|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

sameerasadaru

Member
Jan 17, 2010
18,139
720
0
..::ÏÑ H€R H€♥RŦ::..
ජාතිය මොකක්ද බං...
කිරි මැට්ටද, රෝස මැට්ටද...???
:rofl: :rofl: :rofl: :rofl: :rofl:

picture.php

:rofl:
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පළමු කොටස

    ඔන්න අද එතැන් සිට.....

    විභාගෙත් ලිව්වා.... ඊට පස්සේ ඉතින් ගෙදර.....
    එයාව හොයාගන්න කිසිම විදියක් නෑ!!!!
    මොනවා කරන්නද ඉතින්...
    :(:(
    ************************************
    මට හරි upset ඒ වැඩේ. මම ඉතින් කිව්වා. ඔයා කොල්ලට කිව්වනෙ මං ගැන, එයා මට මෙහෙම කිව්වා, මට ඔයාලා අතරට ඇවිත් ලෙඩ දාගන්න ඕන නෑ කියලා.
    :yes::yes::yes:
    මෙන්න ඊට පස්සෙ මෙයා පටන් ගත්තෙ නෑතෑ හෙන හෑල්ලක් කියවන්න!!!!!
    :nerd::nerd::nerd::nerd::nerd:
    මොකද්ද බන් දාපන් කො ඉතුරු ටිකත් ඉක්මනට
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ************************************කෝ S කො එයා කෝ කිය කිය.තාත්ත දුවගෙන අවා.තවත් ඒ ගොල්ලන්ගෙ හිටිය නංගි කෙනෙක් නැවතිලා උන් අඩනවා.එන් එයා මාව බදාගෙන අම්මව මරන්න හදනව කො අපේ අය කියල.ඊට පස්සෙ තමයි සිද්ධ වෙච්ච දේ කිව්වෙ.
    පොඩ්ඩක් පරක්කු උනා නේද
    ඇත්තම කියනව නම් සමහර විට හෙට එන්න වෙන ඒකක් නෑ මොකද සදුදා මේ අර මම කිවෙ අපේ මාමගෙ පුතෙක් බදිනවා.ඒ නිසා ඉතින් උදව්වට එහෙ යන්න වෙනවා.ඒ නිසා අද පුළුවන් තරම් කියන්නම් මචන්ලා සමාවෙන්න ආයේ හම්බෙන්න වෙන්න එන මාසේ වගේ තමයි අයිගෙ ලවු පාරට.
    ______________________________________________

