|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කවුද GTR කියන්නේ අපි නම් දන්නේ නෑ...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:



    සිරාවට...???
    එළකිරි එකේ පොරක්ද...???
    ;) ;) ;) ;) ;)



    :lol: :lol: :lol: :lol: :lol:


    picture.php




    :lol::lol::lol::lol::lol::lol:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වගකීම් ගොඩක් ඉටු කරල ඉවරයි
    දැන් සාමන්‍ය වගකීම් ටිකක් විතරයි තියෙන්නෙ කරන්න
    :lol:


    ඇත්තට?????
    :shocked::shocked::shocked:


    මම හිතන්නේ මේකට Fire Eye උත්තර දෙන්නැතුව හිටියොත් හොඳයි!!!!!

    :P:P
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නෑ නෑ ඉතින් කොහේ කෙල්ලෙක්ද කියල දැනගන්න


    ඒක වැඩක් නෑනේ!!!!
    අදාල නැති ඒවාමයි හොයන්න යන්නේ.....






    උඹලගෙ ගෙවල් පැත්තෙ එකක්ද


    මොකද්ද ගෙවල් පැත්තෙ එක????
    :eek::eek::eek:






    ඒක නෙවෙයි බොල
    මම කිව්වෙ ගිහාන් කාරය ඌත් ඔය බස් එකේද ගියේ කියල


    මොකද්ද ගිහාන් කාරය කියන්නෙ??????

    කාරයක් කවද්ද බස් එකක් ඇතුලේ ගියේ????


    :oo::oo::oo::oo:
     
    Last edited:

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සයිකො ද තාම උඹට

    තාම සයිකො නෙ


    :D:D:D

    මට කොහෙද බං සයිකෝ!!!

    උඹනෙ මොංගල් වැඩ කරන්නෙ....

    අර tag එකකුත් දාලා තියෙන්නෙ!!!!

    මොකා උනත් ඌ ඇත්ත කියලා තියෙනවා!!!!

    :P:P
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක වැඩක් නෑනේ!!!!

    අදාල නැති ඒවාමයි හොයන්න යන්නේ.....
    මොකද්ද ගෙවල් පැත්තෙ එක????
    :eek::eek::eek:
    මොකද්ද ගිහාන් කාරය කියන්නෙ??????
    කාරයක් කවද්ද බස් එකක් ඇතුලේ ගියේ????


    :oo::oo::oo::oo:
    මම ඇහුවෙ ගිහාන් ගියෙත් උඹලගෙ බස් එකේද කියල
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :D:D:D
    මට කොහෙද බං සයිකෝ!!!
    උඹනෙ මොංගල් වැඩ කරන්නෙ....
    අර tag එකකුත් දාලා තියෙන්නෙ!!!!
    මොකා උනත් ඌ ඇත්ත කියලා තියෙනවා!!!!

    :P:P
    තොට පිස්සු ඔය තෝ දාපු ටැග් තමයි
    මොන්ගල් ආතල්
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    තොට පිස්සු ඔය තෝ දාපු ටැග් තමයි
    මොන්ගල් ආතල්


    :oo::oo::oo:

    මම?????????

    තොට මොංගල්!!!!!

    ඕකට tag දදා ඉන්න ඕනය???

    කෙළින්ම post එකක් දානවනේ!!!

    ආආ....උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ.....

    .
    .
    .
    .
    .
    .
    .
    .



    බබාට මොංගල්!

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොන ගිහාන් ද යකෝ?????

    :angry::angry::angry:
    ගිහාන් ජී.ටී.ආර් යකෝ
    :oo::oo::oo:
    මම?????????
    තොට මොංගල්!!!!!
    ඕකට tag දදා ඉන්න ඕනය???
    කෙළින්ම post එකක් දානවනේ!!!
    ආආ....උදාහරණයක් හැටියට මෙන්න මේ වගේ....

    බබාට මොංගල්!

