ඔව් බං...
මෙතන කවුරුවත් Rep බලාපොරොත්තුවෙන් Post දාන්නේ නෑ...
Boot එකක් කාපු එකා මෙතන කතාවක් දාන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා...
තමන්ගේ ආදර කතාව කියන්නේ හිතේ සතුටින්...
ඒ දේම ඇති බං මේ Thread එක සාර්ථක වෙන්න...
![]()



ඔව් බං!!!
දැන් බලන්න Mr. Mafia!!!!
උඹලා දන්නෑ නේ ඌ ගැන.
ඌට ඔය වගේ ඉලවු සීන් ඇති 10කට එහා....
ඒ උනාට බලන්න!!!
ලැජ්ජා නැතුව හිතේ සතුටින් ඌ දාන්න හදන්නෙ උගෙ යාළුවෙක්ගෙ කතාවක්!!!
බලන්න ඒ කතාව කොච්චර ලස්සන ද කියලා!!!
![]()

ඒ සිරාවටමද බං උඹ ඒක කිව්වේ...???
ඌට කතා 10ක් විතර ඇති කියල...
![]()
![]()
![]()
![]()
![]()



ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්.... 150Pages වලට මගෙනුත් සුභ පැතුම් 
මොකක්....



ඒ සිරාවටමද බං උඹ ඒක කිව්වේ...???
ඌට කතා 10ක් විතර ඇති කියල...
![]()
![]()
![]()
![]()
![]()


ඇයි ඉතින් Sameera ඉතින් ඔයාට ටින් ටින් නෙ....
ඔයාට කොල්ලෙක් එහෙම නෑනෙ!!!!
මම දන්න තරමින් නම් නෑ.....







සමියට කෙල්ලෝ ඕනි නෑ බං


ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්....![]()




හ්ම්ම් මේ නුල දකිද්දි මගේ ජීවිතේට ආව ගියෝ මතක් වෙනවා මචන්ලා....... හරිම සුන්දරයි පරණ මතකයන්.වෙලාවකට දුකයි.... ඒත් මොනවා කරන්නද අතීතේ ගැන දුක් වෙලා.... මධුවිත පොඩ්ඩක් තොල ගාපු වෙලාවට නම් මේ හැමදේම මතක් වෙනවා.ආදරේදි ගොඩක් වැදගත් වෙන්නේ දෙදනා අතර අනෝන්‍ය අවබෝධය සහ විශ්වාසය.ඒ මතයි ආදරේ ගොඩ නැගෙන්නේ මොන දේ තිබ්බත්.... විශ්වාසය බිඳුන තැන සැකය දුක වෙන්වීම................. ආදරය කරද්දි ප්‍රශ්න එනවා.වඩාත් සුභවාදීව ඒවට මුහුණ දීලා ආදරය ඉදිරියට ගෙනියන්න පුළුවන් නම් තමයි වැදගත්.... 150Pages වලට මගෙනුත් සුභ පැතුම්
![]()
ඇයි ඉතින් Sameera ඉතින් ඔයාට ටින් ටින් නෙ....
ඔයාට කොල්ලෙක් එහෙම නෑනෙ!!!!
මම දන්න තරමින් නම් නෑ.....





සහතික ඇත්ත යාලුවා..
ප්‍රශ්න කියන එක සාමාන්‍යයි ආදරේ කරද්දි...
ප්‍රශ්න ආවත් ඒ දේවල් ආදරෙන් කතා කරල විසඳ ගන්නවා නම්
ලස්සනට ජීවිතේ ගෙනියන්න පුලූවන්...
ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ... 
ස්තූතියි මචං සහයෝගයට...
කතාවෙන් තේරුනා ඔයාගේ ලගත් අත්දැකීම සමුදායක් තියනවා කියලා...
කැමතිනම් අපි එක්ක බෙදා ගන්න කියලා ආරාධනා කරනවා....
![]()