    මෙතන ඉන්දල තමයි මගේ ජිවිතේ වෙනස් වෙන්නෙ වෙනස් වීම හරිම කාළකණ්නි විදියට තමයි සිද්ධ වෙන්නෙ.S ගෙ අම්ම කිව දේ තමයි මම මේ කියන්නෙ මචන්.මම කිසි දෙයක් ඇහෙන් දැක්කෙ නෑ නේ.උදේ 9 වගේ මචන් මුහුද හිදිලයි කියල මුහුද කිට්ටුවම ඉන්න ධීවර පිරිස කියාගෙන ඇවිල්ල තියෙනවා මුලින්ම පොඩි රැල්ලකුත් එක්කම මුහුද හිදුනලු කවදාවත් නැති විදියට මුහුද හිදිල කියල ආරන්චිය ගමේ හැම තැනම පැතිරිලා.හැමෝම යනවලු ඔය විපිරියාසේ බලන්න.S ලගෙ ගෙදර අයත් ඔය සීන් එක බලන්න යන්න ඈස්ති වෙලා.එතකොට එස් කාටද කෝල් කරනවලු එයා ගෙදර ෆෝන් එක ළග තියෙන තැන ඉන්නව අම්ම දැකල තියෙනවා.එහෙ ඉන්න නංගිත් එතකොට ඇහැරිලා.තාත්තත් ගෙදර නිසා.අම්මයි අර නංගිට කලින් තාත්තයි Sයි බයික් එකේ ගිහින් මේ සීන් එක බලන්න මුහුදට.පොඩි අඩි පාරක් තියෙන්නෙ මුහුදට
    අම්මයි අර නංගී ගෙදර දොරවල් එහෙම වහල ඊළගට යන්න ගිහින් තියෙන්නෙ ඒ ගොල්ලො ඉතින් අහල පහල අය එක්ක කථා කර කර යනවලු මුහුද බලන්න.තාත්තයි එයයි(S) තමයි මුලින්ම මුහුද බලන්නෙ.කවදාවත් නැති විදියට හෙන දුරට මුහුද හිදිලලු මිනිස්සු හිදිච්ච මුහුදෙ ඉන්න මාලු අල්ලන්න පොරේ.ඇයි ඉතින් මෙහෙම චාන්ස් ඒක් ආයේ දකින්න හම්බෙයිද දන්නෙ නෑ නේ.ඒ දවස් වල ඔය පොඩි පොඩි කැමරා ෆෝන් නැත්තෙම නෑනේ. ඔය සීන් කැප්චර් කරපු එවුන් නැතුවම නෙවෙයි.ඒත් ඉතින් ඕව එළියට ආවේ නෑ.කැම් සවුත්තුයි ලුණු වතුරට අහු වෙලා.තාත්ත කියනවා.කෙල්ලත් ළගින් හිටියලු කොහෙවත් ගියේ නෑලූ බයික් එකත් එහයින් තිබ්බලු.ඔන්න හිදිච්ච මුහුදෙ වතුර ටික ටික ඈත ඉදන්ම පිරීගෙන ආවලු.හරිම අසාමාන්‍ය වේගයක්.ඒත් මිනිස්සු බය නැතුව යනවලු ඉස්සරහට බලන්න.ඔන්න දැන් ටික ටික තේරෙනවා මිනිස්සුන්ට මුහුද එන පොට හොද නෑ පොඩ්ඩ පොඩ්ඩ පස්සට වෙනවලු.මොන පස්සටද එන වේගේ එන්න එන්නම වැඩි වෙනවලු.මිනිස්සු දුවන්න පටන් ගන්නෙ ඔය අතරම තමයි.සේරම උන් දුවනවලු.තාත්තයි Sත් දුවනවලු.ඔන්න වෙනද තිබ්බ වෙරළ සීමාව පන්නනව මතකයිලු මුහුද.කළුම කළු වතුර.වෙනද රැල්ල නෙවෙයි.මුහුදෙ හිටිය මිනිස්සු කෑ ගහනවලු.අම්ම අප්ප මතක් කර කර.සේරම ආයේ පස්ස නොබල දුවනවලු.ඒත් තාත්තට අපේ ගේ පාස් කරන්නවත් වෙලාවක් තිබ්බෙ නෑලු

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඉවරයි!!!!!!!

    :(:(:(

    මට හිතාගන්න පුළුවන් ඊළඟට වෙන දේ!!!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    1.1266308679.fishing-boat-on-beach----hikkaduwa.jpg

