මොන නිංගිලා ද බං????
අර කතා බල බල හිටපු නිංගිලා දෙන්න


අන්න ඒකනෙ බන් මෙතන උන්ට අපේ වැඩ පොඩ්ඩක් කියල දීපන්


ඒ අනේ අප් කරහන් කෝ ...මටත් මාර ආසය් ඔකාගේ වැඩ දෙක තුනක් බලා ගන්න ..![]()


මේ..මමයි සයූයි ගැනද දන්නෙ නෑ නේද ඇහුවේ අයියා....



අනේ ඔව්මේ..මමයි සයූයි ගැනද දන්නෙ නෑ නේද ඇහුවේ අයියා....


මුට ඉලිතියාවද?
නෑ....නෑ....
ඔයාලා ගැන නෙමේ!!!!!

මුට ඉලිතියාවද?![]()


කොහෙද වලිය??කොහොමද මචංලා...
Exam එකකුයි ,Thread එකක වලියකුයි නිසා මං එන්න පරක්කු උනා ගිය දවස් දෙකේම...
කොහොමද ඉතින් කට්ටියට...???
Fire Eye


දැන් ඉතින් මට පොඩ්ඩකට කැපෙන්න වෙනවා මොකද
එක්කෙනෙක් ඉන්නවඑක්කන් එන්න
දැන් වැඩ අහවර වෙලා මග එනවලු
නොගියොත් ඉතින් බර බරේනෙ




ටච් ෆෝන් යූස් කරන්නෙ නෑ බන් මම
මගේ ඇගිලි පොඩ්ඩක් මහතයි
මට අල්ලන්නෙ නෑ ඒ නිසා මම ආස සෝනි එරික්සන් K770i ෆෝන් එකට සාමන්යෙන් කැම් එකත් කොලිටී මචන්
ගෑණි කිව්වෙ මචන් අරකද(හයි5 වලින් සෙට් වෙච්ච එක )
උඹල දෙන්න දැන් එකටද ඉන්නෙ බැදලද
කියපන්කො විස්තර ටිකක්


මට ලොකු ගේමක් තියනවා බන් කරන්න....වෙලාවක සෙට් වෙමු කෝ....උබ බය වෙය් මගේ සීන් ඇහුවොත් ..මම කරන්න යන ගේම 

කොහෙද වලිය??![]()
නෑ බන් මොන බැදලාද ..... මේ අවෘද්දේ බදින්න තමා හිතන් ඉන්නේ .....බදින කෙසේ වෙතත් ලගට ගන්නමට ලොකු ගේමක් තියනවා බන් කරන්න....වෙලාවක සෙට් වෙමු කෝ....උබ බය වෙය් මගේ සීන් ඇහුවොත් ..මම කරන්න යන ගේම
![]()
අපේ හිත් තුල ආදරය වැඩි කරන...
Lovers Avenue සාර්ථක ගමනට මගෙන් සුභ පැතුම්.....