වැඩ්ඩා;12302433 said:
මේ පිස්සු නටන්න එපා හොදේ!!!!
මේකනේ ප්‍රශ්නෙ
ප්‍රශ්නෙ අක්කගෙ යාලුවෙක් එනවනෙ
වසල හමාරයිනෙ ඉතින්
ප්‍රශ්නෙ අක්කගෙ යාලුවෙක් එනවනෙ
වසල හමාරයිනෙ ඉතින්
වැඩ්ඩා;12302433 said:
මේ පිස්සු නටන්න එපා හොදේ!!!!
මූ පිටුවෙන් පිටුවෙන් පිටුවද රිප්ලයි කොරන්නෙ
වැඩ්ඩා;12302419 said:කෙල්ලෝ කෙල්ලන්ට ඉරිසියයි බන්...
වැඩ්ඩා;12302534 said:ආයෙත් අහාලා මම ගිහින් එද්දි උබලා මේක එකසිය ගානට බම්ප් කරලා තියෙනවානේ කිසිම අනුගම්පාවක් නැතුව.... ඉතින් අන්තිමට කියව්ව තැන ඉදන් කියවලා රිප්ලයි කොර කොර එනවා...
එළකිරි සපෝට් ෆෝන් එකක් එහෙම තියෙනවාද ???
මේකනේ ප්‍රශ්නෙ
ප්‍රශ්නෙ අක්කගෙ යාලුවෙක් එනවනෙ
වසල හමාරයිනෙ ඉතින්




ඒක ඇත්ත!!!
කෙල්ලෙක්ට කෙළෙව්වොත් ඒ කෙල්ලෙක්ම තමා....
කලාතුරකින් තමා කොල්ලෙක් එහෙම කරන්නෙ.....


වැඩ්ඩා;12302578 said:මට ඔය වගේ සත්‍ය සිදුවීමක් උනා![]()



ඒ කියන්නෙ උඹටත් කෙල්ලෙක් ඊරිසියා කොළා?????
එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි උඹේ ස්ත්රීපුරුෂභාවය පිළිබඳව!!!!
ඒ කියන්නෙ උඹටත් කෙල්ලෙක් ඊරිසියා කොළා?????
එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි උඹේ ස්ත්රීපුරුෂභාවය පිළිබඳව!!!!


වැඩ්ඩා;12302589 said:රිප්ලයි කොරන්නත් පුලුවන්ද ???![]()
වැඩ්ඩා;12302603 said:ඔව් බොල!!

වැඩ්ඩා;12302637 said:ඩ්‍රැගෝ නාට්ටියක් තියෙනවා ලුම්බිනි රගහලේ බලන්න යමුද ?? ටිකට් එක රුපියල් 300යි
![]()
යස් කැන්





තරහ වෙන්න එපා
මම අක්කට බයයි අපේ