|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මොකෝ නැත්තේ.. උබට මතකද 6දි අපේ හිටිය පසිදුව?
    මැත්ස් කරේ..
    ඌට ෆිට් එකට සීන් එක කිවුවම මූ අරූට කිව්වනේ.. එදා මම අරූට මූන දෙන්න බැරුව හැංගුනා බන්..:oo::oo::oo:
    පස්සෙ දවසේ ඉස්කෝලේ ගියෙත් නෑ.. :rofl::rofl::rofl:
    අම්මෝ.. දැන් නම් හිනා, ඒත් ඒ කාලේ ඕව හෙන සීරියස් නේ..:D

    හොරෙන් කොහෙහරි දෙන්නගේ නම් වල මුල අකුරු දෙක + දාල ලියන එක තරම් ලොකු දෙයක් නෑ ;)
    ඉතින් මොකෝ අරූ කිව්වෙ
    ඒ කිව්වෙ මස්සිනා(වෙන්න හිටිය )
    ඒ කෙලට වයස කීයද බන් එතකොට
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එහෙනම් මොනවද උඹට 6දී හිතෙනේ...???
    7.gif
    7.gif
    7.gif
    7.gif
    7.gif

    6දී හිතුනේ...

    මම ශිෂ්‍යත්වය පාස් වෙලා මම හිතාගෙන හිටපු පාසලටම මට එන්න පුළුවන් වුනා.

    මම හොඳට ඉගෙන ගන්නවා කියන එක තමා ඔළුවේ තිබුනේ...

    (ඒක පහු පහු වෙනකොට වෙනස් වෙච්ච එක වෙනම කතාවක්!!!!)

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මට උබල ඔක්කොම පැටලිලා බන්.. කට්ටියම Fire වෙලා නේ ඒකයි..

    මේ කෙල්ල මචන් අපේ ඉස්කෝලේ හෙන Fit පොරක්ගේ නංගි. ඉස්සර මගේ හොදම යාලුව..
    උබල නම කිවුවොත් දැනගන්නව.. :sorry::sorry:
    කොහොම හරි ඌ මගේ Idea එක දැනගනී කියල පට්ට බයේ හිටියේ.. ඒ කාලේ ඕව හෙන රහසේ නේ තියාගන්නේ.. :lol::lol::lol:

    හා හා ටපල ගන්න එපා අපිව....:rofl::rofl::rofl::rofl:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දැන් ඔන්න මුන් හෙන කරදරේ අහපන් නැත්නම් තව එකෙක් ඉන්නව හංදියෙ පාර ගාව ඌ අර කෙල්ලව කූඩු කරයි කියල.ඒ කිව්වෙ පොඩි කාලෙ මගේ හතුරාව.ඌයි මායි පොඩි කාලෙ වලි.මුන් අපිව අවුස්සනව එක එක ඒවට ඉතින් අපි බිම පෙරලගෙන ගහගන්නව

    නොදකින් ගොන් හරක්...
    epic-facepalm-gif-i11.gif

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අහ මයුමිද සිරාද බන්
    මේකි නම් දැන් උනත් මොනා හරි කරගන බැරි වෙන එකක් නෑ

    එපා!! එපා!!
    දැන් ඕන නෑ මෙයාව.....

    :D:D:D

    කවුද බන් තව ෆයර් වෙච්ච උන්? ගිහානයත් ෆයර් වෙන්නද යන්නේ:lol::lol:

    I don't THINK so....