    ඩ්‍රැගාට පයිතියම්

     

    Born to Love

    Member
    Feb 11, 2012
    161
    3
    0
    I'd catch a grenade for you (yeah, yeah, yeah)
    Throw my hand on a blade for you (yeah, yeah, yeah)
    I'd jump in front of a train for you (yeah, yeah, yeah)
    You know I'd do anything for you (yeah, yeah, yeah)
    I would go through all this pain
    Take a bullet straight through my brain
    Yes, I would die for you, baby
    x x x x
     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඕන තරම් නෙමෙයි,අම්බානක ඉන්නවා..ඒත් ඒ දාලා යන එවුන් ගැන කියන්නේ මොන කෙල්ලද?
    දැන් බලන්න,සින්දු 100 ක් ගත්තත්,ඒවගෙන් 80 ක් ගන්න පුළුවන් කොල්ලෙක් අඩ අඩ කියන විරහ ගීත වලට..කෙල්ලෝ කවද්ද නැතිඋන ලව් එකක් පස්සේ ගිහින් පිස්සු වැටුනේ...ඒත් එහෙම කෙල්ලොත් ඉන්නවා...එක ඇත්ත...ඒ උනාට යථාර්තයට අනුව නම් කොල්ලා කියන එකාගෙන් පිරිසිදු ආදරයක් ලබන්න ඒ කෙල්ල පින් කරලා තියෙන්න ඕන.ඒ වගේම කෙල්ල කොල්ලෙක්ට බුට්‌ තිබ්බොත් ඒ කෙල්ල පව් කරලා තියෙනවා අම්බානක...ඔහොම වටේ ගියපු අයට තේරෙන්නේ MARRY කරපුවම.,නැත්තන් වයසට ගියහම...ඒත් එහෙම නොතේරෙන වල ගොන්නුත් ඉන්නවා...එච්චරයි..
    කෙල්ලොත් හොඳයි,කොල්ලොත් හොඳයි...මේ සමාජ රටාව වැරදි..
    (එහෙමවත් කියමු)


    අප හමුවූයේ මන්දැය් නොදනිමි...... පාර ඇසු වේ ඇය් දය් නොදැනිමි......


    අපේ ගමණ අද නවතිනු හැකිනම්.,....අප යන ගමනද අද මෙතැනින් නිමී.....



    ''බනින්න නම් එපා....මම හිතනවා මල් බබා වගේ නම් කරලා ඇති කියලා...අමිල මේ කිව්ව නිසා කියන්නේ ....මම අර උඩ කිව්වා වගේ සින්දුවක් ..(හොදය් එකෝස්ටික් එකක් අහන්න තිබ්බා නම්...) අර අමිල කිව්ව දේ ප්‍රශ්නයක් උනු බොන එකෙක් නම් ....මලක් ගහගෙන ඈත ඉර බහින එක බලන් ඉන්න කොට ....එහෙම ලෝකේ අපිට බූට් කන දුකත් හොදය් කියලා හිතෙනවා....ඒ ෆීල්ලින්ග්ස් පට්ටය්!! .. ඔන්න කිව්වා... බොන් නැති අයව දිරි ගැන්මක් කියලා මට බය්න්න එපා හොදේ ... දුම් බීමෙන් පිලිකා සෑද්ය් :dull: ඔන්න කිව්වා..


     

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    උඹ සුදුස්සාට සුදුසු තැන දීලා තියෙනවා බං!!!

    තරහවෙන්න එපා එහෙම කිව්වට.....

    මොකද wallet එක අපි ගොඩක් වෙලාවට දාගෙන යන්නෙ පිටිපස්සෙ සාක්කුවෙනෙ.....


    ;););)



    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කස්ටිය කොහොමද...???
    හොදින් ඉන්නවා නේද...???
    :D :D :D :D :D

    අද මං හිතන හැටියට මල් බබා Sට මොකෝ උනේ කියලා හරියටම කියයි...
    අනේ මංදා මට හිතෙන්නේම නරකක් වෙලා කියලා...
    :( :( :( :( :(
    එහෙම නොවී තිබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    Dragon ගේ කතාවත් තාම කොට උඩනේ...
    පූවගේ කතාවත් තව ඇදෙනවා මං හිතන්නේ...
    Mr.Mafia දානවා කිව්ව "නෙළුමට බැඳි පෙම" තාම නම් නෑ...

    අහ් කියන්න බැරි උනානේ...
    අද මටනම මාරම සතුටු දවසක්...
    ඊයේ රෑ මං මාමෙක් උනා...
    ඒ කියන්නේ පොඩි කාලේ එකට සෙල්ලම් කරපු මගේ එකම අක්කා අද අම්මෙක්...
    සතුට කියලා නිම කරන්න බෑ බං...

