|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඒ කියන්නේ 2009-2012 ටික දාන්නේ නැද්ද..:frown:
    කතාවේ ඒ ටික එතකොට අපි හිතා ගන්න ඕනද...:confused:
    :oo::oo::oo:

    ඒ ටිකේ කතාවක් නෑනේ!!!
    එතන ඉඳන් තියෙන්නෙ වෙනත් කතා...

    විශේෂයෙන්ම ඔය සතුන් සම්බන්ධ කතා තමා ඊට පස්සෙ තියෙන්නෙ...

    ඒවා කියන්න බෑ!!! අහන්නත් එපා!!!!

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ලියන විදිය පිළිබඳ අදහස් දැක්වූවාට ස්තූතියි!!!!
    :):)

    ඔච්චර දුක් වෙන්න එපා බං..... අවුරුදු 4ක් තිස්සෙත් ඉඳලා තාමත් විසඳුමක් නැත්තං තව දුරටත් ඉන්න එක උඹේ මෝඩකමක් කියලයි මම හිතන්නෙ... ඒ මදිවට ඒවා ගැන හිත හිත බොනවත් එක්ක!!!

    හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්..... එහෙම අව්ලක් නෑ බන් ..එයා මාත් එක්ක දැන් ඕකේ ... මාත් එසේමය් ... විසදුම් ඉතින් මොනාටද බන් ඒවා අතීතේ නේ ....මට දුක අතීතේ වර්තමානේ අපි ඉන්නකොටත් අතීතයට ගැලපෙන වැඩකිරීම ...එත් දැන් මේ ටිකේ එහෙම සීන් නෑ...නිකන් තොගේ කතාව කියවනකොට අර ස්කූල් වෑන් කතාව එක්ක මට සීන් එකක් මතක් උනා.... මොනා උනත් මගෙන් නේ උබ වගේ ම කොල්ලෙක් ට කෙල උනේ කියලා...හැබැය් ඉතින් ඒ පවට හරියන්න මට ඊට වඩ 10000 කෙල උනා :frown::frown: ඒ නිසා ශේප්..ඌ හොදට වෙන කෙල්ලෙක් දාගෙන ඉන්නවා ..මෙයා එක්කත් රවුමක් යන්න ට්‍රය් කරා... තව මොනාද නේ ?
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    හරි දැන් N තනිකඩ ඉගෙන ගන්න එක *******************************************කොහොමද කියනව නම් ටෙම්ප්ටෙශන් ශෝ එකත් බලන්න ගියා.ඒ අවුරුද්දෙ තිබ්බ ලංකාවේ(කොහෙද ඉතින් අන්තිම හරියෙ චක බ්ලාස්ට් සීන් එකක් ගියානෙ එකේ) :lol::lol:
    http://www.wsws.org/articles/2004/dec2004/sril-d17.shtml :lol::lol:

