කොහෙද ඉතින් මේ Dr.Sex හිටියට වැඩක් නෑ නේ...
ඌ ඕවට බේත් දන්නේ නෑ නේ...
![]()
![]()
![]()
![]()
![]()
![]()

නොදකින් අහපු ප්‍රශ්ණේ කැත...
![]()
![]()
![]()
![]()
![]()

බය වෙන්න එපා...
බෝවෙන හෙම්බිලිත්තාවක් නෙවෙයි....
Dr.SEX හෙම්බිලිත්තාවට බේත් දන්නේ නැතුව ඇති නේද...

සෙම්ප්‍රතිශ්‍යාවට ප්රත්යක්ෂ ඖෂධයක් නෑ මම හිතන්නෙ.....
නියුමෝනියාවට නම් තියෙනවා!!!!
![]()

ඔව් මගේ දැනීමේ හැටියට වයිරස් රෝග වලට බටහිර වෛද්‍ය ක්‍රමවල බෙහෙත් නෑ...
අපිට දෙන්නේ වේදනා නාශක වගේ දේවල් තමා....

කෝ දැන් අර මොට්ට බබයියා එන්නැද්ද මේ පැත්තේ?![]()
ඒ උනාට මම ඊයේ ගත්ත බෙහෙත් බිව්වට පස්සේ ගොඩක් දුරට අඩු වුනා....

කෝ දැන් අර මොට්ට බබයියා එන්නැද්ද මේ පැත්තේ?![]()