|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වෙනම Thread එකක් අරිනවද, නැත්නම් මෙතනම් දානවද කියන එක තීරණය කරන්න ඕන උඹ මචං...
    උඹලගේ අදහස් වලට මගේ බාධා නෑ මචං...
    හැමෝටම බලන්න පුළුවන් විදියට ඕනම දෙයක් කතාකරන්න උඹල ඕන තරම් ඉඩ මේකේ තියනවා මචං...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    picture.php

    නෑ බන් ෆ්යර් ඩ්‍රැගන් දාලා..මමත් මට ආපු අදහස් ඔය කොහේ හරි පැත්තකින් මේකේ දාන්නම් අපි උබලාට ම බලා ගන්න
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    :yes: ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ... :D

    ඔව් මචෝ අත්දැකීම් නම් තියෙනවා අම්බානෙට... මම හෙමේහිට කියන්නම්.මම ත්‍රේඩ් එකේ මුලින්ම කියල තියෙනවා වගේ මම ජීවිතේ පලවෙනි වතාවට කෙල්ලෙකුගෙන් අවංක ආදරයක් ලැබුවේ මේ Elakiri.Com එකෙන්ම මට හම්බුන එක අහිංසක ගෑණු ළමයෙකුගෙන්.... :love:

    :yes::yes::yes::yes::yes: උබේ කෙල්ල ගැන කිව්ව ඔය කතාව විශ්වාස කරන්න පුලුවන් .... මොකද මම හොදට බලලා තියනවා..එලකිරියේ චව් උන් පට්ට අඩුය්..දෙගොල්ලෝම ...ඒක්කෝ පට්ට චව් ....එහෙම නැත්තම් පට්ට හොදය් අතර මැද සීන් නෑ.. :nerd: ලව් එකට ජය මචාන් !
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    හ්ම්ම්ම්ම් ඔව් මේ ...දැන් මගේ අත්දැකීමෙන් පරණ සීනුඉ ඒ වගේ අයවය් අවන්ක කෙල්ලොය් දෙකම දැකලා තමා ලියන්න හිතුනේ ...ඒත් ඉතින් මේ උබ එකක් දාලා නේ ... ඕක තමය් මටත් කියන්න ඕනා උනේ .. ..

    මේ EK එකේ කොච්ච්ර නම් repost යනවද....

    එහෙව් එකේ ඔය වගේ වැදගත් එකක් දැම්මට කමක් නෑ!!!

    අනික උඹ ලියන්නෙ උඹේම අත්දැකීම් වලින්නෙ.......

    :D:D
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    නැත්තෙ මොකෝ...
    :frown::frown:
    මට ඉන්නවා පණ වගේ කොල්ලෙක්...
    :love::love::love::love:

    අන්න.....අන්න.... බොලු කීනවා!!!

    සමීල පවු......

    :P:P

    :yes: ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ... :D

    මේ මගේ යෙහෙලියක් බං.....

    Girlfriend එහෙම නෙමේ ඕං!!!!
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    එන්න Fire Angel ද????

    :rolleyes::rolleyes::rolleyes:

    මොකක්....:nerd::nerd:
    :oo::oo::oo:

    ඇයි ඉතින් Sameera ඉතින් ඔයාට ටින් ටින් නෙ....

    ඔයාට කොල්ලෙක් එහෙම නෑනෙ!!!!

    මම දන්න තරමින් නම් නෑ.....

    :rolleyes::rolleyes::rolleyes:

    ඒ උනාට ඌ පට්ට පැණියක් නෙ බං දැම්මෙ!!!!

    ඔන්න ඔහෙ ඉන්න දීපන් බං....

    ඌටත් කොල්ලො එපා වෙලාද කියලා කවුද දන්නෙ.....

    :rolleyes::rolleyes:

    නැත්තෙ මොකෝ...
    :frown::frown:
    මට ඉන්නවා පණ වගේ කොල්ලෙක්...
    :love::love::love::love:

    :oo:මේ මොකද්ද වෙලා තියෙන්නේ :baffled:
    මගෙ චරිතේ ඝාතනය කරලා :frown:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    නෑ බන් ෆ්යර් ඩ්‍රැගන් දාලා..මමත් මට ආපු අදහස් ඔය කොහේ හරි පැත්තකින් මේකේ දාන්නම් අපි උබලාට ම බලා ගන්න

    උඹ දාපන් බං thread එකක් වෙන නමක් දාලා!!!!

    මම දාපු එකට වඩා ඒක ගොඩක් වැදගත් වෙයි....