    එතැන් සිට ඔන්න කථාව කියන්නම්

    මතකනෙ කලින් මම කිව්ව මගේ ජීවිතයේ හැල හැප්පීම්.මමයි S අතර නොදන්න ආදරයක් සත්‍ය ආදරයකට පෙරලුණ විදිය.එතකොට අපේ යාලුව (N) .අපේ අයිය ගැන එහෙම.මේ 2004 අවුරුද්දෙම තමයි මම පියනෝ ඉගෙන ගන්න බෙනඩික් එකේ මිස් කෙනෙක් ගාවට ගියා(මේ මිස්ව මතක තියාගන්න මොකද කොටු පනිද්ද එයා ඕන වෙනව )මගේ Musix:P පිස්සුවක් නෙ තිබ්බෙ.එහෙම ඉතින් තමයි අපේ ජීවිත ගෙවුනේ.දෙසැම්බර් නිවාඩුව දීලා දවස් දෙකෙන් මම යනව ගමේ.ඒ කිව්වෙ අම්බලන්ගොඩ තමයි ප්‍රධාන නගරය.හරියටම අපි හිටියෙ අඹගහපිටිය කියන හරියෙ(තිබුණු අහුංගල්ල සත්ව උද්‍යානය කිට්ටුව )ගමේ ඉන්දල මම 23 ආවා කොළඹ.මොකද 25 නත්තල් කියන්නෙ අපි හිටිය පැත්තෙ තනිකර පාටි.එහෙම තියෙන දවස් නේ.අපේ අම්ම S ටත් එන්න කිව්ව ඒත් එයා ආවේ නෑ.මොකද මම කිව්ව පුළුවන් උනොත් ආයේ 26 වගේ එන්නම් කියල ගමේ.ඇත්තම කියනව නම් ඒ කාලේ අපි දෙන්නට අපි දෙන්න නැතුව බෑ.ඒක මෙහෙමයි කියල මට වචනෙන් විස්තර කරන්න අමාරුයි.එයාව ගමේ තියල කොළඹ ආපු ගොඩක් දවස් අල මට හිතෙන දෙයක් තමයි.එයා එක්ක මෙහෙම ඉන්න තිබ්බ නේද.අරෙහෙම ඉන්න තිබ්බ නේද.අනම් මනම් එක එක පිස්සු විකර දේවල්.කොහොම හරි නත්තල් එහෙමත් ආවා.බොරු කියන්න ඕනෙ නෑ කොළඹ ආවට පස්සෙ අපි ගොඩක් සමීප උනේ කිතුණු කට්ටිය එක්ක.වටේ පිටේ ගොඩක් ඉන්නෙ කිතුණු අය.N ගත්තොත් එයගේ යාලුවො හෙනම ගොඩක් කතෝලික.නත්තල් පූජාවට අනිව පල්ලියට යනවා.ඒක අමතක කරන්නෙ නෑ.හරිම ආසයි ඒ ආගමේ දේවල් වලට සහභාගි වෙන්න.අද උනත් එහෙමයි.පන්සල වගේම පල්ලිය එක්කත් ගොඩක් සමීපව ඉන්නව.මම පල්ලියෙ දහම් පාසැලටත් ගිහින් තියෙනවා.පන්සලටත් ගිහින් තියෙනවා.දෙකේම සහතික.සම්මාන එහෙමත් තියෙනවා.හරි ඒක එහෙමයි කියමුකො.

    නත්තැල් දවසට අනිව යාලුවන්ගේ ගෙවල් වල.අහල පහල ගෙවල් වල පාටි වලට යන්න වෙනවා.N ගෙ යාලුවන්ගෙ ගෙවල් වල හිටන් ගිහින් තියෙනවා.මාරම ෆන් ෆුල් දවසක් තමයි අපේ ජීවිත වලට උදාවෙන,නත්තල කියන්නෙ.මේ දෙසැම්බර් 26 මචන්.25 රෑ ගෙදර ෆෝන් එකෙන් (Land Phone) එහෙම මායි S කථා කර කර ඉන්න ඇති පැය ගාණක්.අන්තිමට මම කිව්ව මතකයි.මට හෙටත් යාලුවෙක්ගෙ ගෙදරක යන්න තියෙනව බබා ඔයා කලින් නැගිට්ටම අනිව මාව ඇහැරවන්න කියලා කෝල් එකක් දීලා.අපරාදේ කියන්න බෑ කෙල්ල එවා අකුරටම ඉටු කරා.26 උදෙත් 6 ඉන්දල 7.30 වගේ වෙනකම් කථා කරා මතකයි අපි ඊට පස්සෙ මම ඉතින් යාලුවෙක්ගෙ ගෙදර ගියා.මේ ළග පාතම.N ඒ වෙලාවේ එයාගෙ ගෙදර.කිසිම අවුලක් නෑ මචන් වෙනද වගේම කාලය ගෙවිල ගියා.කොල්ලො සෙට් එකක් එකතු උනාම වල් පල් දොඩවනවා වෙලාව යනව තේරෙන්නෙ නෑ.හවස නාන්න යන්න කියල කොල්ලො සෙට් වෙලත් එක්ක හිටියෙ.එකෙක්ගෙ ගෙදරක.කොහොම හරි ඔය අතරෙ තමයි.කැළණි ගග ගොඩ දානව කියල නිවුස් එකක් ආවේ.අද වගේ මතකයි මචන්.ලංකාවේ ක්‍රිකට් ටීම් එක එදා නවසීලන්තෙද කොහෙද මැච් එකක් ඕකත් බලාගෙන ඉන්න කොට ඔය නිවුස් දැම්මෙ ටීවි එකේ.කිසිම ගාණක් උනේ නෑ දෙයියනෙ.පොඩි සීන් එකක් කියල හිටිය.අපේ අම්ම මාව යාලුවගෙ ගෙදරට හොයන් එනකම්ම
    :sorry:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඒ කියන්නේ 2009-2012 ටික දාන්නේ නැද්ද..:frown:
    කතාවේ ඒ ටික එතකොට අපි හිතා ගන්න ඕනද...:confused:
    :oo::oo::oo:

