|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    graphics-hello-564983.gif

    :):):):):):)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කථව කියන්නම් මචෝ
    සරත් විජේසූරියගේ දේශන ටිකක් තියෙනව ඒව අහල ඉවර වෙලා







    ඔගොල්ලොත් අහල බලන්න
    හරිම අර්ථවත් දේශන කිහිපයක්

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    අහ ඒකනෙ අන්න ඌ දැන් හෙන ලොකු වෙලා ඉන්නව
    පට්ට ඈ නැට්ට තියෙන එකෙක් හම්බුනොත් කියන්න කො තව

    මොකක්.....:shocked::shocked:
    අම්මෝ..:dull::dull:
    තවත් පූසෝ හදනවද......:oo::oo:
    උන්ට වෙනම ගෙයක් හදන්න වේවි...:nerd::nerd:
     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    දුකයි නම් තමයි ළමයා ඉතින් මොකක් කරන්නද
    ඕක ඉතින් අපි ලබපු විදියනෙ

    ජීවිතේ හැටි ඔහොම තමයි මල් අයියේ..
    මොනවා කියලා කරන්නද...
    :(:(:(
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    හායි මාමේ!!!!!!

    :D:D:D:D



    :D :D :D :D :D

    මගෙන් නැවත නැවතත් සුභ පැතුම්
    අපේ අයියත් තාත්ත කෙනෙක් උන දවසෙ මට ඔය සතුටම ආව
    මටත් ළගදිම ආයේ ඔය වගේ සතුටක් විදින්න පුළුවන් වෙයි කියල හිතනවා
    ඔබේ පවුලේ සියලුම දෙනාට ජය ශ්‍රී මහ බෝ සමිදු පිහිටයි.ආරක්ෂාවයි


    ගොඩාක් ස්තූතියි මල් බබෝ...
    එකට ගහ මරා ගත්ත අක්කා, අම්මෙක් උනා කිව්වහම හරි නුපුරුදු වගේ බං...
    තාමත් මට ඒ මගේ විතරක් අක්කා...


    සුභ පැතුම් මචෝ:D:D:D:D
    දරු පැටියව ආදරෙන් මතක් කරනවා
    දළදා සමිදු සරණයි....!!!:):):)

    ගොඩාක්ම ස්තූතියි පූවෝ...
    කාලය ගෙවෙන ඉක්මන හරි පුදුමයි බං...


    picture.php

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ගොඩාක් ස්තූතියි මල් බබෝ...
    එකට ගහ මරා ගත්ත අක්කා, අම්මෙක් උනා කිව්වහම හරි නුපුරුදු වගේ බං...
    තාමත් මට ඒ මගේ විතරක් අක්කා...
    එහෙම තමයි බන්
    ආයේ මාම කෙනෙක් වෙවා කියල මම ප්‍රර්ථනා කරනවා

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    කස්ටිය කොහොමද...???
    හොදින් ඉන්නවා නේද...???
    :D :D :D :D :D

    අද මං හිතන හැටියට මල් බබා Sට මොකෝ උනේ කියලා හරියටම කියයි...
    අනේ මංදා මට හිතෙන්නේම නරකක් වෙලා කියලා...
    :( :( :( :( :(
    එහෙම නොවී තිබේවා කියලා ප්‍රර්ථනා කරනවා...

    Dragon ගේ කතාවත් තාම කොට උඩනේ...
    පූවගේ කතාවත් තව ඇදෙනවා මං හිතන්නේ...
    Mr.Mafia දානවා කිව්ව "නෙළුමට බැඳි පෙම" තාම නම් නෑ...

    අහ් කියන්න බැරි උනානේ...
    අද මටනම මාරම සතුටු දවසක්...
    ඊයේ රෑ මං මාමෙක් උනා...
    ඒ කියන්නේ පොඩි කාලේ එකට සෙල්ලම් කරපු මගේ එකම අක්කා අද අම්මෙක්...
    සතුට කියලා නිම කරන්න බෑ බං...