    මොකද ඒක අත්දැකීම් වලින් ලියන නිසා...

    මම නූල දැම්මෙ පත්තරේකින් උපුටාගෙන...

    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :love:වැඩ්ඩාගේ සතර බීරි කතාව:love:
    දෙවන කොටස​
    මෙතන කතා ගොඩක් යන නිසා මම මගේ කතාව අහ‍වරක් කරන්නම් ර්‍!!!

    මම අවුරුදු දෙකක් අර කෙල්ල පස්සේ ගියා... ඒකිත් දන්නමා මම පස්සෙන් ‍එනවා කියලා...
    කොහොමත් මුලු ඉස්කෝලෙම ‍ඒ වෙද්දි දන්නවා මගේ ලව් ‍එක ගැන ........
    ඒ අවුරුදු දෙකටම අපි දෙන්නා එක වචනයක්වත් කතාකරේ නැහැ‍............
    ඔලේවල් අන්තිම වෙද්දි එයා මම හිතන්නේ කොල්ලෝ 4ක් 5ක් එක්ක යාලු උනා ඒත් මම කට ඇරන් බලන් හිටියා..................
    අන්තිමට හෙනම හෙන චොර අයිය කෙනෙක් එකක් යාලු උනා ,,. ඒකට එයාලගේ ගෙදරිනුත් කැමැත්තක් තිබ්බා........

    ඉතින් මම ඒ ආදරය හිතින් අත ඇරලා දාලා ඔන හුයන්නක් කියලා ඒ අවුරුදු දෙක පුරාවටම අපේ පංතිය ඉස්සරහා තිබ්බ පංතියක නංගි කෙනෙක්ගේ පස්සේ යන්න පටන් ගත්තා ඒ පටන් ගත්ත එක තාම යනවා ර්‍!!! ඒකි යාන්තමින් ගිය අවුරුද්දේ ඔ ලෙවල් ලිව්වේ....
    දැන් ඉතින් දවසක් සෙට් වෙනකන් ඉන්නවා පොඩි ටෝකක් දාන්න... මොකද ඒ ලෙවල් කරන්න ඒ කෙල්ල පටන් ගත්තොත් මට ආයේ අවුරුදු දෙකක් බලන් ඉන්න වෙනවා එයා ඉගෙනගෙන ඉවර වෙනකන් !!!

    සමාප්තයි

    කියන්න තියෙන්නේ එක දෙයයි ඔයා කොච්චර ආදරේ කරත් ඔයාව දාලා යන්නේ ඔයාව එපා කියලනේ එහෙම කෙල්ලෙක් මත්තේ මැරිලා මුලු ජීවිතේම නාස්ති කර ගන්නේ නැතුව තමන්ට හරියන වෙන කෙල්ලෙක් යාලු කර ගන්න