    ඒකනේ...
    ඉතුරු ටික තියා මූ 2009 වෙනකන් ටිකවත් දාන්නේ නෑ නේ...
    :baffled: :baffled: :baffled: :baffled: :baffled:

    picture.php

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඕනම දෙයක් ඕනවට වඩා හිතන්න එපා බං...
    :no: :no: :no: :no: :no:

    picture.php

    සිරාබන් ...මම ඒක අමතක කරාලා ...පොඩි ලව් සීන් එකක් ඔලුවට දාගෙන එයාට උම්මා පාරක් දුන්නා ... මම දුක් උනා කියලා මේ අවස්තාවේ එයා පලින් නෑ නෙ නේ බන්
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඒ ටිකේ කතාවක් නෑනේ!!!
    එතන ඉඳන් තියෙන්නෙ වෙනත් කතා...

    විශේෂයෙන්ම ඔය සතුන් සම්බන්ධ කතා තමා ඊට පස්සෙ තියෙන්නෙ...

    ඒවා කියන්න බෑ!!! අහන්නත් එපා!!!!

    මොකක්....:shocked:
    එතන ඉඳලා..:oo:
    මල් බබා...සතුන්ටද love කරල තියෙන්නේ..
    :dull::dull::dull:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    එතැන් සිට ඔන්න කථාව කියන්නම්

    මතකනෙ කලින් මම කිව්ව මගේ ජීවිතයේ හැල හැප්පීම්.මමයි S අතර නොදන්න ආදරයක් සත්‍ය ආදරයකට පෙරලුණ විදිය.එතකොට අපේ යාලුව (N) .අපේ අයිය ගැන එහෙම.මේ 2004 අවුරුද්දෙම තමයි මම පියනෝ ඉගෙන ගන්න බෙනඩික් එකේ මිස් කෙනෙක් ගාවට ගියා(මේ මිස්ව මතක තියාගන්න මොකද කොටු පනිද්ද එයා ඕන වෙනව )මගේ Musix:P පිස්සුවක් නෙ තිබ්බෙ.එහෙම ඉතින් තමයි අපේ ජීවිත ගෙවුනේ.දෙසැම්බර් නිවාඩුව දීලා දවස් දෙකෙන් මම යනව ගමේ.ඒ කිව්වෙ අම්බලන්ගොඩ තමයි ප්‍රධාන නගරය.හරියටම අපි හිටියෙ අඹගහපිටිය කියන හරියෙ(තිබුණු අහුංගල්ල සත්ව උද්‍යානය කිට්ටුව )ගමේ ඉන්දල මම 23 ආවා කොළඹ.මොකද 25 නත්තල් කියන්නෙ අපි හිටිය පැත්තෙ තනිකර පාටි.එහෙම තියෙන දවස් නේ.අපේ අම්ම S ටත් එන්න කිව්ව ඒත් එයා ආවේ නෑ.මොකද මම කිව්ව පුළුවන් උනොත් ආයේ 26 වගේ එන්නම් කියල ගමේ.ඇත්තම කියනව නම් ඒ කාලේ අපි දෙන්නට අපි දෙන්න නැතුව බෑ.ඒක මෙහෙමයි කියල මට වචනෙන් විස්තර කරන්න අමාරුයි.එයාව ගමේ තියල කොළඹ ආපු ගොඩක් දවස් අල මට හිතෙන දෙයක් තමයි.එයා එක්ක මෙහෙම ඉන්න තිබ්බ නේද.අරෙහෙම ඉන්න තිබ්බ නේද.අනම් මනම් එක එක පිස්සු විකර දේවල්.කොහොම හරි නත්තල් එහෙමත් ආවා.බොරු කියන්න ඕනෙ නෑ කොළඹ ආවට පස්සෙ අපි ගොඩක් සමීප උනේ කිතුණු කට්ටිය එක්ක.වටේ පිටේ ගොඩක් ඉන්නෙ කිතුණු අය.N ගත්තොත් එයගේ යාලුවො හෙනම ගොඩක් කතෝලික.නත්තල් පූජාවට අනිව පල්ලියට යනවා.ඒක අමතක කරන්නෙ නෑ.හරිම ආසයි ඒ ආගමේ දේවල් වලට සහභාගි වෙන්න.අද උනත් එහෙමයි.පන්සල වගේම පල්ලිය එක්කත් ගොඩක් සමීපව ඉන්නව.මම පල්ලියෙ දහම් පාසැලටත් ගිහින් තියෙනවා.පන්සලටත් ගිහින් තියෙනවා.දෙකේම සහතික.සම්මාන එහෙමත් තියෙනවා.හරි ඒක එහෙමයි කියමුකො.

