|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    Fire Eye,
    මචං මට සමාවෙයන්!!!
    උඹ කියලා තියෙනවා මේ නූලේ කුණුහරප කියන්න එපා කියලා....
    ඒත් මේ වගේ දේවල් දැක්කම එහෙම නොකියා ඉන්න බෑ.....
    ඒත් මම ඒවා නොකියා මේ ටික කියන්නම්!!!

    උඹලා දැකලා නැතුව ඇති මේ වගේ කොන්ද පණ නැති නපුංසකයෙක් ව.....!!!!!
    රියල් ID එකෙන් එන්නැතුව මෙතනට දැනට ෆේක් 4ක් බස්සලා තියෙනවා මේ නපුංසකයා!!!!!
    ඒකෙන් හැමෝම දන්න ෆේක් එක තමා Mr. Feel......
    මිනිස්සුන්ට ප්‍රශ්න එනවා තමා ජීවිතේට....
    ඒත් ප්‍රශ්න වලින් හැංගෙන්න ෆේක් ID හදාගෙන ඇවිල්ලා,
    ඌම චොර වෙලා යනවා අයෙමත් එන්නෑ කියලා....
    ලැජ්ජා නැද්ද තොට....
    රෙද්දක් ඇඳගෙන ද එන්නෙ මෙහෙම....

    කොච්චර චාටර් උනත් එළකිරි එක ඇතුලේ,
    තමුසෙට වඩා "මල් බබා" ට කොන්ද පණ තියෙනවා....

    ෆිලා අපිට ලැජ්ජයි උඹ ගැන!!!!!!!

    මූ පිස්සු කෙලිනවනෙ අම්බානෙක
    කියන රෙද්දක් නියම එකෙන් කිව්ව නම් ඉවරයි නෙ
    මැදැයි සෙට් වෙන්න කියල හිටිය මූත් එක්ක අපි
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මූ පිස්සු කෙලිනවනෙ අම්බානෙක
    කියන රෙද්දක් නියම එකෙන් කිව්ව නම් ඉවරයි නෙ
    මැදැයි සෙට් වෙන්න කියල හිටිය මූත් එක්ක අපි

    වැඩක් නෑ බං ඕවා ගැන කතා කරලා!!!!!
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මම හරියට ප්ලේස් එක කිව්ව
    කොහෙද උඹල බැහැපන් බැහැපන් කිව්වනෙ
    තොපිව පස්සෙ ගානට එක්කන් ගියානේ
    තූ තොපි

    එහෙම කිව්වට උබනේ බන් මුලින්ම බස් එකෙන් බැස්සේ :P
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් ලා ..මම මේකෙන් යනවා අපහු එන්නේම නෑ ...අපහු මට කියන්න දේකුත් නෑ .ලවර්ස් ඇවිනුව් එකට අපහු මොනම විදිහකින් වත් මම එන් නෑ ... වෙන ත්‍රැඩ් වල මම ජීවත් උනොතින් ඉදි මගේ හරි අය් ඩී එකෙන් ... උබලා හැමෝටම මම සුභ පතනවා.

    Fire Eye,
    මචං මට සමාවෙයන්!!!
    උඹ කියලා තියෙනවා මේ නූලේ කුණුහරප කියන්න එපා කියලා....
    ඒත් මේ වගේ දේවල් දැක්කම එහෙම නොකියා ඉන්න බෑ.....
    ඒත් මම ඒවා නොකියා මේ ටික කියන්නම්!!!

    උඹලා දැකලා නැතුව ඇති මේ වගේ කොන්ද පණ නැති නපුංසකයෙක් ව.....!!!!!
    රියල් ID එකෙන් එන්නැතුව මෙතනට දැනට ෆේක් 4ක් බස්සලා තියෙනවා මේ නපුංසකයා!!!!!
    ඒකෙන් හැමෝම දන්න ෆේක් එක තමා Mr. Feel......
    මිනිස්සුන්ට ප්‍රශ්න එනවා තමා ජීවිතේට....
    ඒත් ප්‍රශ්න වලින් හැංගෙන්න ෆේක් ID හදාගෙන ඇවිල්ලා,
    ඌම චොර වෙලා යනවා අයෙමත් එන්නෑ කියලා....
    ලැජ්ජා නැද්ද තොට....
    රෙද්දක් ඇඳගෙන ද එන්නෙ මෙහෙම....

    කොච්චර චාටර් උනත් එළකිරි එක ඇතුලේ,
    තමුසෙට වඩා "මල් බබා" ට කොන්ද පණ තියෙනවා....

    ෆිලා අපිට ලැජ්ජයි උඹ ගැන!!!!!!!

    Mr.Feel මොකක් හරි හේතුවක් මත තමන්ගේ Real ID එකෙන් එන්න බැරි නිසා මෙතනට Fake එකකින් ඇවිත් අදහස් බෙදාගන්න එක මට ප්‍රශ්ණයක් නෙමේ...
    එහෙම හරි තමන්ගේ අදහස් කියන්න ශක්තියක් එනවනම් ඒකට කමක් නෑ...

    ඒත් දිගටම මේකට Fake IDs ගෙනල්ලා...
    මෙතනින් ඌට වැරැද්දක් උනා වගේ අයේ මං මේ පැත්තේ එන්නෙම නෑ කියන්න ඕනේ නෑ නේ...
    මං වගකීමෙන් කියනවා මෙතනා කාට හරි උදව්වක් උනා මිසක් නරකක් උනේ නෑ කියලා...

    මං හිතනවා Mr.Feel මීට වඩා වගකීමෙන් වැඩ කරයි කියලා...
    මොකද මේක පලවෙනි වතාව නෙමේනේ එයාගේ Fake IDs ආපු...

    picture.php

    Last edited:
    Status
    Not open for further replies.