|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බඩුවේ ලස්සන

    හ්ම්ම්ම් මට මේක ලියන්න හිතුනේ මට මේ දැන් ආපු සිතුවිල්ලකින් .... හරි වැරැද්ද ඔබට භාරය් ...

    මේකත් ඉතින් ලස්සනට හැඩ වැඩ ෆැශන් කරන්න කැමති කෙල්ලොන්ටම දාන චෝදනාවක් ...රූපය කියන දේ ගත්තාම එකිනෙකා අනුව ලස්සන ප්‍රමාණය උඩ යට ගියත් සාමාන්යයෙන් ප්‍රිය මානාපය් ලස්සනය් කියන දේ කාටත් පොදු තැනක තියනවා..ඒ කිව්වේ ඉතින් ලස්සනය් කියන කෙනෙක් ... 80%කටත් වඩා පිරිසකට ලස්සනට පේනවා...

    දැන් ඉතින් අපේ මේ ලස්සනය් කියලා හිතන කෙල්ලෝ සමහර අය ටිකක් ආඩම්බරය් කොහොම උනත් ලස්සන කෙල්ලෝ තමා තවත් ලස්සන වෙන්න මහන්සි වෙන්නේත් ...ෆැශන් කරනේත්... දැන් දැන් ඒ අය මොඩ්ලින් කරනවා...ප්‍රොෆේශන් විදිහට සමහර අය ගෙදරට මොඩ්ලින්ග්..ඒ කිව්වේ කොහේ ගියත් කල්පනාව රටට ලෝකෙට ලස්සන පෙන්නන එක ... මේ කියන්නේ අලුතෙන් ම වෙච්ච සීන් ටිකක් ගැන . උබලාත් දැකලා ඇති දැන් කණ්නාඩියෙන් විරිත්තලා ෆොටෝ ගහය් ..එක එක විදිහට..කොහේ වත් යන්න බෑ ..ඔලුවේ වැඩ කරන්නේ ..මේ දැන් ගහපි ෆෝටෝ ටික කොය් වෙලාවේද අප්ලෝඩ් කරන්නේ බුකියට කියලා... .

    මේකේ වැරද්දක් නෑ ...ඒත් මට හිතනවා මේ ගතිය දැන් වැඩී කියලා... ඉතින් මේ ගෙදර මොඩ්ලින් කරන බඩු ගැන තාමා මම කියන්නේ . :lol::lol:

    ෆයර් ඩ්‍රැගන් දාලා තිබ්බා ලිපියක් කෑල්ල හා කෙල්ල අතර වෙනස...ලස්සන කෙල්ලෙක් ලස්සනය් (මේක ලියන්න හේතු උනෙත් අද මගේ වැඩක් නැති බහින්බස් වීමකින්) ඒත් ඒ ලස්සන විවිදාකාරය් ...සමහර ලස්සන දේවල් තියනවා..ලස්සන වගේම භායන්කාරය්.....අපේ ගොඩක් ගෑනූ ලමය් ආසය් ලස්සනය් කියන දේ අහන්න අති සාමාන්යය්.... ඒත් මේක නිසා වෙන අනිත් පැත්ත කතා කරොත් (ඕවර් යැම නිසා)

    දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ පොර වල වෙන්නේ නිළියෝ දිහ එයාලා අදින විදිහ ... එයා දාන සපත්තු... එතකොට පත්තර කියවන්නේ ...ඉරිදා ස0ග්‍රහයවල්..බලලා ආදර්ශයට ගන්නේ ..අම්මේ මෙයා සුදු වෙලා... මෙයාගේ අතන කොහොමද :rofl::rofl:කකුල තියන් ඉන්න විදිහ ..ඉතින් මේ ගෙදර මොඩ්ලර්ස් ලාත් ඔවා බල බල කරාම අපේ රටේ ඉන්න හපුත කුකුලෝ (වෙලාවකට ඕනම කොල්ලෙක් ට රබර් ඇහැ වැටෙනවා..සමාන්ය සිද්දියක් ) අම්මේ ඔයා ලස්සනය් .... පට්ටය් කිව්වාම ... සමහරු අගලක් දෙකක් උඩ ගිහින් බේරෙනවා..තවත් සමහරු සායනටම යනවා....