    නත්තැල් දවසට අනිව යාලුවන්ගේ ගෙවල් වල.අහල පහල ගෙවල් වල පාටි වලට යන්න වෙනවා.N ගෙ යාලුවන්ගෙ ගෙවල් වල හිටන් ගිහින් තියෙනවා.මාරම ෆන් ෆුල් දවසක් තමයි අපේ ජීවිත වලට උදාවෙන,නත්තල කියන්නෙ.මේ දෙසැම්බර් 26 මචන්.25 රෑ ගෙදර ෆෝන් එකෙන් (Land Phone) එහෙම මායි S කථා කර කර ඉන්න ඇති පැය ගාණක්.අන්තිමට මම කිව්ව මතකයි.මට හෙටත් යාලුවෙක්ගෙ ගෙදරක යන්න තියෙනව බබා ඔයා කලින් නැගිට්ටම අනිව මාව ඇහැරවන්න කියලා කෝල් එකක් දීලා.අපරාදේ කියන්න බෑ කෙල්ල එවා අකුරටම ඉටු කරා.26 උදෙත් 6 ඉන්දල 7.30 වගේ වෙනකම් කථා කරා මතකයි අපි ඊට පස්සෙ මම ඉතින් යාලුවෙක්ගෙ ගෙදර ගියා.මේ ළග පාතම.N ඒ වෙලාවේ එයාගෙ ගෙදර.කිසිම අවුලක් නෑ මචන් වෙනද වගේම කාලය ගෙවිල ගියා.කොල්ලො සෙට් එකක් එකතු උනාම වල් පල් දොඩවනවා වෙලාව යනව තේරෙන්නෙ නෑ.හවස නාන්න යන්න කියල කොල්ලො සෙට් වෙලත් එක්ක හිටියෙ.එකෙක්ගෙ ගෙදරක.කොහොම හරි ඔය අතරෙ තමයි.කැළණි ගග ගොඩ දානව කියල නිවුස් එකක් ආවේ.අද වගේ මතකයි මචන්.ලංකාවේ ක්‍රිකට් ටීම් එක එදා නවසීලන්තෙද කොහෙද මැච් එකක් ඕකත් බලාගෙන ඉන්න කොට ඔය නිවුස් දැම්මෙ ටීවි එකේ.කිසිම ගාණක් උනේ නෑ දෙයියනෙ.පොඩි සීන් එකක් කියල හිටිය.අපේ අම්ම මාව යාලුවගෙ ගෙදරට හොයන් එනකම්ම :sorry:

    කැළණි ගඟ ගොඩ ගලනවා කිව්වේ සුනාමිය නිසාද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    ඒක උනෙත් 2004 ඔය දවසේමනේ...
    :( :( :( :( :(

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මොකක්....:shocked:
    එතන ඉඳලා..:oo:
    මල් බබා...සතුන්ටද love කරල තියෙන්නේ..
    :dull::dull::dull:

    ඔව් ඊට පස්සේ එයා සත්වවේදියෙක් වෙලා....

    පක්ෂීන්ට ආදරය කරන්න පටන් ගන්නවා!!!!

    උන්ව බලන්න යනවා.......
    පුදුම ආදරයක් තමා කුරුල්ලන්ට දක්වන්නෙ....

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    කැළණි ගඟ ගොඩ ගලනවා කිව්වේ සුනාමිය නිසාද...???
    :eek: :eek: :eek: :eek: :eek:

    ඒක උනෙත් 2004 ඔය දවසේමනේ...
    :( :( :( :( :(

    picture.php

    :(:yes::(:yes::(:yes:

    තව පොඩ්ඩෙන් ඒකට අපේ තාත්තත් අහු වෙනවා!!!!
    ඒ දවස් වල එයා කොග්ගල වෙළඳ කලාපේ වැඩ කළේ.

