|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔව් බං...
    මෙතන කවුරුවත් Rep බලාපොරොත්තුවෙන් Post දාන්නේ නෑ...
    Boot එකක් කාපු එකා මෙතන කතාවක් දාන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා...
    තමන්ගේ ආදර කතාව කියන්නේ හිතේ සතුටින්...
    ඒ දේම ඇති බං මේ Thread එක සාර්ථක වෙන්න...

    picture.php

    ඔව් බං!!!

    දැන් බලන්න Mr. Mafia!!!!

    උඹලා දන්නෑ නේ ඌ ගැන.

    ඌට ඔය වගේ ඉලවු සීන් ඇති 10කට එහා....

    ඒ උනාට බලන්න!!!

    ලැජ්ජා නැතුව හිතේ සතුටින් ඌ දාන්න හදන්නෙ උගෙ යාළුවෙක්ගෙ කතාවක්!!!

    බලන්න ඒ කතාව කොච්චර ලස්සන ද කියලා!!!

    :P:P:P

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0

    :P
    :P:P

    ඒ සිරාවටමද බං උඹ ඒක කිව්වේ...???
    ඌට කතා 10ක් විතර ඇති කියල...

    :shocked: :shocked: :shocked: :shocked: :shocked:

    picture.php

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම්ම් මේ නුල දකිද්දි මගේ ජීවිතේට ආව ගියෝ මතක් වෙනවා මචන්ලා....... හරිම සුන්දරයි පරණ මතකයන්.වෙලාවකට දුකයි.... ඒත් මොනවා කරන්නද අතීතේ ගැන දුක් වෙලා.... මධුවිත පොඩ්ඩක් තොල ගාපු වෙලාවට නම් මේ හැමදේම මතක් වෙනවා. :( ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්.... 150Pages වලට මගෙනුත් සුභ පැතුම් :)
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්.... :)

    සහතික ඇත්ත යාලුවා..
    ප්‍රශ්න කියන එක සාමාන්‍යයි ආදරේ කරද්දි...
    ප්‍රශ්න ආවත් ඒ දේවල් ආදරෙන් කතා කරල විසඳ ගන්නවා නම්
    ලස්සනට ජීවිතේ ගෙනියන්න පුලූවන්...
    :yes::yes::yes::yes:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    හ්ම්ම් මේ නුල දකිද්දි මගේ ජීවිතේට ආව ගියෝ මතක් වෙනවා මචන්ලා....... හරිම සුන්දරයි පරණ මතකයන්.වෙලාවකට දුකයි.... ඒත් මොනවා කරන්නද අතීතේ ගැන දුක් වෙලා.... මධුවිත පොඩ්ඩක් තොල ගාපු වෙලාවට නම් මේ හැමදේම මතක් වෙනවා. :( ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්.... 150Pages වලට මගෙනුත් සුභ පැතුම් :)

    ස්තූතියි මචං සහයෝගයට...
    කතාවෙන් තේරුනා ඔයාගේ ලගත් අත්දැකීම සමුදායක් තියනවා කියලා...
    කැමතිනම් අපි එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා....

    picture.php

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ

    ඇයි ඉතින් Sameera ඉතින් ඔයාට ටින් ටින් නෙ....

    ඔයාට කොල්ලෙක් එහෙම නෑනෙ!!!!

    මම දන්න තරමින් නම් නෑ.....

    :rolleyes::rolleyes::rolleyes:

    නැත්තෙ මොකෝ...
    :frown::frown:
    මට ඉන්නවා පණ වගේ කොල්ලෙක්...
    :love::love::love::love:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    දාන්න දාන්න!!!!

    ඔය සාමානම එකක් මමත් කාලෙකට කලින් දැම්මා!!!

    කෑල්ල ද කෙල්ල ද???

    හොඳ ද දන්නෑ!!!!

    :rolleyes::rolleyes:

    හ්ම්ම්ම්ම් ඔව් මේ ...දැන් මගේ අත්දැකීමෙන් පරණ සීනුඉ ඒ වගේ අයවය් අවන්ක කෙල්ලොය් දෙකම දැකලා තමා ලියන්න හිතුනේ ...ඒත් ඉතින් මේ උබ එකක් දාලා නේ ... ඕක තමය් මටත් කියන්න ඕනා උනේ .. ..
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    සහතික ඇත්ත යාලුවා..
    ප්‍රශ්න කියන එක සාමාන්‍යයි ආදරේ කරද්දි...
    ප්‍රශ්න ආවත් ඒ දේවල් ආදරෙන් කතා කරල විසඳ ගන්නවා නම්
    ලස්සනට ජීවිතේ ගෙනියන්න පුලූවන්...
    :yes::yes::yes::yes:
    :yes: ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ... :D

    ස්තූතියි මචං සහයෝගයට...
    කතාවෙන් තේරුනා ඔයාගේ ලගත් අත්දැකීම සමුදායක් තියනවා කියලා...
    කැමතිනම් අපි එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා....

    picture.php

    ඔව් මචෝ අත්දැකීම් නම් තියෙනවා අම්බානෙට... මම හෙමේහිට කියන්නම්.මම ත්‍රේඩ් එකේ මුලින්ම කියල තියෙනවා වගේ මම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුගෙන් අවංක ආදරයක් ලැබුවේ මේ Elakiri.Com එකෙන්ම මට හම්බුන එක අහිංසක ගෑණු ළමයෙකුගෙන්.... :love:
     
    Status
    Not open for further replies.