    එහෙනම් ඔන්න මම අද කට්ටියටම Hi කියලා |~Lovers Avenue~| එකෙට සෙට් උනා...


    myspace_hello_my_friends_kisses_gli.gif



    picture.php

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කස්ටිය කොහොමද...???
    හොදින් ඉන්නවා නේද...???
    :D :D :D :D :D

    අද මං හිතන හැටියට මල් බබා Sට මොකෝ උනේ කියලා හරියටම කියයි...
    අනේ මංදා මට හිතෙන්නේම නරකක් වෙලා කියලා...
    :( :( :( :( :(
    එහෙම නොවී තිබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    Dragon ගේ කතාවත් තාම කොට උඩනේ...
    පූවගේ කතාවත් තව ඇදෙනවා මං හිතන්නේ...
    Mr.Mafia දානවා කිව්ව "නෙළුමට බැඳි පෙම" තාම නම් නෑ...

    අහ් කියන්න බැරි උනානේ...
    අද මටනම මාරම සතුටු දවසක්...
    ඊයේ රෑ මං මාමෙක් උනා...
    ඒ කියන්නේ පොඩි කාලේ එකට සෙල්ලම් කරපු මගේ එකම අක්කා අද අම්මෙක්...
    සතුට කියලා නිම කරන්න බෑ බං...

    එහෙනම් ඔන්න මම අද කට්ටියටම Hi කියලා |~Lovers Avenue~| එකෙට සෙට් උනා...


    myspace_hello_my_friends_kisses_gli.gif



    picture.php



    හායි මාමේ!!!!!!

    :D:D:D:D

    මගේ කතාවේ තව කොටසක් ලිව්වා!!!!

    තව ටිකකින් දාන්නම්!!!!!


    :):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කස්ටිය කොහොමද...???
    හොදින් ඉන්නවා නේද...???
    :D :D :D :D :D

    අද මං හිතන හැටියට මල් බබා Sට මොකෝ උනේ කියලා හරියටම කියයි...
    අනේ මංදා මට හිතෙන්නේම නරකක් වෙලා කියලා...
    :( :( :( :( :(
    එහෙම නොවී තිබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    අහ් කියන්න බැරි උනානේ...
    අද මටනම මාරම සතුටු දවසක්...
    ඊයේ රෑ මං මාමෙක් උනා...
    ඒ කියන්නේ පොඩි කාලේ එකට සෙල්ලම් කරපු මගේ එකම අක්කා අද අම්මෙක්...
    සතුට කියලා නිම කරන්න බෑ බං...


    මගෙන් නැවත නැවතත් සුභ පැතුම්
    අපේ අයියත් තාත්ත කෙනෙක් උන දවසෙ මට ඔය සතුටම ආව
    මටත් ළගදිම ආයේ ඔය වගේ සතුටක් විදින්න පුළුවන් වෙයි කියල හිතනවා
    ඔබේ පවුලේ සියලුම දෙනාට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි.ආරක්ෂාවයි
     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කස්ටිය කොහොමද...???
    හොදින් ඉන්නවා නේද...???
    :D :D :D :D :D

    අද මං හිතන හැටියට මල් බබා Sට මොකෝ උනේ කියලා හරියටම කියයි...
    අනේ මංදා මට හිතෙන්නේම නරකක් වෙලා කියලා...
    :( :( :( :( :(
    එහෙම නොවී තිබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    Dragon ගේ කතාවත් තාම කොට උඩනේ...
    පූවගේ කතාවත් තව ඇදෙනවා මං හිතන්නේ...
    Mr.Mafia දානවා කිව්ව "නෙළුමට බැඳි පෙම" තාම නම් නෑ...

    අහ් කියන්න බැරි උනානේ...
    අද මටනම මාරම සතුටු දවසක්...
    ඊයේ රෑ මං මාමෙක් උනා...
    ඒ කියන්නේ පොඩි කාලේ එකට සෙල්ලම් කරපු මගේ එකම අක්කා අද අම්මෙක්...
    සතුට කියලා නිම කරන්න බෑ බං...

    එහෙනම් ඔන්න මම අද කට්ටියටම Hi කියලා |~Lovers Avenue~| එකෙට සෙට් උනා...






    සුභ පැතුම් මචෝ:D:D:D:D
    දරු පැටියව ආදරෙන් මතක් කරනවා
    දළදා සමිදු සරණයි....!!!:):):)
     
    Status
    Not open for further replies.