    Because Life has to go on...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    හ්ම් මම ජීවිතේ 1st ටයිම් ආදරේ කරන්න ගත්තේ මම 5 වසරෙදි...:eek: ඔන්න ඉතින් මට බයින්න එපා බාල අපරාධ කියලා..:eek::rofl::P එහෙම තමයි උනේ.;)එයා සුරංගි.දැන් වෛද්‍යවරියක්..... දැනටත් මාත් එක්ක කතා බහ කරනවා.ඒත් දැන් අපි අතරේ යාළු කමක් විතරයි තියෙන්නේ.:cool:කොහොම හරි ශිෂ්‍යත්වෙන් පස්සේ එයා කොළඹ පාසලකට ගියා.මමත් කොළඹ පාසලකට ගියා.එහෙම්ම ඒ ආදරේ නැති උනා.:( ඔහොම ඉන්න අතරේ මම 9 වසරෙදි තමයි මට දිලිනිව හම්බු වෙන්නේ o/L Maths class එකේ.කොණ්ඩේ දිග ලස්සන අහිංසක හුරුබුහුටි කෙල්ල.:love:මගේ හිත ගියා එය දැක්ක පළවෙනි දවසෙම.ඇත්තම කිව්වොත් මට පොඩි කාලේ ඉඳන් පොඩි ලෙඩක් තිබ්බා කෙල්ලො එක්ක කතා කරන්න බැරි.ළඟට ගියාම තොල කට වේලිලා බය වෙන ගතියක්ක්.:baffled:දෙයියන්ගේ පිහිටෙන් දැන් නම් එහෙම එකක් නෑ...:no: කොහොම හරි අපේ Maths calss එකේ හිටිය දක්ෂම කෙල්ල දිලිනි.මම හැමදාම අම්බානෙට සර්ගෙන් ගුටි කනවා වැඩ කරන්නේ නැතුව.දිලිනි ඉස්සරහත් ගුටි කාලා තියෙනවා හොඳට.කොහොම හරි හැමදාම මම calss එක පටන් ගන්න කලින් මගට වෙලා ඉන්නවා දිලිනි එනකන්.එයාගේ පස්සේම යනවා මම.class ඇරිලා එයා යද්දිත් මගක් දුරට මම එයාගේ පස්සෙන්ම යනවා...(දැනුත් මතක් වෙනවා මට ඒ දේවල්):dull: මම එහෙම පුරා වසර දෙකක් එයාගේ පස්සෙන්ම ගියා.එයාට ඒත්තු ගැන්නුවා මම එයාට ආදරේ බව,එයා ගැන උනන්දු බව. පසු කාලිනාව එයාටත් තේරුම් ගියා මම එයාට ආදරේ බව.class එකේදී එයත් හොරෙන් මා දිහා බලන්න ගත්තා.කථා කරන්න අපිට ලැබුනේම නෑ. නමුත් අපි ඇස් වලින් කථා කලා.:love:මගේ යාළුවෝ මාව උන්නදු කරවලා ඇරියා එයාගෙන් අහන්න... ඒ හැම අවස්ථාවකම මම හැරිලා ආවා.... බය නිසා. ඔහොම හරි o/L අවසානේ මහරගම Science class එක (දයියගේ class එක) අවසාන දින පාර්ටි එකේ එයා ලස්සනට ඇවිත් තිබ්බා.ඒදා අපි ගොඩක් විනෝද උනා,party එක ඉවරවෙලා එයා bus halt එකට ගියා.මමත් පස්සෙන්ම ගියා.ගිහින් දැන් ඉන්නව ඉන්නවා....එයා halt එකේ මම එයාගෙන් ඇවිත් අහනකම්... මං දිහා හොරෙ බලනවා.මට ඇවිත් අහන්න කියලා ඇස් වලින් ආරාධනා කරනවා.මට තිබ්බ බයත් එක්ක මම ගියේ නෑ.ගොඩ වෙලාවක් එහෙම ඉඳලා එයා කොට්ටාව බස් එහෙක නෑගලා යන්න ගියා... ඒ ගියා ගියාමයි මට එයාව A/L කරනකම් මුන ගැහුනේ නෑ.පස්සේ දැන ගත්තා එයාට o/L වලට 9A's තීබ්බ කියලා. එයා commerce කලේ.සක්‍යා යනවා කියල දැන ගන්න ලැබුනා.කාලයාගේ ඇවෑමෙන් ඔහොම කාලේ ගෙඋනා.එයා A/L pass උනා 3A's එක්ක.එයා ජපුරේ ගියා.දැන් අව්ටු,දැන් Central Bank එකේ work කරනවා. දැන් කොල්ලෙක් ඉන්නවා.මේ year එකේ marry කරන්න ඉන්නේ.... ඔන්න ඔහොමයි ඒ පාසල් ආදරේ නිමා උනේ!:cool:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    :yes::yes::yes::yes::yes: උබේ කෙල්ල ගැන කිව්ව ඔය කතාව විශ්වාස කරන්න පුලුවන් .... මොකද මම හොදට බලලා තියනවා..එලකිරියේ චව් උන් පට්ට අඩුය්..දෙගොල්ලෝම ...ඒක්කෝ පට්ට චව් ....එහෙම නැත්තම් පට්ට හොදය් අතර මැද සීන් නෑ.. :nerd: ලව් එකට ජය මචාන් !
