කථා කර කර ෆන් එකේ ඉන්න කොට අනිත් දෙන්න යන්න ගියා අපි විතරයි ඉතුරු උනේ.නිපුත් ගොඩක් ළන් වෙලා හිටියෙ.අපි එක එක දේවල් කථා කර කර හිටිය.මෙයා ටික ටික මගේ අත අල්ලනව.කොනිත්තනව.ඔහොම ඉදල කෙලින්ම අපේ ඇගිලි ලොක් උනා(ඇගිලි එකට එකතු උනා)ඊට පස්සෙ මෙයා මගේ තුරුලටම වගේ ආව.මමත් මේක නිකන් හීනයක්.වගේ ඉදල දල මේකි මගෙන් අහන්ව ඔයා විතරයි මාව තේරුම් ගත්ත මගේ හොදම යාලුව.ඒත් මට ඔයාව හැමදාම ඔනේ.මාත් එක්කම ඉන්නවද කියල.මමත් ලොක් වෙලා දෙන්න උත්තර නෑ මමත් කිව්ව දාල යන්නෙ නෑ කියල ඕන වෙලාවක ඉන්නම් කියල(කට හොද නෑ නේ මගේ).ඒ වෙලාවේ ගොඩක් දේවල් උනා.උම්ම දෙකකුත් හම්බුනා.පට්ට ආතල් බන්.ඔය වයසෙදි ඉතින් මෝල්ම කාලෙනෙ.මාත් දෙන්න පුළුවන් උපරිම උණුසුමක් දුන්න(සංවරව ).එදා ඉන්දල අපි අතරෙ යාලුකම ආදරයක් බවට නිපූ හරවගත්ත.මාත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.මට තිබ්බෙ අනුකම්පාවක් නිපූ ගැන.මොන දේ තිබ්බත් කාත් කවුරුවත් නෑ එයාගේ හිතේ තියෙන දේවල් කියන්න හැම දෙයක්ම මට කිව්වෙ.අම්මල එක්ක කිසි දෙයක් කියන්නෙ නෑ බයයි.එයාට ගොඩක් ළන් උනේ මම තමයි.ඒත් පස්සෙ කාලෙක එයාමයි..............................
ඔන්න තව ටික කාලෙකින් පටන් ගනිවි Battle of the Ns....