    මේ එක නිලියකගේ වත් ආද්යාත්මික පසුබිම මේ අය ජනප්‍රිය ලස්සන නිසාද ..නැත්තම් කොල්ලෝ බඩු වලට ආස වීම නිසා හිට් වෙනවාද ...කොල්ලෝ මේවා බලන්නේ මොනයම් වෙලාවන් වලටද ..ඒවා කොච්චර දුරට රදා පවතිනවාද කියලා කිසිම අවබෝදයක් නැති නිසාත් .. බඩුවකගේය් නියම පිවිතුරු කෙල්ලක ගේය් ලක්ශන වත් අදුරන් නැති අය නිසා තමා මට මේ ටික කියන්න හිතුනේ

    ලස්සන අවන්ක කෙල්ලෙක් ව බදින්න මම දැනුවත් ව ඕන කොල්ලෙක් කැමතිටය් ....
    හැබැය් වයසට වඩා මුහුපුරා ගිය... ස්ට්ය්ලිශ් බඩුවකගේන් නම් බලාපොරොතු වෙන්නේ ..බොහොම සීමිත වැඩ කොටසක් පමණය්....

    සමාජයේ නොසැලිකිලිමත්.... ඒ වගේම එක එක සමාජ මට්ටම් නිසා.. සමහර අහින්සක කෙල්ලෙක් උනත් මේ තත්වයට යන්න පුලුවන් ...මොකද ආකර්ශණය කියන දේට ගොඩක් අය ආස නිසා...ආකර්ශණයට අපි හැමෝම කැමත්ය්...ජනප්ප්‍රියත්වටයත් කැමති..හැබැය් මට හිතෙන් නේ කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනය් කියන දේ මොනයම් කාර්යන් උදෙසා ...කොක්ච්චර සීමා පරාසයක ඉදන් කියනවාද කියන එක වැදගත්.,....

    මේ මට ගොඩ කාලෙකට කලින් උනූ දෙයක්..මගේ කතාව දන්න අය දන්නවා...

    කාලෙත් එක්ක අපි රන්ඩු වෙනකොට ..එයාට කාලෙකට පරණ කොල්ලා හොදය් කියන තත්වයට ආවා..ඉතින් පරණ එකාත් ශේප් එකේ උත්සහයක් දැරුවා... එකක් දෙකක් මෙයාට අනින්න... ඒක නෑ කියන්න බෑ ..හැබැය් සමහර විට මෙයාට ඒ කාලේ ඒක හරි ලොකුවට පේන්න ඇති..මෙයා තාමත් මට ආදරෙය් වගේ ...ඒ කොහොම උනත් මාස දෙක තුනකින් එයාගේ (පරන කොල්ලා ගේ ) දැන් ඉන්න කෙල්ල එක්ක අපහු කරලියට ආවා..

    ඉතින් මේ දේවල් කියන්න ඕනා කියලා හිතුනේ අද කෙල්ලෙක් දරණ මතයක් නිසා... කෙල්ලෙක් (ඇත්තටම ලස්සනය්) මම කිව්ව ලස්සනය් හැබැය් මෝරපු පාටය් කියලා :lol::lol:අවන්කවම මචන් මම හිතට එකගව ඇත්ත කිව්ව් එයා අය්යා එක්ක ඉන්නකොට එයා අක්කා වගේ පෙන්නේ ..අය්යා නිකන් මල්ලි වගේ ...ඒත් මේ කෙල්ල වැරදියට තේරුම් ගත්තේ >.. පස්සේ ඉතින් කලින් මට කොල්ලෝ ඔහොම කියලා නෑ වගේ මතයන් ආවත් ...ඒ මොනා නිසා කියනවාද ..කොය් තාක් දුරට එයා ගේ ජීවිතේ සාර්තකද කියන්න දෙයක් එයාගේ ඔලුවේ නෑ ... හ්ම්ම් ..