    එයාට එන්න තිබ්බෙ 26 වෙනිදා, ඒත් එයා 25 රෑ එහෙන් ආවා!!!

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඔව් ඊට පස්සේ එයා සත්වවේදියෙක් වෙලා....

    පක්ෂීන්ට ආදරය කරන්න පටන් ගන්නවා!!!!

    උන්ව බලන්න යනවා.......
    පුදුම ආදරයක් තමා කුරුල්ලන්ට දක්වන්නෙ....

    සත්තූ...???
    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    picture.php

    දිය ගොඩ දෙකේම වාසය කරන සතුන්ටද...
    :lol::lol::lol:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :(:yes::(:yes::(:yes:

    තව පොඩ්ඩෙන් ඒකට අපේ තාත්තත් අහු වෙනවා!!!!
    ඒ දවස් වල එයා කොග්ගල වෙළඳ කලාපේ වැඩ කළේ.

    එයාට එන්න තිබ්බෙ 26 වෙනිදා, ඒත් එයා 25 රෑ එහෙන් ආවා!!!

    අඩෝ හොඳ වෙලාවට යකෝ...
    නැත්නම් ඉවරයි...

    picture.php
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    එතැන් සිට ඔන්න කථාව කියන්නම්

    මතකනෙ කලින් මම කිව්ව මගේ ජීවිතයේ හැල හැප්පීම්.මමයි S අතර නොදන්න ආදරයක් සත්‍ය ආදරයකට පෙරලුණ විදිය.එතකොට අපේ යාලුව (N) .අපේ අයිය ගැන එහෙම.මේ 2004 අවුරුද්දෙම තමයි මම පියනෝ ඉගෙන ගන්න බෙනඩික් එකේ මිස් කෙනෙක් ගාවට ගියා(මේ මිස්ව මතක තියාගන්න මොකද කොටු පනිද්ද එයා ඕන වෙනව )මගේ Musix:P පිස්සුවක් නෙ තිබ්බෙ...............

    පුතේ මාමලගෙ ගෙවල් හරියෙ මුහුද ගොඩ දානවලු කොල්ලො පොඩ්ඩක් මාමලට කෝල් එකක් අරන් බලන්න කිව්ව ගෙදර ඇවිත්.මේ කථාවට මාත් එක්ක හිටිය සේරම උන් ෆුල් අප්සෙට් හොදේ.මොකද්ද මේ මුහුද ගොඩ ගලනවා.මේව අහල තිබ්බ දේවල් නෙවෙයි.ඔය වාරකන් කාලෙටද කොහෙද පොඩ්ඩක් රැල්ල ඉස්සරහට එන ගතියක් තිබ්බට කිසිම දාක යාර 100ක් වත් එන එකක්යැ.පිස්සුද කියල අපි ජෝක් දදා ආවා.ගත්ත මාමලට කෝල් එකක්.මාමා අහුංගල්ලෙ.මොන කිසිම නෙට්වර්ක් එකක් වැඩ නෑ.ටෙලිකොම් ලෑන්ඩ් ලයින් ට්‍රයි කරා මොන රෙද්දක්වත් වැඩ නෑ.මොකක් හරි තියෙනව කියල ඒකෙන් නම් තේරුනා.අම්මට හුඩු මෙන්න ටීවී වල දෙනව නිවුස් එක මුහුද ගොඩ ගලල කියල ගාල්ල.හම්බන්තොට,තංගල්ල,අලුත්ගම,වාද්දූව,කහව,බම්බලපිටිය,මොරටුව.අප්පේ දැන් නම් බයේ බෑ.අපේ නෑයොන්ට මොන උලවුවක් උනාද දන්නෙ නෑ නේ.ගොඩක් අය හිටියෙ මුහුද කිට්ටුව වගේ.අපේ එවුන්නෙ ඔකොම.ඒ අස්සෙ එස් එයාලා මොනා කරනව ඇද්ද.මුන්ට මොකද උනේ.මෙලෝ දෙයක් දන්නෙ නෑ.හාට් එක නැවතිලා වගේ නිකන්.ඇයි යකෝ මේ නිවුස් වලින් කියන විදියට නිකන් මුහුද කිට්ටු පළාත් නෑ වගේ මුන් කියන්නෙ.ඔන්න ඔය අතර තමයි එක ඕල් එකක් එන්නෙ
    වෙන කවුරුත් නෙවෙයි.N ගෙන්.

