|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302433 said:

    මේ පිස්සු නටන්න එපා හොදේ!!!!:growl::growl::growl:
    මේකනේ ප්‍රශ්නෙ
    ප්‍රශ්නෙ අක්කගෙ යාලුවෙක් එනවනෙ
    වසල හමාරයිනෙ ඉතින්
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මූ පිටුවෙන් පිටුවෙන් පිටුවද රිප්ලයි කොරන්නෙ

    ආයෙත් අහාලා මම ගිහින් එද්දි උබලා මේක එකසිය ගානට බම්ප් කරලා තියෙනවානේ කිසිම අනුගම්පාවක් නැතුව.... ඉතින් අන්තිමට කියව්ව තැන ඉදන් කියවලා රිප්ලයි කොර කොර එනවා...
    එළකිරි සපෝට් ෆෝන් එකක් ‍එහෙම තියෙනවාද ???
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12302419 said:
    කෙල්ලෝ කෙල්ලන්ට ඉරිසියයි බන්...


    ඒක ඇත්ත!!!

    කෙල්ලෙක්ට කෙළෙව්වොත් ඒ කෙල්ලෙක්ම තමා....

    කලාතුරකින් තමා කොල්ලෙක් එහෙම කරන්නෙ.....

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302534 said:
    ආයෙත් අහාලා මම ගිහින් එද්දි උබලා මේක එකසිය ගානට බම්ප් කරලා තියෙනවානේ කිසිම අනුගම්පාවක් නැතුව.... ඉතින් අන්තිමට කියව්ව තැන ඉදන් කියවලා රිප්ලයි කොර කොර එනවා...
    එළකිරි සපෝට් ෆෝන් එකක් ‍එහෙම තියෙනවාද ???
    Mage Phone Ekata Support Karanawa
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මේකනේ ප්‍රශ්නෙ
    ප්‍රශ්නෙ අක්කගෙ යාලුවෙක් එනවනෙ
    වසල හමාරයිනෙ ඉතින්

    මම කලින්ම කිව්වනේ අක්කටත් කියලා අක්කාවත් එක්කන් යමු කියලා...(එහෙනම් තව ටිකට් එකක්) දැන් මොනා කරන්නද ටිකට් එකේ රුපියල් 300ය වගේද උබේ පවුල් ජීවිතේ :sorry::sorry:

    එහෙනම් මෙහෙම කරහන් ටිකට් එක හරි ගනින්... මොකද ටිකට් නිසා මම එකසිය ගානට හිර වෙලා ඉන්නේ ඇස්ට්‍රෝ කවී මල්ලියත් එන්නේ නැතිලු... උගේ ටිකට් එකටත් මට ගෙවන්න වෙලා තියෙන්නේ :rolleyes::rolleyes:
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12302578 said:
    මට ඔය වගේ සත්‍ය සිදුවීමක් උනා :oo::oo:

    ඒ කියන්නෙ උඹටත් කෙල්ලෙක් ඊරිසියා කොළා?????

    එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි උඹේ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳව!!!!


    :oo::oo::oo:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඒ කියන්නෙ උඹටත් කෙල්ලෙක් ඊරිසියා කොළා?????

    එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි උඹේ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳව!!!!


    :oo::oo::oo:

    මට නෙමේ බොල ඉරිසියා කරේ මගේ වටේ ඉන්න මාත් එකක් කතා කරන කෙල්ලන්ට
     
    Last edited:
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    ඒ කියන්නෙ උඹටත් කෙල්ලෙක් ඊරිසියා කොළා?????

    එතකොට පොඩි ප්‍රශ්නයක් එනවා හැබැයි උඹේ ස්ත්‍රීපුරුෂභාවය පිළිබඳව!!!!


    :oo::oo::oo:

    ඩ්‍රැගෝ නාට්ටියක් තියෙනවා ලුම්බිනි රගහලේ බලන්න යමුද ?? ටිකට් එක රුපියල් 300යි
    :baffled::baffled:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12302637 said:
    ඩ්‍රැගෝ නාට්ටියක් තියෙනවා ලුම්බිනි රගහලේ බලන්න යමුද ?? ටිකට් එක රුපියල් 300යි
    :baffled::baffled:
    තරහ වෙන්න එපා
    මම අක්කට බයයි අපේ
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    යස් කැන්

    පල යන්න අන්දන්නේ නැතුව.... :P:P:P
    වී බුලටින් ෆෝරම් එක බේස් වෙලා තියෙන්නේ විෂුවල් ස්ක්‍රිප්ට් වලට(ෂුවර් නැහැ මතක හැටියට) ඉතින් තොගේ ෆෝන් එකේ සී ප්ලස් ප්ලස් රන්ටයිම් එක තියෙනවාද ??? :eek::eek:
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    තරහ වෙන්න එපා
    මම අක්කට බයයි අපේ

    තරහා වෙනවද බන් උබත් එක්ක?? ණයක් අරන් හරි රුපියල් 300ක් දියන්... මම උබට පස්සේ ඒක දෙන්නම්... පුලුවන් නම් රුපියල් 600ක්ම දියන් පොලී එක්ක අම්මා සල්ලි එව්වාම දෙන්නම් !! මේ දවස් වල රිම්... නෝ ජොබ්ස් අප්පා...
     
    Status
    Not open for further replies.