    එහෙනම් ඔන්න මම අද කට්ටියටම Hi කියලා |~Lovers Avenue~| එකෙට සෙට් උනා...


    myspace_hello_my_friends_kisses_gli.gif



    picture.php


    congratulations_newborn-992.gif

    :love::love::love::love::love:
     
    • Like
    Reactions: sameerasadaru

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අවුරුදු 2 = මාසය (II)

    පළමු කොටස

    ඔන්න අද එතැන් සිට.....:)




    විභාගෙත් ලිව්වා.... ඊට පස්සේ ඉතින් ගෙදර.....
    එයාව හොයාගන්න කිසිම විදියක් නෑ!!!!
    මොනවා කරන්නද ඉතින්...
    :(:(


    A/Level වලට class යන්න පටන් ගත්තා මම... යාළුවෝ එක්ක ඉන්නකොට දුක එහෙම එච්චරට දැනුනේ නෑ.....


    ඔන්න ඔහොම ගිහින් O/Level ප්‍රතිඵල ආවා...
    :baffled::baffled:

    A-6 B-4

    බුල් කෙළපු හැටියට මදැයි මේක!!!!
    සර්ලට පිංසිද්ද වෙන්න තමා ඉතින් මෙහෙම ගොඩ ගියේ...

    :):):)


    දැන් ඉතින් අර Form, මේ Form පුවරාගෙන යන්න එපැයි ඉස්කෝලෙට උසස් පෙලට අයදුම් කරන්න...
    ඒකත් හෙන ගේමක් අප්පා! උදේ 8 ට විතර ගිහින් 1.30ට විතර Forms ටික භාර දීලා උසස් පෙල Maths කරන්න යන්න පුළුවන් උනා.

    මම බයේ හිටියේ කොරන්න දෙන එකක් නැති වෙයිද කියලා.....
    දැන් ඉතින් ඒකත් හරි!!!!
    :D:D


    අරයා මොනවද දන්නෑ කරන්නෙ උසස් පෙලට??
    කොහෙ හොයන්නද ඉතින්....
    :rolleyes::rolleyes:



    ඔන්න ඉස්කෝලෙත් ආයෙ පටන් ගත්තා.
    මාව වැටුන පන්තියත් මරේ මරු!!!!

    මොළකාරයාගේ සිට IRC කාරයා දක්වා ඒ පන්තියේ හිටියා!!!
    :P:P:P


    කරුමේ කියන්නෙ නූල පටන් ගත්ත එකත් ඒ පන්තියේ!!!

    :rolleyes::rolleyes::rolleyes:


    පන්ති භාර ගුරුතුමාත් නියමයි!!! එයා කළේ රසායන විද්‍යාව! මම හිතන්නේ ඉස්කෝලේ හිටපු හොඳම ගුරුවරයා තමා එයා!!! එයා නියමෙට ඉගැන්නුවා, හැබැයි අපි ඒ දේවල් හරියට ගත්තේ නෑ ඔළුවට....
    Fire Eye මාත් එක්ක එකඟ ඇති කියලා මම හිතනවා!!
    ;);)


    ඔන්න ඉතින් ආයෙත් සුපුරුදු පරිදි පාසල් ජීවිතයට. අරයත් ඉන්නවා උදේට. දැන් ඉතින් යන ගමන් මම අතත් වනාගෙන යනවා, එයත් හිනාවෙලා බලන් ඉන්නවා. ඕක තමා ඉතින් දිගටම....
    :yes::yes:

    ඔන්න ඉතින් ඔහොම මාස 2ක් විතර ඉන්නකොට ඉන්න එවුන්ව එහෙම අඳුර ගන්නවනෙ.....

    මෙන්න ඉන්නවා රස්ති පොරක්!
    :nerd::nerd:

    උගෙ කෙල්ල අරයාගෙ ඉස්කෝලේ....
    මම නිකමට වගේ අහලා බැලුවා උගෙන් "මචං, අහවලාව දන්නවද????"

