|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මනසට විතරයි නේද කොළේ ????

    හොඳ වෙලාවට නෙ???


    :P:P:P
    ගොන් කථා නොකිය අහපන් කො
    උන් ඉතින් හෙන විස්තරාත්මකව ආදරේ කරන විදිය කිව්ව
    කෙල්ලෙක්ව ඉඹින්නෙ කොහොමද අනන් මනම් ගොඩයි
    පස්සෙ කාලේ උන් ඕව කිය කිය හිනා වෙනව
    උන් ෆෝම් කරන්න කියල තියෙන්නෙ
    උන් හිතල නෑ මම සිරාට ගනී කියල
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මට උබල ඔක්කොම පැටලිලා බන්.. කට්ටියම Fire වෙලා නේ ඒකයි..

    මේ කෙල්ල මචන් අපේ ඉස්කෝලේ හෙන Fit පොරක්ගේ නංගි. ඉස්සර මගේ හොදම යාලුව..
    උබල නම කිවුවොත් දැනගන්නව.. :sorry::sorry:
    කොහොම හරි ඌ මගේ Idea එක දැනගනී කියල පට්ට බයේ හිටියේ.. ඒ කාලේ ඕව හෙන රහසේ නේ තියාගන්නේ.. :lol::lol::lol:

    මාට්ටු උනේ එහෙම නෑ නේ...
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ස්විමින් භාර ගුරාගෙ දුව වත්ද:baffled:

    පිස්සුද මල්ලී!!!

    මෙයා ඇවිල්ලා medal එහෙම ගත්ත කේස් එකක්!!!!


    :P:P:P:P




    හොදවෙලාවට උන් ටික කෙල්ලෙක් Rape කලේ නෑ...
    නැත්නම් උඹත් ඒකම කරන්න ගිහින් ගුටිකාලා මැරිලා...

    EdwardsLivingWillLaughingEmoticon.gif




    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මට උබල ඔක්කොම පැටලිලා බන්.. කට්ටියම Fire වෙලා නේ ඒකයි..

    මේ කෙල්ල මචන් අපේ ඉස්කෝලේ හෙන Fit පොරක්ගේ නංගි. ඉස්සර මගේ හොදම යාලුව..
    උබල නම කිවුවොත් දැනගන්නව.. :sorry::sorry:
    කොහොම හරි ඌ මගේ Idea එක දැනගනී කියල පට්ට බයේ හිටියේ.. ඒ කාලේ ඕව හෙන රහසේ නේ තියාගන්නේ.. :lol::lol::lol:
    තව ෆයර් වරු එන්න ඉන්නවා
    එහෙම උනොත් මුන් එලකිරියම ආක්‍රමණය කරනව
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ගොන් කථා නොකිය අහපන් කො
    උන් ඉතින් හෙන විස්තරාත්මකව ආදරේ කරන විදිය කිව්ව
    කෙල්ලෙක්ව ඉඹින්නෙ කොහොමද අනන් මනම් ගොඩයි
    පස්සෙ කාලේ උන් ඕව කිය කිය හිනා වෙනව
    උන් ෆෝම් කරන්න කියල තියෙන්නෙ
    උන් හිතල නෑ මම සිරාට ගනී කියල

    උඹට ඒ ටික ඇහුවා විතරයි චූන් උනා...
    :rofl: :rofl: :rofl: :rofl: :rofl:

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හයේදී පටං අරන්...
    :P :P :P :P :P


    පල...පල...ඩෝ....
    පල්පාට් දාන්නැතුව හිටපන්!!!!
    මම 6දී ලව් කරන්න හිතලවත් නෑ!!!


    තව ෆයර් වරු එන්න ඉන්නවා
    එහෙම උනොත් මුන් එලකිරියම ආක්‍රමණය කරනව

    :growl::growl::growl::growl::growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    දැන් ඔන්න මුන් හෙන කරදරේ අහපන් නැත්නම් තව එකෙක් ඉන්නව හංදියෙ පාර ගාව ඌ අර කෙල්ලව කූඩු කරයි කියල.ඒ කිව්වෙ පොඩි කාලෙ මගේ හතුරාව.ඌයි මායි පොඩි කාලෙ වලි.මුන් අපිව අවුස්සනව එක එක ඒවට ඉතින් අපි බිම පෙරලගෙන ගහගන්නව
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මාට්ටු උනේ එහෙම නෑ නේ...

    මොකෝ නැත්තේ.. උබට මතකද 6දි අපේ හිටිය පසිදුව?
    මැත්ස් කරේ..
    ඌට ෆිට් එකට සීන් එක කිවුවම මූ අරූට කිව්වනේ.. එදා මම අරූට මූන දෙන්න බැරුව හැංගුනා බන්..:oo::oo::oo:
    පස්සෙ දවසේ ඉස්කෝලේ ගියෙත් නෑ.. :rofl::rofl::rofl:
    අම්මෝ.. දැන් නම් හිනා, ඒත් ඒ කාලේ ඕව හෙන සීරියස් නේ..:D

    හොරෙන් කොහෙහරි දෙන්නගේ නම් වල මුල අකුරු දෙක + දාල ලියන එක තරම් ලොකු දෙයක් නෑ ;)
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    තව ෆයර් වරු එන්න ඉන්නවා
    එහෙම උනොත් මුන් එලකිරියම ආක්‍රමණය කරනව

    කවුද බන් තව ෆයර් වෙච්ච උන්? ගිහානයත් ෆයර් වෙන්නද යන්නේ:lol::lol:
     
    Status
    Not open for further replies.