 4 ට වගේ මම ඉපදුන දවසෙ ඉන්දල හිටිය අපේ ගේ ඉස්සරහට අවා.යකෝ ගෙයක් නෑ දඩාර පාරුවක් තිබ්බෙ ගේ තිබ්බ තැන තාප්ප කෑලි අනන් මනම්.කලු පාට පස් වගේ ඇලෙන මොනාද දේවල් හැම තැනම.ඉර පායනකොට ටිකෙන් ටික දැක්කෙ මෙලෝ බලු බල්ලෙක් නෑ.යකෝ මේකද අපි හිටිය ගම .මම දවස් කිහිපයකට කලින් යන්කොට තිබ්බ දේවල් නෑ නේ මොකද ම වෙලා තියෙන්නෙ.ටීවි කාරයො කිව්ව රෙද්දවල් නෙවෙයි ඊට එහා ගිහින් මේක.
කෙලින්ම දිව්වෙ S ගෙ ගෙදර ගේ ඇතුලට යන්න තියා හිතන්නත් බෑ.මොනාද මන්ද කලුපාට ගදම ගද පස් ජාතියක් මුලු ගේම.වමනෙත් එනව.කකුල් හිටන් කහනව.ඒත් එවා මොකුත් මේ වෙලාවේ දනෙන්නෙ නෑ.කිසිම කෙනෙක් නෑ ගෙදර බඩු පෙරළිලා මේක නිකන් යුද්ධෙ කාලේ යාපනේටත් වඩා අන්තයි.කටවත් හිතාගන්න බෑ.අපි ඇවිල්ද බැලුවා කිසිම එකෙක් නෑ.බස් එක අරගෙන ගියා පන්සල පැත්තට.පන්සල තියෙන්නෙ ගාල්ල කොළඹ කෝච්චි පාරත් පන්නල ඒ හරියටත් වතුර ඇවිල්ල ගෙවල් වල බඩු පාරේ සී සී කඩ ආව විතරයි පන්සලට කොහෙන්ද හෙන සෙට් එකක් දුවන් ආව.මෙන්න යකෝ ගමේ මිනිස්සු.පුතේ කියල මට මතකයි S ගෙ අම්ම අඩාගෙන දුවගෙන අවා.අනේ පුතේ කිය කිය අඩනව.මම අහනව කෝ S කො එයා කෝ කිය කිය.තාත්ත දුවගෙන අවා.තවත් ඒ ගොල්ලන්ගෙ හිටිය නංගි කෙනෙක් නැවතිලා උන් අඩනවා.එන් එයා මාව බදාගෙන අම්මව මරන්න හදනව කො අපේ අය කියල.ඊට පස්සෙ තමයි සිද්ධ වෙච්ච දේ කිව්වෙ.අපි කරපු පව් කියන්නෙ මේවට තමයි කොල්ලනෙ.කරපු පව් වලට වන්දි ගෙවනාද කොහෙද
ටයිප් කරල අමාරුයි පොඩ්ඩක් ඉදහන් අදම මේ සීන් එක කියන්නම් බන් මගේ කස්සත් වැඩි උනා වගේ බන්





අම්මෝ...සිරාවටම දුක හිතෙනවා මල් අයියේ..
ඒ වගේ දුකක් ඔයා කොහොමද ඉවසගත්තෙ කියලා හිතෙනවා..
![]()





අපිටත් දුකයි......![]()
![]()
![]()
ඒත් දැන් මූ කරන වැඩත් එක්ක ඒ දුක නැතිවෙනවා.........




මූත් හෙන පිස්සුවක් කෙළලනෙ
පට්ට කාඩ් එක මොනා උනත් සයිකො
සිර තමයි
දාපන් කො ඉතිරු ටිකත් බලන්න අපිට
කෙල්ල කොහේ එකක්ද බන්
ඉස්කෝලේ කියපන් කො
ඉදිරි කොටස් වලදී ඒ කෙල්ල ඩ්‍රැගන් සමග එක් වෙයිද







මලා![]()
![]()
මෙන්න මගෙන් අසිරි මල් වැස්සක් lovers lane යන හැමෝටම!!![]()
![]()

![]()
![]()
මෙන්න මගෙන් අසිරි මල් වැස්සක් lovers lane යන හැමෝටම!!![]()
![]()
මලා
තෙමිල විනිවිද පෙනෙයිද





මලා
තෙමිල විනිවිද පෙනෙයිද


