|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඔන්න මම කථාවට පිවිසෙනව ආයේ
    මතකනෙ ඔගොල්ලන්ට මෙච්චරකල් මගේ ජීවිතේ වෙච්ච දේවල්
    2000 අවුරුද්දෙ ඉන්දල 2004 වෙනකම් මගේ ජීවිතය දෙවියන් වහන්සෙ විසින් තීරණය කරපු විදිය සේරම දැනගත්තනෙ

    AFTER 24 SERIES
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    කෝ ඉතුරු ටික..

    picture.php

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    මම දාන්න ඉන්න
    නේළුමට බැඳි පෙම
    වේලෙනවා. :(:(:(
    තාම කට්ටිය ඒගොල්ලන්ගෙ ලවු ස්ටෝරි දානවනේ....:rofl::baffled::oo::dull::P

    දැන් ඕක කවදා ඉඳන්ද දානවා කියන්නේ..:nerd::nerd:
    කෝ තවම දැම්මේ නෑනේ Mr.Mafia..:oo::oo:
    :dull::dull::dull:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෝ ඉතුරු ටික..

    ඔව් ඉතින් අවුරුදු ගානක love story එකක්නෙ නේද...
    :):):)
    අන්න ඒකනෙ ළමයා කේස් එක
    තම කොච්චර යන්න තියෙනවද මෙකේ
    2009 වෙනකම් හරි කියල ඉවර කරන්නම් කො
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අවුරුදු 2 = මාසය (I)

    ඔන්න ප්‍රථම ප්‍රේමය ගැන කියන්නයි හදන්නෙ....

    මෙයාව මම දකින්නෙ 9 වසරෙදි......
    ඒ උනාට 9 වසරෙදි ආදරය ගැන කිසිම අදහසක් මට තිබුණේ නෑ.
    මම පාසල් ගියේ වෑන් රථයකින්.... මෙයා හිටගෙන ඉන්නවා පාරට වෙලා පාසල් බස් රථය එනකං...

    ඔන්න 9 වසරෙදි එක පාරක් දැක්කට පස්සෙ ආයෙමත් මෙයාව මම දකින්නෙ 10 වසරේ මැද හරියෙදි විතර....
    ඒ අර one man show එහෙම ඉවර උනාට පස්සෙ!
    ;);)

    එතකොට මතක් උනා මේ අර කළින් දැකපු කෙල්ල නේද කියලා.... ඔන්න එතකොට එනවා කලින් එයාගෙ නොදැක්ක ලස්සනක්, එයා දිහා බලන් ඉන්නකොට අමුත්තක් තේරෙනවා, මම ඉතින් ටක් ගාලා අඳූරගත්තා මට ලෙඩේ හැදිලා තමා කියලා.....
    :P:P:P

    එයාට සාමාන්‍ය ලස්සනක් තිබුනා, හැබැයි ගොඩක් කෙට්ටුයි!!!!!
    :):)

    ඔන්න ඉතින් ඊට පස්සෙ දවසේ ඉඳන් මම මෙයා දිහා බලාගෙන යනවා. මෙයා නෙමේ ඇහැක් ඇරලා තියා ඇහැක් වහලාවත් බලන්නෙ...
    අනිච්චේ දුඃක්ඛේ!!!!
    :(:(:(

    කොහොමහරි වෑන් එකේ යන අයියා කෙනෙක්ට කියලා නම, ගම හොයාගත්තට මොකද contact කරගන්න number එකක් නම් හොයාගන්න බැරි උනා......

    ඔන්න ඔහොම මාස 2-3ක් යනකොට මෙයාට මාව මීටර්! ඔන්න ඉතින් පොඩ්ඩක් හිනා වෙලා බලන් ඉන්නවා යනකොට... ඒකට හරියන්න මම කට කනේ තියන් හිනාවෙනවා එයත් එක්ක!!!!!

    ඔහොම ගිහින් 11 වසරට ආවා... තාම කතා කරන්න හම්බුනේ නෑ, හිනා වෙලා යනවා, එයත් සමහර දවස් වලට හිනා වෙනවා, සමහර දවස්වලට අහක බලන් ඉන්නවා.
    මම ඒ කාලේ වැඩිය පස්සෙන් පැන්නුවෙත් නෑ... මොකද මට එහෙ මෙහෙ යන්න එහෙමත් බෑ ගෙදරට හොරෙන්..... අම්මගේ phone එක විතරයි තිබුණෙත්, ඒකෙන් message කරන්නත් බෑනේ!!!!
    ඉතින් ඔහොම යද්දි මට හම්බුණා එයාගේ කියලා number එකක්. කොහොම හරි අම්මට හොරෙන් phone එකෙන් ring cut එකක් දුන්නා.....

