|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
කථා කර කර ෆන් එකේ ඉන්න කොට අනිත් දෙන්න යන්න ගියා අපි විතරයි ඉතුරු උනේ.නිපුත් ගොඩක් ළන් වෙලා හිටියෙ.අපි එක එක දේවල් කථා කර කර හිටිය.මෙයා ටික ටික මගේ අත අල්ලනව.කොනිත්තනව.ඔහොම ඉදල කෙලින්ම අපේ ඇගිලි ලොක් උනා(ඇගිලි එකට එකතු උනා)ඊට පස්සෙ මෙයා මගේ තුරුලටම වගේ ආව.මමත් මේක නිකන් හීනයක්.වගේ ඉදල දල මේකි මගෙන් අහන්ව ඔයා විතරයි මාව තේරුම් ගත්ත මගේ හොදම යාලුව.ඒත් මට ඔයාව හැමදාම ඔනේ.මාත් එක්කම ඉන්නවද කියල.මමත් ලොක් වෙලා දෙන්න උත්තර නෑ මමත් කිව්ව දාල යන්නෙ නෑ කියල ඕන වෙලාවක ඉන්නම් කියල(කට හොද නෑ නේ මගේ).ඒ වෙලාවේ ගොඩක් දේවල් උනා.උම්ම දෙකකුත් හම්බුනා.පට්ට ආතල් බන්.ඔය වයසෙදි ඉතින් මෝල්ම කාලෙනෙ.මාත් දෙන්න පුළුවන් උපරිම උණුසුමක් දුන්න(සංවරව ).එදා ඉන්දල අපි අතරෙ යාලුකම ආදරයක් බවට නිපූ හරවගත්ත.මාත් අකමැත්තක් පෙන්නුවෙ නෑ.මට තිබ්බෙ අනුකම්පාවක් නිපූ ගැන.මොන දේ තිබ්බත් කාත් කවුරුවත් නෑ එයාගේ හිතේ තියෙන දේවල් කියන්න හැම දෙයක්ම මට කිව්වෙ.අම්මල එක්ක කිසි දෙයක් කියන්නෙ නෑ බයයි.එයාට ගොඩක් ළන් උනේ මම තමයි.ඒත් පස්සෙ කාලෙක එයාමයි..............................

ඔන්න තව ටික කාලෙකින් පටන් ගනිවි Battle of the Ns....
:P :P :rofl: :P :P

picture.php

 
Jan 15, 2012
938
169
0
රාවණ අඩවිය
නිපූ කියන්නෙ හරිම අමුතු පරිසරේක හැදුනු කෙල්ලෙක්.එකම දුව ගෙදරට වෙලාමයි හැදුනෙ කොහෙවත් යන්න එන්න තහනම්.ලස්සනයි ගොඩක්.සල්ලිත් තියෙනව දෙමවුපියන්ට.ඉගෙන ගන්නත් දක්ෂයි.පොත් එහෙම කියවන එක තමයි එයාට කරන්න තිබ්බෙ.දහම් පාසැල් ආවෙ ගියෙත් වාහනේ.සමාජය එක්ක වැඩිය සම්බන්ධතා නෑ.හොද ගති පැවතුම් තිබ්බ නැත්තෙම නෑ නෙවෙයි.අපි දෙන්න ගොඩක් වෙලාවට දහම් පාසැලේ වැඩ කටයුතු වලදි එකට වැඩ කලා.ඒවට ගෙදරින් අවුලක් නෑ.ඒ අතරෙදි ගොඩක් සමීප උනා.එක පාරක් තෑගි ප්‍රධානෝත්සවයක තෑගි සකස් කරන්න මායි තව කෙනෙකුයි සහ N අපි ගියා නිපූගෙ ගෙදර.ගෙදරත් සුපිරි.ආගමික කටැයුතු වල නියැළෙන අය බොක්කෙන්ම අම්මල තාත්තල.අම්ම තාත්ත එහෙම හෙන ෆිට් උනා ඔය කාලෙදි එයාගේ මාත් එක්ක.අපි දෙන්න කථා කරන්න කිසිම අවුලක් තිබුණෙ නෑ ඒ තරම් අපිව විශ්වාස කලා.එයා එන්න එන්නම ක්ලෝස් උනා.දහම්පාසලට අමතරවත් ගොඩක් ෆිට් අපේ ගෙදර පවා එන්න යන්න ගත්තා.පවුල් දෙකත් හොදටම ෆිට් උනා ආගමික කටයුතු නිසා(පොඩි පොඩි අවස්ථා වලදි ).ටිකෙන් ටික එයා මගෙන් බලාපොරොත්තු වෙන්නෙ මොකද්ද කියල මට තේරුණා.හොද යාලුවෙක් හැමදාම ළග ඉන්න පුළුවන්.

දවසක් නිපූළගෙ අම්ම එයාගේ උපන්දින පාටි එකක් වගේ එකක් තියල මට එන්න කිව්ව.ඉන්න බලාගෙන එන්න කිව්වෙ.උන්ගෙ ගෙදර ඕන තරම් ඉඩ තියෙනව.පට්ට තමයි යාලුව විදියට මුල්ම කේක් කෑල්ල මට කැවුවෙ.එයාගෙ තත්තගෙ යාලුවො නෑයො එහෙම ඇවිල්ල හිටිය.සේරටම මාව අතින් ඇදන් ගිහින් අදුන්වල දුන්න.තව ඉතින් ලස්සන කෙල්ලො එහෙමත් ඇවිල්ල හිටිය මියුසි එකේ.දන්නවනෙ ඉතින් ඒකෙ කෙල්ලො.පාටිය ඉවර වෙනකොට අපි කීපදෙනෙක් විතරයි ගෙදර ඉතුරු උනේ මට යන්නම දුන්නෙ නෑ ඇන්ටිල.අවුලක් නෑ ඉතින් හිටිය.අපි ඊට පස්සෙ ඒ ගොල්ලන්ගෙ බැල්කනි එකට ගිහින් කථා කර කර හිටිය තව දෙන්නෙකුත් එක්ක.ඒ වෙලේ තමයි යාලු කම...........................


චාන්සස් වදින්නේම තියෙන උන්ටනේ !!!
:oo::oo::oo:
 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12284409 said:
චාන්සස් වදින්නේම තියෙන උන්ටනේ !!!
:oo::oo::oo:

ඒ කිව්ව දේ පොඩ්ඩක් Edit කරන්න ඕන...
Chance එක වදින්නේ මුකුත් කරගන්න බැරි උන්ටමනේ....


picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12284389 said:

ඒකෙන් කිසි ප්‍රතිචාරයක් නැහැ !!! මාව බයිට් එකට අරන්ද මන්ද එයා !!!

ඒ මොකෝ බං ඒ...???
ඔය අර බබා Set කරපු එක නේද...???
:dull: :dull: :dull: :dull: :dull:

picture.php

 

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
වැඩ්ඩා;12286322 said:
ඒකම තමයි @!!!:oo::oo:

ඉතිං මොකෝ උනේ ඒකට...
:oo: :oo: :oo: :oo: :oo:


වැඩ්ඩා;12286347 said:
ඉන්න එකාට කෑලි 100ය 200ය නැති එකා වේලෙනවා ..................
අපිට කවදා ඉර පායයි ද ??
ඉරිසියයි බොල


100ක් විතර කෙලෝ ගන්නවට වඩා හරි එකක් කරන එකයි මචං පට්ට...
1.gif
1.gif
1.gif
1.gif
1.gif


picture.php

 
Status
Not open for further replies.