ඔක්කොම හරි උබට හුලං![]()
ඔව් මචෝ.... මම මගේ ජීවිතේ තනියෙන් ඉන්න තීරණය කරලා ඉවරයි මචන්.මම කවදාවත් විවාහයක් ගැන හිතන්නේ නෑ 


කකුල තියන් ඉන්න විදිහ ..ඉතින් මේ ගෙදර මොඩ්ලර්ස් ලාත් ඔවා බල බල කරාම අපේ රටේ ඉන්න හපුත කුකුලෝ (වෙලාවකට ඕනම කොල්ලෙක් ට රබර් ඇහැ වැටෙනවා..සමාන්ය සිද්දියක් ) අම්මේ ඔයා ලස්සනය් .... පට්ටය් කිව්වාම ... සමහරු අගලක් දෙකක් උඩ ගිහින් බේරෙනවා..තවත් සමහරු සායනටම යනවා.... 
අවන්කවම මචන් මම හිතට එකගව ඇත්ත කිව්ව් එයා අය්යා එක්ක ඉන්නකොට එයා අක්කා වගේ පෙන්නේ ..අය්යා නිකන් මල්ලි වගේ ...ඒත් මේ කෙල්ල වැරදියට තේරුම් ගත්තේ >.. පස්සේ ඉතින් කලින් මට කොල්ලෝ ඔහොම කියලා නෑ වගේ මතයන් ආවත් ...ඒ මොනා නිසා කියනවාද ..කොය් තාක් දුරට එයා ගේ ජීවිතේ සාර්තකද කියන්න දෙයක් එයාගේ ඔලුවේ නෑ ... හ්ම්ම් .. 
ඔව් මචෝ.... මම මගේ ජීවිතේ තනියෙන් ඉන්න තීරණය කරලා ඉවරයි මචන්.මම කවදාවත් විවාහයක් ගැන හිතන්නේ නෑ
![]()




ඒ මොකද එහෙම තීරනය කලේ මේ පොඩි කාලේ සීන් හින්දදඔව් මචෝ.... මම මගේ ජීවිතේ තනියෙන් ඉන්න තීරණය කරලා ඉවරයි මචන්.මම කවදාවත් විවාහයක් ගැන හිතන්නේ නෑ
![]()

Mr.Feel;12179922[/COLOR said:
කාලෙත් එක්ක අපි රන්ඩු වෙනකොට ..එයාට කාලෙකට පරණ කොල්ලා හොදය් කියන තත්වයට ආවා..ඉතින් පරණ එකාත් ශේප් එකේ උත්සහයක් දැරුවා...

මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.![]()




සිරාවට......????
ඔව් මචෝ.ඒ මොකද එහෙම තීරනය කලේ මේ පොඩි කාලේ සීන් හින්දද![]()
අපෝ මම ඒ තරම් බොළඳ නෑ බන්. ම්ම්ම් මම ඒ නිදහස් ජීවිතේට කැමතියි මචෝ. කවද හරි කචල් කෙල්ලෙක් සෙට් උනොත් එයා නිසා මගේ ජීවිතේ දුක් වෙනවට මම ආස නෑ.
මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.![]()
පෙනුම නිකන් ඒ වගේ ...මම කිව්ව් ඇවටර් එක
මම නම් ඔව් ඉතින් ... මම free වෙලාවක කියවන්නම් මචෝ පරණ කථාව.ඔව් මචෝ මම Drinks ගන්නවා.හැබැයි ඒ ප්රශ්න නිසා නෙමේ. එදා ඉඳන් මගේ යාළුවො එක්ක සෙට් වෙන නිසා
හි හී උබ මගේ කතාව බලපන් කොල්ලෝ ..ඒකනේ බන් මම මේ ලියන්නේ හැමවෙලේම මගේ අත්දැකීම් වලින් කාට හරි වැදගත් වෙන්න .. උබ බොනවාද බන්පෙනුම නිකන් ඒ වගේ ...මම කිව්ව් ඇවටර් එක
මම නම් ඔව් ඉතින් ...

එහෙම වෙන්නෙ කොහොමද බන්,එහෙම නොවෙන කෙනෙක් හොයා ගත්තොත් කිසිම අව්ලක් යන්නෙ නෑඅපෝ මම ඒ තරම් බොළඳ නෑ බන්. ම්ම්ම් මම ඒ නිදහස් ජීවිතේට කැමතියි මචෝ. කවද හරි කචල් කෙල්ලෙක් සෙට් උනොත් එයා නිසා මගේ ජීවිතේ දුක් වෙනවට මම ආස නෑ.

උබ බොනවාද බන්පෙනුම නිකන් ඒ වගේ ...මම කිව්ව් ඇවටර් එක
මම නම් ඔව් ඉතින් ...


මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.

ම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?එහෙම වෙන්නෙ කොහොමද බන්,එහෙම නොවෙන කෙනෙක් හොයා ගත්තොත් කිසිම අව්ලක් යන්නෙ නෑ![]()

එහෙම වෙන්නෙ කොහොමද බන්,එහෙම නොවෙන කෙනෙක් හොයා ගත්තොත් කිසිම අව්ලක් යන්නෙ නෑ![]()



උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?![]()


සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.Eka ehema ma nemi ban ..මෙයා කිව්වා එයා බඩු කාරයෙක් .... ජරා වැඩ එයාට උහුල ගෙන ඉන්න බැරි උනා කියලා..එයාම කිව්වා .... නෑ එයා එහෙම බඩු කාරයෙක් නෙමි....එහෙම උනත් මොකෝ ඒ මම නැති ටිකේ නේ කියලා...මම ඉන්න කාලේ එහෙම නෑ කියලා..
ඒ සමාජය පට්ට වෙනස් බන්....දැන් කියන දේ දැන් අමතක වෙනවා...පට්ටම වෙනස් ...අම්මලා ඉදලා එහෙමය් ... සල්ලි ටිකක් තියනවා... ... මිනී මරලා මරලා...හරි දැන් මම මිනී මරන් නෑ කිව්වා ම හා කියලා ඉන්න ඕන ජාතියවල් තියනවා නේ![]()

sry bro. මම මුල ඉඳන් මේ thread එක ගැන touch එකේ හිටියේ නෑ වැඩ නිසා.මම පස්සේ හෙමින් කියවන්නම්පොඩ්ඩක් thread එකේ කළින් පිටු එහෙම බැලුවනම් ඔයා මෙහෙම අහන්නෑ!!!!
මටනම් කෙල්ලෙක් නෑම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?![]()
අමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ
අමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට
කියලා දෙයි උබට 