    :lol::lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මොකෝ නැත්තේ.. උබට මතකද 6දි අපේ හිටිය පසිදුව?
    මැත්ස් කරේ..
    ඌට ෆිට් එකට සීන් එක කිවුවම මූ අරූට කිව්වනේ.. එදා මම අරූට මූන දෙන්න බැරුව හැංගුනා බන්..:oo::oo::oo:
    පස්සෙ දවසේ ඉස්කෝලේ ගියෙත් නෑ.. :rofl::rofl::rofl:
    අම්මෝ.. දැන් නම් හිනා, ඒත් ඒ කාලේ ඕව හෙන සීරියස් නේ..:D

    හොරෙන් කොහෙහරි දෙන්නගේ නම් වල මුල අකුරු දෙක + දාල ලියන එක තරම් ලොකු දෙයක් නෑ ;)

    මූත් බබා වගේ ඉදලා කොරල තියන ඒවා...
    අඩෝ "+" නැති ඩෙස්ක් තියන class නෑ නේ බං...
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඉතින් මොකෝ අරූ කිව්වෙ
    ඒ කිව්වෙ මස්සිනා(වෙන්න හිටිය )
    ඒ කෙලට වයස කීයද බන් එතකොට

    කෙල්ල මචන් අපේ වයසේ.. අරූට වඩා හරියටම මාස 10යි බාල. උබල විස්වාස කරන එකක් නෑ.. ඒත් ඇත්ත බන්.. අරූගෙම නංගී..
    කෙල්ල 92 ජනවාරි..:yes:

    අරූ මුකුත් කිව්වේ නෑ , ඌට හිතෙන්න ඇති මම එල්ලිලා මැරෙයි කියල ලැජ්ජාවට.. :sorry::sorry:

    හැබයි පස්සේ මොනාහරි වෙලා අපි තරහ උනා, තාම මූන වත් බලන්නේ නෑ..

    වැඩේ කියන්නේ මේ ඔක්කොම බලන් මාත් එක්කම හිටපු අනිත් බුවා දැන් කෙල්ලව දාගෙන..:sorry::sorry: හැබයි කෙල්ලගෙත් ගන්න දෙයක් නෑ දැන් නම්..:lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    නොදකින් ගොන් හරක්...
    epic-facepalm-gif-i11.gif

    ඔන්න දැන් කොල්ල අහන්නලු යන්නෙ
    කෙල්ලට කියන්නලු යන්නෙ
    එතකොට ඔයාල දන්න අපි කිව්වොත් එන්(N)කියලා.එයත් අපි එකම හිටිය කෙනෙක්.ඒ කිව්වෙ ඉපදුන කාලේ ඉන්දල එකට හිටියෙ.තවත් සරලව කිව්වොත් වැලි කෙලියෙ ඉන්දල ෆිට් එක
    හැබැයි ඔයN හිටියෙ S ටයි මගේ ගෙදරටයි ටිකක් දුරින්.එයා Sසුයි මමයි හම්බෙන තරම් ගොඩක් හම්බ නොවුනත් හම්බ වෙනව.අද වගේම තමයි N
    ට ගෙදරින් වැඩිය එළි බහින්න අවසර නෑ එයාට S නම් ඉස්සරහ ගෙදර හිටියෙ අපේ ගෙදර ඉන්දල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    එපා!! එපා!!
    දැන් ඕන නෑ මෙයාව.....

    :D:D:D

    එහෙනම් අවුලක් නෑ මෙයා අරගොල්ලන්ගෙ ගෙවල් ගාවලු ඉන්නෙ ඒකයි
    අරගොල්ලො කිව්වෙ කවුද කියලා ප්‍රයිවෙට් එකේ කියන්නම්

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කෙල්ල මචන් අපේ වයසේ.. අරූට වඩා හරියටම මාස 10යි බාල. උබල විස්වාස කරන එකක් නෑ.. ඒත් ඇත්ත බන්.. අරූගෙම නංගී..
    කෙල්ල 92 ජනවාරි..:yes:

    අරූ මුකුත් කිව්වේ නෑ , ඌට හිතෙන්න ඇති මම එල්ලිලා මැරෙයි කියල ලැජ්ජාවට.. :sorry::sorry:

    හැබයි පස්සේ මොනාහරි වෙලා අපි තරහ උනා, තාම මූන වත් බලන්නේ නෑ..