    මෙන්න මේ වගේ හතර ගුණයක් විතර ලොකු ඔරුවකට හැප්පුනම ඉතින් හිතාගන්න පුළුවන් නෙ.මම ඉපදුන ගෙදර කඩාගෙන නැවතිලා තිබුන මේ විදියෙ මා දැල් අදින ඔරුවක්.ඒ ගෙදර වැසිකිලිය තියෙන්නෙ ගෙදරින් එළියෙ ඒකත් කඩාගෙන ඇවිල්ල නැවතිලා තිබුණ ගාලුපාරට මුහුණලා තියෙන අපේ ගෙදර ගේට්ටුව ළග.අපේ වහල උඩින් තමයි වතුර ගිහින් තියෙන්නෙ.ඒ දවස් වල පොල්ගස් වල එහෙම වතුර පාර තිබ්බ මම හිතන්නෙ අඩි 19ක් විස්සක් වගේ උසකින්
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මෙතන ඉන්දල තමයි මගේ ජිවිතේ වෙනස් වෙන්නෙ වෙනස් වීම හරිම කාළකණ්නි විදියට තමයි සිද්ධ වෙන්නෙ.S ගෙ අම්ම කිව දේ තමයි මම මේ කියන්නෙ මචන්.මම කිසි දෙයක් ඇහෙන් දැක්කෙ නෑ නේ.උදේ 9 වගේ මචන් මුහුද හිදිලයි කියල මුහුද කිට්ටුවම ඉන්න ධීවර පිරිස කියාගෙන ඇවිල්ල තියෙනවා මුලින්ම පොඩි රැල්ලකුත් එක්කම මුහුද හිදුනලු කවදාවත් නැති විදියට මුහුද හිදිල කියල ආරන්චිය ගමේ හැම තැනම පැතිරිලා.හැමෝම යනවලු ඔය විපිරියාසේ බලන්න.S ලගෙ ගෙදර අයත් ඔය සීන් එක බලන්න යන්න ඈස්ති වෙලා.එතකොට එස් කාටද කෝල් කරනවලු එයා ගෙදර ෆෝන් එක ළග තියෙන තැන ඉන්නව අම්ම දැකල තියෙනවා.එහෙ ඉන්න නංගිත් එතකොට ඇහැරිලා.තාත්තත් ගෙදර නිසා.අම්මයි අර නංගිට කලින් තාත්තයි Sයි බයික් එකේ ගිහින් මේ සීන් එක බලන්න මුහුදට.පොඩි අඩි පාරක් තියෙන්නෙ මුහුදට
    අම්මයි අර නංගී ගෙදර දොරවල් එහෙම වහල ඊළගට යන්න ගිහින් තියෙන්නෙ ඒ ගොල්ලො ඉතින් අහල පහල අය එක්ක කථා කර කර යනවලු මුහුද බලන්න.තාත්තයි එයයි(S) තමයි මුලින්ම මුහුද බලන්නෙ.කවදාවත් නැති විදියට හෙන දුරට මුහුද හිදිලලු මිනිස්සු හිදිච්ච මුහුදෙ ඉන්න මාලු අල්ලන්න පොරේ.ඇයි ඉතින් මෙහෙම චාන්ස් ඒක් ආයේ දකින්න හම්බෙයිද දන්නෙ නෑ නේ.ඒ දවස් වල ඔය පොඩි පොඩි කැමරා ෆෝන් නැත්තෙම නෑනේ. ඔය සීන් කැප්චර් කරපු එවුන් නැතුවම නෙවෙයි.ඒත් ඉතින් ඕව එළියට ආවේ නෑ.කැම් සවුත්තුයි ලුණු වතුරට අහු වෙලා.තාත්ත කියනවා.කෙල්ලත් ළගින් හිටියලු කොහෙවත් ගියේ නෑලූ බයික් එකත් එහයින් තිබ්බලු.ඔන්න හිදිච්ච මුහුදෙ වතුර ටික ටික ඈත ඉදන්ම පිරීගෙන ආවලු.හරිම අසාමාන්‍ය වේගයක්.ඒත් මිනිස්සු බය නැතුව යනවලු ඉස්සරහට බලන්න.ඔන්න දැන් ටික ටික තේරෙනවා මිනිස්සුන්ට මුහුද එන පොට හොද නෑ පොඩ්ඩ පොඩ්ඩ පස්සට වෙනවලු.මොන පස්සටද එන වේගේ එන්න එන්නම වැඩි වෙනවලු.මිනිස්සු දුවන්න පටන් ගන්නෙ ඔය අතරම තමයි.සේරම උන් දුවනවලු.තාත්තයි Sත් දුවනවලු.ඔන්න වෙනද තිබ්බ වෙරළ සීමාව පන්නනව මතකයිලු මුහුද.කළුම කළු වතුර.වෙනද රැල්ල නෙවෙයි.මුහුදෙ හිටිය මිනිස්සු කෑ ගහනවලු.අම්ම අප්ප මතක් කර කර.සේරම ආයේ පස්ස නොබල දුවනවලු.ඒත් තාත්තට අපේ ගේ පාස් කරන්නවත් වෙලාවක් තිබ්බෙ නෑලු

    කෙල්ලට බේරිලාද..???
    කරදරයක් නෑ නේද...???
    කෝ කියපං...
    :eek: :eek: :eek: :eek: :eek:

    picture.php

    Status
    Not open for further replies.