    ඒ උනාට reply නෑ....

    සතියකින් විතර ආයෙමත් දුන්නා... ඒත් නෑ, ඊට පස්සෙ දවසක් ඇර දවසක් වගේ ring cut දෙන්න ගත්තා මම....

    ඔන්න එනවා msg එකක්...
    :shocked::shocked:

    හැමෝම අහන පොදු ප්‍රශ්නය!!!

    "Who r u?"
    :P:P

    මමත් reply කළා..."are u Ms.<name>???"

    මෙන්න ඊට පස්සෙ number එක වැඩ කරන්නෑ!!!!
    :shocked::shocked:

    මදැයි කොළා.... කමක් නෑ කියලා හිත හදාගෙන හිටියා, උදේට යද්දි අඩු තරමේ දකින්නවත් හම්බෙනවනේ කියලා හිතලා.....
    ඔන්න ඒකටත් කෙළ.... බස් කාරයා කළින් යනවා!!!!
    තුඃ නොදකින්....ඌටත් මෙච්චර කල් ඉඳලම මේක කරන්න ඕන උනා!!!!
    :angry::angry::angry:

    මොනවා කරන්නද ඉතින්.... හිටියොත් බලනවා කියලා හිතාගෙන මම මගේ පාඩුවේ O/Level වලට ready උනා....

    ඒ උනාට පන්තියේ ඉන්නකොට මතක් වෙන්නෙම එයාව...
    :(:(

    off period එකක් හම්බුනොත් අනිවා ඩෙස්ක් එකට ඔළුව තියාගෙන මනෝ ගහන්න පටන් ගන්නවා!!
    ඒ තරමට ඒ කෙල්ලව මගෙ හිතට වැදිලා තිබ්බා!!!

    ඒ කාලේ මගේ card එක "syco"
    :baffled::baffled:

    O/Level ඉවර උන්නම මාස 4-5 දිග නිවාඩුවක්!! එතකොට කොහොමද දෙවියනේ එයාව දකින්නෙ, එයාව වෙන කොල්ලෙක් කැමති කරවා ගත්තොත්!!!
    :shocked::shocked:

    ඔළුව නිකං යකාගේ කම්මල වගේ!!!! ඒත් මොනවා කරන්නද?? මම අසරණයි ඒ වෙලාවේ!!!

    කොහොමහරි විභාගෙත් පටන් ගත්තා!
    විභාගේ ලියන්න ගියේ Fire Eye ගිය පාසල් බස් රථයෙන්.....
    :rolleyes::rolleyes:

    කෙල්ලත් විභාගේ ලියනවනේ, වෙනදා වගෙ මමත් බලාගෙන ගියා එයා ඉන්නවද කියලා, ඒත් හිටියේ නෑ!!!!

    ඔන්න ටිකක් ඉස්සරහට යනකොට එයා ඉන්නවා යාළුවෙක් එක්ක.....
    හැබැයි එයා මාව දැක්කෙ නෑ!
    :D:D:D

    ඒ kick එකටම ගිහින් මම විභාගේ ලිව්වා.
    එදා විතරමයි විභාගෙ දවස්වලට කියලා එයාව දැක්කෙ.

    සමස්ථයක් වශයෙන් ගත්තම මට හොඳ ප්‍රතිඵලයක් තියෙනවා,
    ඒ තරම් බුල් කෙලලත්........

    ;);)

    ඉතුරු ටික ඊට පස්සෙ.....
     
    අඩේ යකෝ අපේ Bus එකේ නෙමේ නේද ගියේ...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    මුන්ටත් හරියනවනේ අම්මපා...
    එකට ගිය මුං අපිට හොරෙන් කෙල්ලෝ බලලා...
    නොදකින්...
    :frown: :frown: :frown: :frown: :frown:

    picture.php

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344

    පට්ටය් බන්! මාර සුන්දරය් නේ බන් .... මට කෙල්ල ගේ පරණ කොල්ලාව මතක් උනා ...පව් බන් .......අවන්කවම මට දුකය් .. අඩෝ ඒ කොල්ලත් මෙයා ඉස්කෝලේ ඉන්නකොට ඔය වගේ දැකලා ෆුල් ගේමක් ගහලා ලු මෙයාව ගත්තේ ........ වැඩිය හිතුවොත් මම සය්කෝ වෙනවා.. හ්ම්ම්ම්ම් මට හෙන අවුල් බන් මම ඉස්කෝලේ යන කාලේ ලව් නොකරපු එකට ..එහෙම කරා නම් මෙක්ච්චර සිරා වෙන එකක් නෑ >.. :(:( උබේ කතාව පුලුවන් ඉක්මනට කියහාන්..උබ ලියන විදිහත් පට්ටය්
     
    ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න එපා බං...
    :no: :no: :no: :no: :no:

    picture.php
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අඩේ යකෝ අපේ Bus එකේ නෙමේ නේද ගියේ...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    මුන්ටත් හරියනවනේ අම්මපා...
    එකට ගිය මුං අපිට හොරෙන් කෙල්ලෝ බලලා...
    නොදකින්...
    :frown: :frown: :frown: :frown: :frown:

    picture.php

    තොපිලාගේ BUS එකේ නැතුව වෙන මොකේ යන්නද????
    :angry::angry:

    මතකනේ ඒකේ ගත්ත ආතල්!!!

    අර අන්තිම දවසේ එහෙම!!!

    මම PIZZA කෑවේ නෑනේ.....

    :P:P:P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    පට්ටය් බන්! මාර සුන්දරය් නේ බන් .... මට කෙල්ල ගේ පරණ කොල්ලාව මතක් උනා ...පව් බන් .......අවන්කවම මට දුකය් .. අඩෝ ඒ කොල්ලත් මෙයා ඉස්කෝලේ ඉන්නකොට ඔය වගේ දැකලා ෆුල් ගේමක් ගහලා ලු මෙයාව ගත්තේ ........ වැඩිය හිතුවොත් මම සය්කෝ වෙනවා.. හ්ම්ම්ම්ම් මට හෙන අවුල් බන් මම ඉස්කෝලේ යන කාලේ ලව් නොකරපු එකට ..එහෙම කරා නම් මෙක්ච්චර සිරා වෙන එකක් නෑ >.. :(:( උබේ කතාව පුලුවන් ඉක්මනට කියහාන්..උබ ලියන විදිහත් පට්ටය්

    ලියන විදිය පිළිබඳ අදහස් දැක්වූවාට ස්තූතියි!!!!
    :):)

    ඔච්චර දුක් වෙන්න එපා බං..... අවුරුදු 4ක් තිස්සෙත් ඉඳලා තාමත් විසඳුමක් නැත්තං තව දුරටත් ඉන්න එක උඹේ මෝඩකමක් කියලයි මම හිතන්නෙ... ඒ මදිවට ඒවා ගැන හිත හිත බොනවත් එක්ක!!!
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    [/CENTER]

    අන්න ඒකනෙ ළමයා කේස් එක
    තම කොච්චර යන්න තියෙනවද මෙකේ
    2009 වෙනකම් හරි කියල ඉවර කරන්නම් කො

    ඒ කියන්නේ 2009-2012 ටික දාන්නේ නැද්ද..:frown:
    කතාවේ ඒ ටික එතකොට අපි හිතා ගන්න ඕනද...:confused:
    :oo::oo::oo:
     
    Last edited:

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    තොපිලාගේ BUS එකේ නැතුව වෙන මොකේ යන්නද????
    :angry:
    :angry:

    මතකනේ ඒකේ ගත්ත ආතල්!!!

    අර අන්තිම දවසේ එහෙම!!!

    මම PIZZA කෑවේ නෑනේ.....

    :P
    :P:P:P

    ඕක ඉතින් අපිටත් කියලම බැලුවනම් මොකෝ වෙන්නේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    වැඩිම උනොත් මාත් Side Line පාරක් දාවි...
    එච්චරයි...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    tnWtE+plzOF9mqa2RQaltmVp0+rn16HrnvNcd8mgVxb5Xvs4ntZu6xrJABIZICIDRGSAiAwQkQEiMkBEBojIABEZICIDRGSA6A226oUEl0CRrQAAAABJRU5ErkJggg==
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඕක ඉතින් අපිටත් කියලම බැලුවනම් මොකෝ වෙන්නේ...
    :angry: :angry: :angry: :angry: :angry:

    වැඩිම උනොත් මාත් Side Line පාරක් දාවි...
    එච්චරයි...
    :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

    picture.php

    tnWtE+plzOF9mqa2RQaltmVp0+rn16HrnvNcd8mgVxb5Xvs4ntZu6xrJABIZICIDRGSAiAwQkQEiMkBEBojIABEZICIDRGSA6A226oUEl0CRrQAAAABJRU5ErkJggg==

    මේකනේ එදා විස්තරේ කිය කිය ඉන්න වෙලාවක් තිබ්බෙ නෑ.
    මොකද මමත් දැක්කෙ අහම්බෙන් එයාව!!!

    අනික එදා උදේ ඉඳන් බයිට් උනේ චින්තියා!!!!

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.