    සුදු අයියෙ මෙන්න මෙහෙම මුහුද ගොඩ ගලනවලු හලෝ.අපේ පැත්තෙ පොල්ගස් දෙක තුනක් උඩින් රැලි ඇවිල්ලලු.ඇල්පිටියේ මාචු අයියල යනවලු බලන්න.S ඔයාට කථා කරාද.එයා ඕක වෙන්න කලින් මට කථා කරල කිව්ව මුහුද හිනදිල බන් කවදාවත් නැති විදියට.මැජික් වගේ අපි බලන්න යන්න ඉන්නෙ.ඔයට කෝල් එකක් දීලා යනව කියල.මම කිව පිස්සුද ඕයි මට කෝල් කලේ නෑ.අපේ අම්මත් කිව්ව කෝල් කලේ නෑ.මාචුලගෙ ගෙදරින්ම තමයි මුහුද ගොඩ ගලල කියල මාමලෑට කිව්වෙ කියලා.උඹ කියන්නෙ මාව බෝම්බෙකට අහූඋනා වගේ.මොකද්ද දෙයියනේ මේ වෙන්නෙ කියලා තේරෙන්නෙ නෑ.අම්මත් අඩනව නෑ වගේ.කොල්ලො සෙට් එකත් උන් අදුරන එවුන්ත කියනව සීන් එක මුහුදු පැත්තෙ ඉන්න.සිරා තමයි මිගමුවට වත්තල හැදල පැත්තටත් දාලාලු.මාව දැන් ගැහෙනව බොල මගේ සුදු කෙල්ල කොහේ ඉන්නව ඇද්ද.එයා මුහුද හිදිල බලන්න ගියා නම්.එයාට මුකුත් කරදරයක් නැතුව ඇති කියලමයි මම හිතුවේ.අත් පය ලොක් වෙලා.මෙහෙම දෙයක් උනහම උඹලට තේරෙනවනේ .හිතෙන දේවල්.මට දුවන්න හිතුනා අම්බලන්ගොඩටම බලන්න.අම්මෙ යන් කො කියල මම කියන්න ඇති අනන්තවත්.කිසිම විදියකින් කන්ටක් කරගන්න බෑනේ එක්කෙනෙක්වත්.කෙල ඉන්නව කියල දැනගත්ත නම් මට ඇති.අපේ නෑයෝ.අපේ ගෙවල්.අපේ දේවල් ම්කද මේ වෙන්නෙ කිසිම නිනවුවක් නෑ
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    :(:yes::(:yes::(:yes:

    තව පොඩ්ඩෙන් ඒකට අපේ තාත්තත් අහු වෙනවා!!!!
    ඒ දවස් වල එයා කොග්ගල වෙළඳ කලාපේ වැඩ කළේ.

    එයාට එන්න තිබ්බෙ 26 වෙනිදා, ඒත් එයා 25 රෑ එහෙන් ආවා!!!

    :shocked::shocked::shocked:
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ගොඩක් වෙලාවට එයා ආදරය කළේ ජලය ආශ්‍රිතව ඉන්න කුරුල්ලන්ට.....

    ඔය පිළිහුඩ්ඩෝ, කොක්කු වගේ අය!!!!

