මැක්සා සිංදුව මචන්.මමත් ගොඩක් ආසම සිංදුවක්![]()
ඔව් බං...
සිංදුව වගේම Film එකත් මාරම විදියට හිතට වදිනවා....
සිංදුව වගේම Film එකත් මාරම විදියට හිතට වදිනවා....
මැක්සා සිංදුව මචන්.මමත් ගොඩක් ආසම සිංදුවක්![]()
වැඩ්ඩා;12197781 said:
ඇත්තටම අපි ආදරය කරන කෙනාට වඩා වටින්නේ අපිට ආදරේ කරන එක්කෙනා !!!

ඇඩෙනව මුව මරල පණ අරන්ආයෙත් මරන්න වටිනව
පට්ට වදන.....
උඹ දන්නවද Mr. හනුමාගෙ දර්ශනය අනුව
"බලංගොඩ මානවයා වනාහි ආර්යයෙකි!!!!"
අන්න එහෙම වරෙන්
වැඩිය සද්ද දාන්න එපා
උඹට කම්මැලි වගේ නම් තව ඉතිහාස බොරුවක් කියපන් කො
මල් බබා මගෙත් ඉවසීමේ සීමාවක් තියෙනවා. හරි
කරුණාකරලා ඒ සීමාව පන්නන්න එපා. උඹ එළකිරි එකේ වැඩ කාරයෙක් වෙන්න පුලුවන් ඒත් උඹ පාරෙ බැහැලා යන්න ඕනනෙ. උඹටත් වැරදුන තැන් වලදි මම උඹට මුකුත් කිඅයලා නෑ නේ. උඹ ඒක දන්නවනේ.
මේක ඉල්ලීමක් විතරයි. තර්ජනයක් වෙන්න තියන්න එපා.
වැඩ්ඩා;12195501 said:
සාදරයෙන් කොමෙන්ට් එක බාර ගනිමි !!! ඒත් මම මෙතනදී අදහස් කරේ දේව් දාස් වගේ බුට් එක කාලා ජීවිතය විනාස කර ගන්නේ නැතුව හොදට ඉගෙනගෙන තමන්ගේ ජීවිතය අර්ථවත් කරගන්න කියලා










කෙල්ල කොහොමද මෙතන මෙහෙම සිද්ධියක් යනවා කියලා දන්නේ...
අනේ මංදා බං...
උඹේ Life එක මට හිතාගන්න බෑ...
ඔක්කොටම කලින් පැත්තකට වෙලා කල්පනා කරලා උඹ ගැනම තීරනයක් ගනින්...
මොකද මේ වෙලාවේ ඒ දේ ඕන...
![]()




කොහොමත් කොල්ලෙක් කවදාවත් තවත් කොල්ලෙක්ව Affair එකක් Break උනා කියලා කොන් කරන්නේ නෑ බං...
ඒක තමා කොල්ලන්ගේ ෆිට් එක...
![]()








ඇඩෙනව මුව මරල පණ අරන්ආයෙත් මරන්න වටිනව
අයියෝ saල්ලි HEAD SHOT
බයේ බැහැ වෛරයෙන් වෛරය නොසන් සිදේ