    මට මේ දේ කියන්න හේතු උනේ...මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් ඔලුවට ආපු නිසා...දැන් ඔය අද කාලේ ඉන්න බඩූ එහෙමත් නැත්තම් ගෙවල් මොඩ්ලර්ස් ලා හෝ නීලියෝ ඇය් මෙච්චර මුහුපුරා ගිය පාටක් පේන්නේ .. ? ඒක ලස්සනක් තමය් ..හැබැය් සැබෑ ආදරේක සාර්තක වෙන්න කැමති යුග දිවියක් ගෙවන්න කැමති කොල්ලෙක් බලන්නේ ..ඒ වගේ බඩූ කියන ජාතියේ ලස්සන ද ... නැත්තම් නියම කෙල්ලෙක් ගේ ස්වරූපයද ... ()දැන් මගෙන් අහන්න එපා උන් දෙගොල්ලෝන් ගේ වෙනස...ඒක ඉතින් උබලා දන්නවා ඇති...මුහු පුරා යෑමට හේතුවටත් මගේ මතයක් තියනවාඅ කැමතිය් උබලා ගෙනුත් දැනගන්න....මචන් ලා වගේම මචීලා ගෙත් අදහස් බලාපොරොත්තු වෙනවා.! :)
     
    • Like
    Reactions: C h o p p e

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :) ඔව් මචෝ.... මම මගේ ජීවිතේ තනියෙන් ඉන්න තීරණය කරලා ඉවරයි මචන්.මම කවදාවත් විවාහයක් ගැන හිතන්නේ නෑ :)
    ඒ මොකද එහෙම තීරනය කලේ මේ පොඩි කාලේ සීන් හින්දද :oo:
     
    • Like
    Reactions: C h o p p e

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Mr.Feel;12179922[/COLOR said:

    කාලෙත් එක්ක අපි රන්ඩු වෙනකොට ..එයාට කාලෙකට පරණ කොල්ලා හොදය් කියන තත්වයට ආවා..ඉතින් පරණ එකාත් ශේප් එකේ උත්සහයක් දැරුවා...

    මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.:)
     
    • Like
    Reactions: sameerasadaru

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.:)

    :yes::yes::yes::yes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    :nerd::nerd::nerd::nerd:

    සිරාවට......????
    :yes: ඔව් මචෝ.
    ඒ මොකද එහෙම තීරනය කලේ මේ පොඩි කාලේ සීන් හින්දද :oo:
    :no: අපෝ මම ඒ තරම් බොළඳ නෑ බන්. ම්ම්ම් මම ඒ නිදහස් ජීවිතේට කැමතියි මචෝ. කවද හරි කචල් කෙල්ලෙක් සෙට් උනොත් එයා නිසා මගේ ජීවිතේ දුක් වෙනවට මම ආස නෑ.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.:)

    හි හී උබ මගේ කතාව බලපන් කොල්ලෝ ..ඒකනේ බන් මම මේ ලියන්නේ හැමවෙලේම මගේ අත්දැකීම් වලින් කාට හරි වැදගත් වෙන්න .. උබ බොනවාද බන් :D පෙනුම නිකන් ඒ වගේ ...මම කිව්ව් ඇවටර් එක ;) මම නම් ඔව් ඉතින් ...
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ

    හි හී උබ මගේ කතාව බලපන් කොල්ලෝ ..ඒකනේ බන් මම මේ ලියන්නේ හැමවෙලේම මගේ අත්දැකීම් වලින් කාට හරි වැදගත් වෙන්න .. උබ බොනවාද බන් :D පෙනුම නිකන් ඒ වගේ ...මම කිව්ව් ඇවටර් එක ;) මම නම් ඔව් ඉතින් ...
    මම free වෙලාවක කියවන්නම් මචෝ පරණ කථාව.ඔව් මචෝ මම Drinks ගන්නවා.හැබැයි ඒ ප්‍රශ්න නිසා නෙමේ. එදා ඉඳන් මගේ යාළුවො එක්ක සෙට් වෙන නිසා :D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :no: අපෝ මම ඒ තරම් බොළඳ නෑ බන්. ම්ම්ම් මම ඒ නිදහස් ජීවිතේට කැමතියි මචෝ. කවද හරි කචල් කෙල්ලෙක් සෙට් උනොත් එයා නිසා මගේ ජීවිතේ දුක් වෙනවට මම ආස නෑ.
    එහෙම වෙන්නෙ කොහොමද බන්,එහෙම නොවෙන කෙනෙක් හොයා ගත්තොත් කිසිම අව්ලක් යන්නෙ නෑ :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    මට මගේ කෙල්ලගෙන් ඔහොම අහලා ඉන්න බැරිවෙයි මචන්.ඔය කියපු දේ මගේ හිතේ පැසව පැසව තියෙයි.කොහොමත් ඉන්නෙත් නෑ.මම එදාම කෙල්ලව මගේ ජීවිතෙන් ඈත් කරනවා.ඒක මගේ හිතට සහනයක් වෙයි.:)

    :yes::yes::yes::yes:

    Eka ehema ma nemi ban ..මෙයා කිව්වා එයා බඩු කාරයෙක් .... ජරා වැඩ එයාට උහුල ගෙන ඉන්න බැරි උනා කියලා..එයාම කිව්වා .... නෑ එයා එහෙම බඩු කාරයෙක් නෙමි....එහෙම උනත් මොකෝ ඒ මම නැති ටිකේ නේ කියලා...මම ඉන්න කාලේ එහෙම නෑ කියලා..

    ඒ සමාජය පට්ට වෙනස් බන්....දැන් කියන දේ දැන් අමතක වෙනවා...පට්ටම වෙනස් ...අම්මලා ඉදලා එහෙමය් ... සල්ලි ටිකක් තියනවා... ... මිනී මරලා මරලා...හරි දැන් මම මිනී මරන් නෑ කිව්වා ම හා කියලා ඉන්න ඕන ජාතියවල් තියනවා නේ :rolleyes:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එහෙම වෙන්නෙ කොහොමද බන්,එහෙම නොවෙන කෙනෙක් හොයා ගත්තොත් කිසිම අව්ලක් යන්නෙ නෑ :D
    ම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?:D
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Eka ehema ma nemi ban ..මෙයා කිව්වා එයා බඩු කාරයෙක් .... ජරා වැඩ එයාට උහුල ගෙන ඉන්න බැරි උනා කියලා..එයාම කිව්වා .... නෑ එයා එහෙම බඩු කාරයෙක් නෙමි....එහෙම උනත් මොකෝ ඒ මම නැති ටිකේ නේ කියලා...මම ඉන්න කාලේ එහෙම නෑ කියලා..

    ඒ සමාජය පට්ට වෙනස් බන්....දැන් කියන දේ දැන් අමතක වෙනවා...පට්ටම වෙනස් ...අම්මලා ඉදලා එහෙමය් ... සල්ලි ටිකක් තියනවා... ... මිනී මරලා මරලා...හරි දැන් මම මිනී මරන් නෑ කිව්වා ම හා කියලා ඉන්න ඕන ජාතියවල් තියනවා නේ :rolleyes:
    සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.:)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පොඩ්ඩක් thread එකේ කළින් පිටු එහෙම බැලුවනම් ඔයා මෙහෙම අහන්නෑ!!!!

    :rolleyes::rolleyes:
    sry bro. මම මුල ඉඳන් මේ thread එක ගැන touch එකේ හිටියේ නෑ වැඩ නිසා.මම පස්සේ හෙමින් කියවන්නම්
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?:D
    මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට :Dකියලා දෙයි උබට :D
     
    Status
    Not open for further replies.