    :P:P:P

    කමක් නෑ ඉතින්..;)
    සත්තුන්ට ආදරේ කරන එකත් හොදයිනේ..:rofl::P:rofl::P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    පුතේ මාමලගෙ ගෙවල් හරියෙ මුහුද ගොඩ දානවලු කොල්ලො පොඩ්ඩක් මාමලට කෝල් එකක් අරන් බලන්න කිව්ව ගෙදර ඇවිත්.මේ කථාවට මාත් එක්ක හිටිය සේරම උන් ෆුල් අප්සෙට් හොදේ.මොකද්ද මේ මුහුද ගොඩ ගලනවා.මේව අහල තිබ්බ දේවල් නෙවෙයි.ඔය වාරකන් කාලෙටද කොහෙද පොඩ්ඩක් රැල්ල ඉස්සරහට එන ගතියක් තිබ්බට කිසිම දාක යාර 100ක් වත් එන එකක්යැ.පිස්සුද කියල අපි ජෝක් දදා ආවා.ගත්ත මාමලට කෝල් එකක්.මාමා අහුංගල්ලෙ.මොන කිසිම නෙට්වර්ක් එකක් වැඩ නෑ.ටෙලිකොම් ලෑන්ඩ් ලයින් ට්‍රයි කරා මොන රෙද්දක්වත් වැඩ නෑ.මොකක් හරි තියෙනව කියල ඒකෙන් නම් තේරුනා.අම්මට හුඩු මෙන්න ටීවී වල දෙනව නිවුස් එක මුහුද ගොඩ ගලල කියල ගාල්ල.හම්බන්තොට,තංගල්ල,අලුත්ගම,වාද්දූව,කහව,බම්බලපිටිය,මොරටුව.අප්පේ දැන් නම් බයේ බෑ.අපේ නෑයොන්ට මොන උලවුවක් උනාද දන්නෙ නෑ නේ.ගොඩක් අය හිටියෙ මුහුද කිට්ටුව වගේ.අපේ එවුන්නෙ ඔකොම.ඒ අස්සෙ එස් එයාලා මොනා කරනව ඇද්ද.මුන්ට මොකද උනේ.මෙලෝ දෙයක් දන්නෙ නෑ.හාට් එක නැවතිලා වගේ නිකන්.ඇයි යකෝ මේ නිවුස් වලින් කියන විදියට නිකන් මුහුද කිට්ටු පළාත් නෑ වගේ මුන් කියන්නෙ.ඔන්න ඔය අතර තමයි එක ඕල් එකක් එන්නෙ
    වෙන කවුරුත් නෙවෙයි.N ගෙන්.

    සුදු අයියෙ මෙන්න මෙහෙම මුහුද ගොඩ ගලනවලු හලෝ.අපේ පැත්තෙ පොල්ගස් දෙක තුනක් උඩින් රැලි ඇවිල්ලලු.ඇල්පිටියේ මාචු අයියල යනවලු බලන්න.S ඔයාට කථා කරාද.එයා ඕක වෙන්න කලින් මට කථා කරල කිව්ව මුහුද හිනදිල බන් කවදාවත් නැති විදියට.මැජික් වගේ අපි බලන්න යන්න ඉන්නෙ.ඔයට කෝල් එකක් දීලා යනව කියල.මම කිව පිස්සුද ඕයි මට කෝල් කලේ නෑ.අපේ අම්මත් කිව්ව කෝල් කලේ නෑ.මාචුලගෙ ගෙදරින්ම තමයි මුහුද ගොඩ ගලල කියල මාමලෑට කිව්වෙ කියලා.උඹ කියන්නෙ මාව බෝම්බෙකට අහූඋනා වගේ.මොකද්ද දෙයියනේ මේ වෙන්නෙ කියලා තේරෙන්නෙ නෑ.අම්මත් අඩනව නෑ වගේ.කොල්ලො සෙට් එකත් උන් අදුරන එවුන්ත කියනව සීන් එක මුහුදු පැත්තෙ ඉන්න.සිරා තමයි මිගමුවට වත්තල හැදල පැත්තටත් දාලාලු.මාව දැන් ගැහෙනව බොල මගේ සුදු කෙල්ල කොහේ ඉන්නව ඇද්ද.එයා මුහුද හිදිල බලන්න ගියා නම්.එයාට මුකුත් කරදරයක් නැතුව ඇති කියලමයි මම හිතුවේ.අත් පය ලොක් වෙලා.මෙහෙම දෙයක් උනහම උඹලට තේරෙනවනේ .හිතෙන දේවල්.මට දුවන්න හිතුනා අම්බලන්ගොඩටම බලන්න.අම්මෙ යන් කො කියල මම කියන්න ඇති අනන්තවත්.කිසිම විදියකින් කන්ටක් කරගන්න බෑනේ එක්කෙනෙක්වත්.කෙල ඉන්නව කියල දැනගත්ත නම් මට ඇති.අපේ නෑයෝ.අපේ ගෙවල්.අපේ දේවල් ම්කද මේ වෙන්නෙ කිසිම නිනවුවක් නෑ

    අයියෝ දකුණ !!!!!!
    :sorry::sorry::sorry::sorry:
    :(:(:(:(:(
     
    මේක බලද්දී මගේ බොක්කත් Cool වෙනවා බං...
    කෙල්ලට කරදරයක් නෑ නේද..???

    picture.php
     
    Status
    Not open for further replies.