    "ඔව් බං, මගේ කෑල්ලගේ යාළුවනේ!"
    :):):)


    අනේ ඌට උම්මා එකක් දෙන්න හිතුනා ඒ කියපු කතාවට.

    ඒ උනාට අපි ඔය බබා වගේ සමනලයෙක් නෙමේනේ!!!!
    :baffled::baffled:
    :P:P:P


    මම ඉතින් අරූට සිද්ධිය කිව්වා. Number එක පුළුවන් නම් හොයලා දෙන්න කියලත් කිව්වා. ඌ කිව්වා මම කෙල්ලගෙන් අහලා දෙන්නම් කියලා.
    ඔන්න වැඩේ හරියාගෙන එන්නෙ.......

    සතියකින් විතර මූ දුන්නා Number එක.

    එතකොට ඉතින් O/Level එහෙම පාස් වෙච්ච නිසා Phone එකක් එහෙම අරගෙන තිබ්බේ.

    හෙහ්!!! උඹලා හිතනවා වගේ කසි කබල් phone එකක් නෙමේ ඒක...

    ඒක Original Chinese Dual Sim!!!!!
    :P:P

    ඒ මදිවට ඒකට දාලා තිබ්බේ "Mobitel උපහාර" package එක!!!!! කෙල්ලගේ number එකත් Mobitel!!!! ඔන්න ඉතින් දෙයියනේ කියලා දැම්මා 1st msg එක. මෙන්න ආවා rply.

    මම: ඔයා අහවලා නේද?
    එයා: ඔව්, ඔයා කවුද? කොහොමද මගේ නම්බ්‍ර් එක හොයගත්තෙ?
    මම: මම ඔයාගේ යාළුවෙක්!
    එයා: මම ඔයාව දන්නෑ.....
    මම: ඇයි අනේ අර උදේට අත වනාගෙන යන්නෙ......
    එයා: ආආ.......ඔයාද මේ???

    ඔන්න ඉතින් වැඩේ පටන් ගත්තා. ගොඩක් වෙලා msg කළා.

    ඔන්න ඒ උනාට වැඩේ ජිරිබිරිස් වෙන්න යන්නෙ....

    එයාට boy කෙනෙක් ඉන්නවා කියලා කිව්වනේ!!!!!
    :shocked::shocked::shocked:

    කෙළියා තාප්පෙට!!!!! දැන් ඉතින් මොනවා කරන්නද..... මම කිව්වා එහෙනං මම ඔයාට කරදර කරන්නෑ... මොකද මට බෑ ලෙඩ දාගන්න කියලා. ඊට පස්සේ එයා කියනවා, "කමක් නෑ, ඔයා හොඳ යාළුවෙක් කියලා මම හිතනවා".
    :oo::oo:

    ඔන්න ඊට පස්සෙ නොදන්න Number එකකින් එනවා call එකක්.
    "අඩෝ, උඹ අහවලා ද? උඹ මගේ කෙල්ලට msg කරලා තිබ්බා. අයේ එහෙම කරන්න එපා මචං, හරිය???"

    මදැයි කොලා.......
    :(:(

    මම ඉතින් එතනින් එහාට msg කරන්න ගියේ නෑ....
    හැබැයි උදේට අත වනාගෙන ගියා මම!
    :):)

    මෙන්න පහු වෙනිදා තියෙනවා missed call එකක් එයාගෙන්.
    මමත් එකක් දැම්මා.
    ඊට පස්සෙ මෙන්න msg කරනවා.
    :oo::oo:

    මට හරි upset ඒ වැඩේ. මම ඉතින් කිව්වා. ඔයා කොල්ලට කිව්වනෙ මං ගැන, එයා මට මෙහෙම කිව්වා, මට ඔයාලා අතරට ඇවිත් ලෙඩ දාගන්න ඕන නෑ කියලා.
    :yes::yes::yes:



    මෙන්න ඊට පස්සෙ මෙයා පටන් ගත්තෙ නෑතෑ හෙන හෑල්ලක් කියවන්න!!!!!
    :nerd::nerd::nerd::nerd::nerd:
     
    Status
    Not open for further replies.