උඹලට සෙට් කොරන්න ගියාමත් කතා අහගන්න ඕනේ.....
නොකරන්න ගියාමත් කතා අහගන්න ඕනේ.....

උඹලට සෙට් කොරන්න ගියාමත් කතා අහගන්න ඕනේ.....
නොකරන්න ගියාමත් කතා අහගන්න ඕනේ.....

ada mokakada exam ekak thiyanawa kiyalath dala thibba ne![]()

ඔව් මචෝ ඒ ආදරේම තමයි මට නැති උනේ..... ඒ ආදරේ මමයි නැති කර ගත්තේ මචො.මගේ පැත්තෙන් ගොඩක් වැරදි සිද්ධ උනා.ඒ දේවල් අතීතේ.කිසිම දෙයක් බලෙන් තියාගෙන වැඩක් නෑ.එක අතකින් සතුටු වෙනවා, මට වඩා හොඳ කෙනෙක් එයාට ලැබෙයි කියලා.එයාගේ යහපත මම හැමදාම ප්‍රාර්ථනා කරනවා.හිටී ගමන් පරණ දේවල් මතක් උනාම ට්‍රැක් පයිනවා!!!
![]()
අනිව අනිවා ගහමු ලොවෙත් නැති වෙන්න..වැඩ්ඩා;12310016 said:චොප්පේ වරෙන් පැත්තකට වෙලා අපි දෙන්නා ගහමු.... බබත් හිටියනම් මරැ
![]()

වැඩ්ඩා;12310044 said:වෙල්කම්.... ෆීල්ගේ ෆේක් එකක් නෙමේ නේද ???![]()
Wena Nameskoo dan feel..eya wena namakin wath ewith metanata join wenawa nam hari..
![]()

machan purelivemusic kiyannE mama thamai...mama eka tikak kal hada gatthu ekak ..eka nisa mama eken awith enna baluwe ..eth purelivemusic kiwwa gaman mama kiyalaa dannawa.... uba la kawru hari maawa danagaththah sakayak awath meke daanna epa ..please machan ...mata meke maara nidahasak thiyenne ..mama kamathi naa maawa danagannawa ta ...dana gaththath kiyanna epa ...uba la dannawa ne mage prashne .... apahu meken en naa machan awath me inne feeela da kiyala ahannath epa ....elakiriyath nathi wei nattam anith dewal nathi una wage ..

වැඩ්ඩා;12309785 said:
ඉතින් මට පාන්ද ??

වැඩ්ඩා;12309812 said:සුභ උපන් දිනයක් වේවා

onna math suba pathuwa![]()

mama mekata aluthmamath onna awa ...
machan purelivemusic kiyannE mama thamai...mama eka tikak kal hada gatthu ekak ..eka nisa mama eken awith enna baluwe ..eth purelivemusic kiwwa gaman mama kiyalaa dannawa.... uba la kawru hari maawa danagaththah sakayak awath meke daanna epa ..please machan ...mata meke maara nidahasak thiyenne ..mama kamathi naa maawa danagannawa ta ...dana gaththath kiyanna epa ...uba la dannawa ne mage prashne .... apahu meken en naa machan awath me inne feeela da kiyala ahannath epa ....elakiriyath nathi wei nattam anith dewal nathi una wage ..

පිස්සු කතා කරනවා!!!!
පාන් නම් දෙන්න බෑ!!!
දැන් පාන් ගෙඩියක් කීයක් කියලද හිතන් ඉන්නෙ.....??
අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය නම් ඉල්ලන්න එපා!!!!
බබා සමඟ කාලය ගතකළ "වැඩ්ඩා" ට ද මොංගල් බව පෙනේ!!!!!
waddage pani muttiyaවැඩ්ඩා;12313073 said:එහෙනම් කේක් දියන් !!!
මොංගල් වෙන්නේ නැද්ද.... වටේ ඉන්න උන් ලණු කිලෝ ගානට ගිල්ලවනකොට....
ෆයර් ඒන්ජල් සොරි අප්පා... ඔයා ගැන කවුද නැහැදිච්ච එකෙක් මට ලණුවක් දීලා තියෙන්නේ... ඒකා ඔයාගේ කියලා වෙන කොහෙද යන කෙල්ලෙක්ගේ ෆොටෝ එකකුත් පෙන්නුවා... සොරි..
තාමත් ඔබේ වයස පිලිබදව ප්‍රශ්නයක් ඇත... නිවැරදින සොයගත නොහැකිය...

වැඩ්ඩා;12310016 said:චොප්පේ වරෙන් පැත්තකට වෙලා අපි දෙන්නා ගහමු.... බබත් හිටියනම් මරැ
![]()

waddage pani muttiya![]()

Brand Names සහ Pics දැමීමෙන් වළකින්න!!!!!
එක පාරකුත් කිව්වනේ!!!!
ඊට පස්සෙ ජාතිය අමතගන්න හදන්න එපා!!!!

වැඩ්ඩා;12313073 said:එහෙනම් කේක් දියන් !!!

වැඩ්ඩා;12313073 said:මොංගල් වෙන්නේ නැද්ද.... වටේ ඉන්න උන් ලණු කිලෝ ගානට ගිල්ලවනකොට....

වැඩ්ඩා;12313073 said:
ෆයර් ඒන්ජල් සොරි අප්පා... ඔයා ගැන කවුද නැහැදිච්ච එකෙක් මට ලණුවක් දීලා තියෙන්නේ... ඒකා ඔයාගේ කියලා වෙන කොහෙද යන කෙල්ලෙක්ගේ ෆොටෝ එකකුත් පෙන්නුවා... සොරි..
තාමත් ඔබේ වයස පිලිබදව ප්‍රශ්නයක් ඇත... නිවැරදින සොයගත නොහැකිය...

waddage pani muttiya![]()
වැඩ්ඩා;12313142 said:උබට ඉරිසියයි නේ බන්... කවුරු හරි එකෙක් ෆයර් ඒන්ජල්ට රිප්ලයි එකක් දැම්මාම...![]()