    rep++++ ගොඩක් ස්තූතියි මචෝ :) මේ එලකිරි එකේ ගොඩක් cpl වෙච්ච අය ඉන්නවා මචෝ... මම දැනුවත්ව 5 ක් ඉන්නවා :)
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හ්ම් මම ජීවිතේ 1st ටයිම් ආදරේ කරන්න ගත්තේ මම 5 වසරෙදි...:eek: ඔන්න ඉතින් මට බයින්න එපා බාල අපරාධ කියලා..:eek::rofl::P එහෙම තමයි උනේ.;)එයා සුරංගි.දැන් වෛද්‍යවරියක්..... දැනටත් මාත් එක්ක කතා බහ කරනවා.ඒත් දැන් අපි අතරේ යාළු කමක් විතරයි තියෙන්නේ.:cool:කොහොම හරි ශිෂ්‍යත්වෙන් පස්සේ එයා කොළඹ පාසලකට ගියා.මමත් කොළඹ පාසලකට ගියා.එහෙම්ම ඒ ආදරේ නැති උනා.:( ඔහොම ඉන්න අතරේ මම 9 වසරෙදි තමයි මට දිලිනිව හම්බු වෙන්නේ o/L Maths class එකේ.කොණ්ඩේ දිග ලස්සන අහිංසක හුරුබුහුටි කෙල්ල.:love:මගේ හිත ගියා එය දැක්ක පළවෙනි දවසෙම.ඇත්තම කිව්වොත් මට පොඩි කාලේ ඉඳන් පොඩි ලෙඩක් තිබ්බා කෙල්ලො එක්ක කතා කරන්න බැරි.ළඟට ගියාම තොල කට වේලිලා බය වෙන ගතියක්ක්.:baffled:දෙයියන්ගේ පිහිටෙන් දැන් නම් එහෙම එකක් නෑ...:no: කොහොම හරි අපේ Maths calss එකේ හිටිය දක්ෂම කෙල්ල දිලිනි.මම හැමදාම අම්බානෙට සර්ගෙන් ගුටි කනවා වැඩ කරන්නේ නැතුව.දිලිනි ඉස්සරහත් ගුටි කාලා තියෙනවා හොඳට.කොහොම හරි හැමදාම මම calss එක පටන් ගන්න කලින් මගට වෙලා ඉන්නවා දිලිනි එනකන්.එයාගේ පස්සේම යනවා මම.class ඇරිලා එයා යද්දිත් මගක් දුරට මම එයාගේ පස්සෙන්ම යනවා...(දැනුත් මතක් වෙනවා මට ඒ දේවල්):dull: මම එහෙම පුරා වසර දෙකක් එයාගේ පස්සෙන්ම ගියා.එයාට ඒත්තු ගැන්නුවා මම එයාට ආදරේ බව,එයා ගැන උනන්දු බව. පසු කාලිනාව එයාටත් තේරුම් ගියා මම එයාට ආදරේ බව.class එකේදී එයත් හොරෙන් මා දිහා බලන්න ගත්තා.කථා කරන්න අපිට ලැබුනේම නෑ. නමුත් අපි ඇස් වලින් කථා කලා.:love:මගේ යාළුවෝ මාව උන්නදු කරවලා ඇරියා එයාගෙන් අහන්න... ඒ හැම අවස්ථාවකම මම හැරිලා ආවා.... බය නිසා. ඔහොම හරි o/L අවසානේ මහරගම Science class එක (දයියගේ class එක) අවසාන දින පාර්ටි එකේ එයා ලස්සනට ඇවිත් තිබ්බා.ඒදා අපි ගොඩක් විනෝද උනා,party එක ඉවරවෙලා එයා bus halt එකට ගියා.මමත් පස්සෙන්ම ගියා.ගිහින් දැන් ඉන්නව ඉන්නවා....එයා halt එකේ මම එයාගෙන් ඇවිත් අහනකම්... මං දිහා හොරෙ බලනවා.මට ඇවිත් අහන්න කියලා ඇස් වලින් ආරාධනා කරනවා.මට තිබ්බ බයත් එක්ක මම ගියේ නෑ.ගොඩ වෙලාවක් එහෙම ඉඳලා එයා කොට්ටාව බස් එහෙක නෑගලා යන්න ගියා... ඒ ගියා ගියාමයි මට එයාව A/L කරනකම් මුන ගැහුනේ නෑ.පස්සේ දැන ගත්තා එයාට o/L වලට 9A's තීබ්බ කියලා. එයා commerce කලේ.සක්‍යා යනවා කියල දැන ගන්න ලැබුනා.කාලයාගේ ඇවෑමෙන් ඔහොම කාලේ ගෙඋනා.එයා A/L pass උනා 3A's එක්ක.එයා ජපුරේ ගියා.දැන් අව්ටු,දැන් Central Bank එකේ work කරනවා. දැන් කොල්ලෙක් ඉන්නවා.මේ year එකේ marry කරන්න ඉන්නේ.... ඔන්න ඔහොමයි ඒ පාසල් ආදරේ නිමා උනේ!:cool:
    ඔක්කොම හරි උබට හුලං :rolleyes:
     
    SHORT & SWEET!!!!

    :D:D:D
     
    • Like
    Reactions: C h o p p e
    Status
    Not open for further replies.