    වැඩේ කියන්නේ මේ ඔක්කොම බලන් මාත් එක්කම හිටපු අනිත් බුවා දැන් කෙල්ලව දාගෙන..:sorry::sorry: හැබයි කෙල්ලගෙත් ගන්න දෙයක් නෑ දැන් නම්..:lol::lol:

    යකෝ කෙල්ලගේ අම්මලා මාරයි නේ...
    :oo: :oo: :oo: :oo: :oo:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ල මචන් අපේ වයසේ.. අරූට වඩා හරියටම මාස 10යි බාල. උබල විස්වාස කරන එකක් නෑ.. ඒත් ඇත්ත බන්.. අරූගෙම නංගී..
    කෙල්ල 92 ජනවාරි..:yes:

    අරූ මුකුත් කිව්වේ නෑ , ඌට හිතෙන්න ඇති මම එල්ලිලා මැරෙයි කියල ලැජ්ජාවට.. :sorry::sorry:

    හැබයි පස්සේ මොනාහරි වෙලා අපි තරහ උනා, තාම මූන වත් බලන්නේ නෑ..

    වැඩේ කියන්නේ මේ ඔක්කොම බලන් මාත් එක්කම හිටපු අනිත් බුවා දැන් කෙල්ලව දාගෙන..:sorry::sorry: හැබයි කෙල්ලගෙත් ගන්න දෙයක් නෑ දැන් නම්..:lol::lol:
    අප්ප මොකො තරහ උනේ
    අපරාදේ
    එහෙම සීන් දකිනකොට දුකයි නේද බන් නොදැනුවත්වම පොඩි හරි ඉරිසියාවක් ඇති වෙනව නෙ හිතේ
    කෙල්ල පබ්ලික් වෙලාද ඇ
    :sorry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න දැන් කොල්ල අහන්නලු යන්නෙ
    කෙල්ලට කියන්නලු යන්නෙ
    එතකොට ඔයාල දන්න අපි කිව්වොත් එන්(N)කියලා.එයත් අපි එකම හිටිය කෙනෙක්.ඒ කිව්වෙ ඉපදුන කාලේ ඉන්දල එකට හිටියෙ.තවත් සරලව කිව්වොත් වැලි කෙලියෙ ඉන්දල ෆිට් එක
    හැබැයි ඔයN හිටියෙ S ටයි මගේ ගෙදරටයි ටිකක් දුරින්.එයා Sසුයි මමයි හම්බෙන තරම් ගොඩක් හම්බ නොවුනත් හම්බ වෙනව.අද වගේම තමයි N
    ට ගෙදරින් වැඩිය එළි බහින්න අවසර නෑ එයාට S නම් ඉස්සරහ ගෙදර හිටියෙ අපේ ගෙදර ඉන්දල

    තුන්කොන් ප්‍රේමය...
    :no: :no: :no: :no: :no:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    තුන්කොන් ප්‍රේමය...
    :no: :no: :no: :no: :no:
    නැහැනෙ
    ඒ දවස් වල අර කෙල්ල ගැනනෙ,එන් ගැන කිසිම අදහසක් තිබුණෙ නෑ.එයා තමයි ඕවා ගෙවල් වලට කිව්වෙ ඒ දවස් වල ඒ දවස් වල කිව්වෙ 7 වසරෙදි තමයි මාට්ටු උනේ ගෙදරට.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එහෙනම් අවුලක් නෑ මෙයා අරගොල්ලන්ගෙ ගෙවල් ගාවලු ඉන්නෙ ඒකයි
    අරගොල්ලො කිව්වෙ කවුද කියලා ප්‍රයිවෙට් එකේ කියන්නම්

    [/CENTER]

    කවුද යකෝ අරය මෙයා...
    හරියට කියපං...
    :angry: :angry: :angry: :angry: :angry:

    Status
    Not open for further replies.