වෙනම Thread එකක් අරිනවද, නැත්නම් මෙතනම් දානවද කියන එක තීරණය කරන්න ඕන උඹ මචං...
උඹලගේ අදහස් වලට මගේ බාධා නෑ මචං...
හැමෝටම බලන්න පුළුවන් විදියට ඕනම දෙයක් කතාකරන්න උඹල ඕන තරම් ඉඩ මේකේ තියනවා මචං...
![]()
![]()
![]()
![]()
![]()
![]()
නෑ බන් ෆ්යර් ඩ්‍රැගන් දාලා..මමත් මට ආපු අදහස් ඔය කොහේ හරි පැත්තකින් මේකේ දාන්නම් අපි උබලාට ම බලා ගන්න
ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ... 
ලව් එකට ජය මචාන් ! 




phone eken awa me patta balala yanna. fire angel innawada.
එයා නෑ 
ඔන්න ඉතින් මට බයින්න එපා බාල අපරාධ කියලා..
එයා සුරංගි.දැන් වෛද්‍යවරියක්..... දැනටත් මාත් එක්ක කතා බහ කරනවා.ඒත් දැන් අපි අතරේ යාළු කමක් විතරයි තියෙන්නේ.
කොහොම හරි ශිෂ්‍යත්වෙන් පස්සේ එයා කොළඹ පාසලකට ගියා.මමත් කොළඹ පාසලකට ගියා.එහෙම්ම ඒ ආදරේ නැති උනා.
කොහොම හරි අපේ Maths calss එකේ හිටිය දක්ෂම කෙල්ල දිලිනි.මම හැමදාම අම්බානෙට සර්ගෙන් ගුටි කනවා වැඩ කරන්නේ නැතුව.දිලිනි ඉස්සරහත් ගුටි කාලා තියෙනවා හොඳට.කොහොම හරි හැමදාම මම calss එක පටන් ගන්න කලින් මගට වෙලා ඉන්නවා දිලිනි එනකන්.එයාගේ පස්සේම යනවා මම.class ඇරිලා එයා යද්දිත් මගක් දුරට මම එයාගේ පස්සෙන්ම යනවා...(දැනුත් මතක් වෙනවා මට ඒ දේවල්)
මම එහෙම පුරා වසර දෙකක් එයාගේ පස්සෙන්ම ගියා.එයාට ඒත්තු ගැන්නුවා මම එයාට ආදරේ බව,එයා ගැන උනන්දු බව. පසු කාලිනාව එයාටත් තේරුම් ගියා මම එයාට ආදරේ බව.class එකේදී එයත් හොරෙන් මා දිහා බලන්න ගත්තා.කථා කරන්න අපිට ලැබුනේම නෑ. නමුත් අපි ඇස් වලින් කථා කලා.
මේ එලකිරි එකේ ගොඩක් cpl වෙච්ච අය ඉන්නවා මචෝ... මම දැනුවත්ව 5 ක් ඉන්නවා