|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    eyala witarak newi oyawath dakka:yes::D

    GOOD MORNING MADAM!!!!!!






    GooD MorninG සයූ අක්කේ...
    3.gif
    3.gif
    3.gif
    3.gif
    3.gif

    ඔහෙයි මෙහෙයි වෙලාවේ වෙනස කොච්චරද අක්කේ...???


    picture.php


    පැය 3-4 ත් අතර වගේ නේද?????

    :dull::dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ කියන්නේ නිපූ උඹට බොක්කෙන් Love කරලත් තියනවා...
    හැබැයි උඹ ආයේ පටං ගත්තේ නැති එක මට හිතෙන හැටියට හොඳ තීරනයක්...
    මොකද සැකය තියන කෙල්ලෙක් එක්ක ඉන්න අමාරුයි...
    උඹට O/L වලට මාස 7ක් හරි තිබිලා පාඩම් කරන්න මතක් උන එක හොඳයි...
    කොහොමද Result...???

    ඔව් ලවු කරන්න ඇති
    ඒ නිසාද කොහෙද සැක ඇති උනේ
    පස්සට ඕක ආයේ ඇති උනොත් ඉලගෙන කෑමක් නෙ
    ඒකයි ආයේ කැමති උනේ නැත්තෙ

    සාමාන්‍ය පෙළ ඉතින් එච්චර අමාරුවක් නෑ නේ
    ඒ නිසා අවුලක් නෑ
    හොදින් පාස් උනා
    ඉස්සරහට ඒව දාන්නම්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මල් බබයි ඩ්‍රැගනුයි මොකද මේ හැම වෙලේම වලි...???
    උඹල පාරදි හම්බඋනත් මරා ගන්න හදනවා...???
    මට පෙන්නේ උඹල දෙන්නගෙන් එකෙක් ගිය ආත්මෙදි අනිකගේ ගෑණි උස්සලා...
    නැත්නම් මොකෝ බැ මෙච්චර වලි දාගන්නේ....???
    උඹල දෙන්නාගේ ගෙවල් හොඳ වෙලාවට එක පැත්තක නෙමේ...
    නැත්නම් මේ වෙද්දි උඹල දෙන්නාගෙන් එකෙක් මැරිලා...
    අනිකා හිරේ...


    පව් බන් ඌට අනුකම්පා කරමු
     
    Status
    Not open for further replies.