|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

precious

Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83



    picture.php


    :love: this song.. :(
     
    • Like
    Reactions: Fire Angel

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    බය වෙන්න එපා...
    බෝවෙන හෙම්බිලිත්තාවක් නෙවෙයි....
    :dull::dull::dull:
    Dr.SEX හෙම්බිලිත්තාවට බේත් දන්නේ නැතුව ඇති නේද...
    :nerd::nerd::nerd::nerd:


    සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නෑ මම හිතන්නෙ.....

    නියුමෝනියාවට නම් තියෙනවා!!!!

    :rolleyes::rolleyes:
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නෑ මම හිතන්නෙ.....

    නියුමෝනියාවට නම් තියෙනවා!!!!

    :rolleyes:
    :rolleyes:

    ඔව් මගේ දැනීමේ හැටියට වයිරස් රෝග වලට බටහිර වෛද්‍ය ක්‍රමවල බෙහෙත් නෑ...
    අපිට දෙන්නේ වේදනා නාශක වගේ දේවල් තමා....
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php

     

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රත්‍යක්ෂ ඖෂධයක් නෑ මම හිතන්නෙ.....

    නියුමෝනියාවට නම් තියෙනවා!!!!

    :rolleyes::rolleyes:

    ඔව් මගේ දැනීමේ හැටියට වයිරස් රෝග වලට බටහිර වෛද්‍ය ක්‍රමවල බෙහෙත් නෑ...
    අපිට දෙන්නේ වේදනා නාශක වගේ දේවල් තමා....
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:

    picture.php


    ඒ උනාට මම ඊයේ ගත්ත බෙහෙත් බිව්වට පස්සේ ගොඩක් දුරට අඩු වුනා....
    :yes::yes::yes::yes:
     
    Status
    Not open for further replies.