|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12354066 said:
    රෙන්ට අ කැමරා !!! :cool::cool::cool:
    ;)
    ඒකනම් පට්ට වැඩේ තෙරෙඩ් එකේ උන්ගෙන් වැඩක් ගන්න පුලුවන්...
    මිස්ටර් Truth උනත් ෆයර් එන්ජල්ගේ කොල්ලට රගපාන්න එන්න කිව්වොත් ‍බැහැ කියන එකක් නැහැ....:lol::lol:
    ඒ පිළිබධ නම් මම යමක් කීමට නොදමිනි
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
    ඔබ ආදරේ කරන.......... ඇය .....( පෙම්වතිය )

    01) කෙතරම් ප්‍රශ්න තිබුනත් ඇය බොහොම සංවේදී .පුංචි දේටත් ඇස් වල කඳුළු පුරව ගනියි..

    02) ඔබ ළඟ හුරතල් වන ඇය ජිවිතයේ ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙයි..

    03) ඔබ ළඟ සිටින විට ඇය ඇයගේ බත් පිඬ පවා ඔබට දී සතුටක් ලබයි..

    04) මුදල් අත මිට නොඋවත් හැකිතාක් ඔබගේ අවශ්‍යතාවල් පිලිබඳ උනන්දු වෙයි..

    05) ඔබ ඇය රිදවූ වත් ඔබේ දෙනෙතට කඳුළු ආ විගස ඇය සියලු දේ පසෙකලා ඔබව සනසයි..

    06) ඔබ මොනාකලත් ඇය ඔබව ගොඩාක් විශ්වාස කරයි..

    07) ඔබේ සිනහව දකින හැම වාරයකම ඇය සතුටු වෙයි..

    08) ඔබට ලෙඩක් හැදුන විටෙක ඔබේ මව මෙන් දුක් වෙයි..

    09) ඔබ ඇයට බහුලව "එපා '' යන වචනය භාවිත කලත් ඇය බහුලව ඔබේ සතුට ගැන සිතා ඔබ සැනසෙන වචන භාවිතා කරයි..

    10) ඔබේ නුගුණ තිබුනද ඇය ඔබේ ගුණ පමණක් පවසයි..

    ..............මෙවන් පෙවතියක් ඔබ ලබා ඇත්නම් වාසනාව ඔබ ළඟයි
    ..............

    Last edited:

    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    මෙවන් පෙවතියක් ඔබ ලබා ඇත්නම් වාසනාව ඔබ ළඟයි.....
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    මාත් ආදරේ අදුරගන්නෙ මේ රතු කරපු අවස්ථාවෙදි තමයි
    ඉස්සරහට කියන්නම් කො
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    Batticaloa Dreamzzzzzzzz

    423626_10150640498666418_603146417_11239174_1789154808_n.jpg

    අප්පේ මේක දැන්නේ දැක්කේ...
    :sorry: :sorry: :sorry: :sorry: :sorry:

    picture.php

    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
    ඔබ ආදරේ කරන.......... ඇය .....( පෙම්වතිය )

    01) කෙතරම් ප්‍රශ්න තිබුනත් ඇය බොහොම සංවේදී .පුංචි දේටත් ඇස් වල කඳුළු පුරව ගනියි..

    02) ඔබ ළඟ හුරතල් වන ඇය ජිවිතයේ ප්‍රශ්න වලට නොසැලී මුහුණ දෙයි..

    03) ඔබ ළඟ සිටින විට ඇය ඇයගේ බත් පිඬ පවා ඔබට දී සතුටක් ලබයි..

    04) මුදල් අත මිට නොඋවත් හැකිතාක් ඔබගේ අවශ්‍යතාවල් පිලිබඳ උනන්දු වෙයි..

    05) ඔබ ඇය රිදවූ වත් ඔබේ දෙනෙතට කඳුළු ආ විගස ඇය සියලු දේ පසෙකලා ඔබව සනසයි..

    06) ඔබ මොනාකලත් ඇය ඔබව ගොඩාක් විශ්වාස කරයි..

    07) ඔබේ සිනහව දකින හැම වාරයකම ඇය සතුටු වෙයි..

    08) ඔබට ලෙඩක් හැදුන විටෙක ඔබේ මව මෙන් දුක් වෙයි..

    09) ඔබ ඇයට බහුලව "එපා '' යන වචනය භාවිත කලත් ඇය බහුලව ඔබේ සතුට ගැන සිතා ඔබ සැනසෙන වචන භාවිතා කරයි..

    10) ඔබේ නුගුණ තිබුනද ඇය ඔබේ ගුණ පමණක් පවසයි..

    ..............මෙවන් පෙවතියක් ඔබ ලබා ඇත්නම් වාසනාව ඔබ ළඟයි
    ..............
    :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love: :love::love::love::love::love:
    මෙහෙම කෙනෙක් ඉන්නවා !!! බට් ලයිෆ් පාර්ට්නර් කරගන්න එක ගැන තමා හිතන්නේ !!! අමාරු වැඩක්
    (එයා හැබැයි පෙම්වතිය නොවේ!!!(හිටපු) හැබැයි මට කියනවා වැඩ්ඩා ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි කියලා
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12361550 said:
    මෙහෙම කෙනෙක් ඉන්නවා !!! බට් ලයිෆ් පාර්ට්නර් කරගන්න එක ගැන තමා හිතන්නේ !!! අමාරු වැඩක්
    (එයා හැබැයි පෙම්වතිය නොවේ!!!(හිටපු) හැබැයි මට කියනවා වැඩ්ඩා ඔයා නැති උනොත් මට පිස්සු හැදෙයි කියලා
    එහෙනම් ඇයට වහා දොස්තර හරිස්චන්ද්‍ර මහතා වගේ
    මානසික වෙදකම සම්බන්ධ දොස්තර කෙනෙක් හමුවන්න කියන්න
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12361788 said:
    ඒකි පව් බන්!!! මේ ටිකේ නම් අපි ආයෙත් ගොඩක් ලං උනා!!!!!
    ඒත් උබ දන්නවනේ මට මේ වෙද්දි වෙලා ‍තියෙන දේවල් නිසා මම ‍හිතන්නේ හොද පව්ලක් විතරයි!!!
    මගේ බිරිද,ළමයා එක්ක සතුටින් ඉන්න.....................
    බැරි වෙලාවත් දෙන්නගේ අදහස් ගැලපෙන්නේ නැති එක දුර දිග ගිහින් මගේ ළමය‍ට අම්මෙක් හො තාත්තෙක් නැති උනෝත්?????
    මම පරාදයිනේ බන්!!! ඒ වෙලාවට මගේ ළමයගේ හිතේ ඇති වෙන වේදනාව ගැන මම තරම් අදුනන වෙන කෙනෙක් නැහැ කියලා උබ දන්නවනේ
    හ්ම් ඇත්ත ඒක මට තේරෙනවා
    එහෙම නොවෙන්න කටයුතු කරන එක තමයි හොදම දේ
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    ane ara weyangoda train accident unu lamayage video eka dakka..hama welawema eka matak wenawa..okkomath hari e lamaya katath karanawa..kochchra wedawak danenna ethida..mata nam sansarema epa una..kisima kenekuta ehema wipatak wenna epa dewiyane..e lamayage demawpiyan meka dakkama kohoma dara gannada
     
    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    වැඩ්ඩා;12354066 said:
    රෙන්ට අ කැමරා !!! :cool::cool::cool:

    මිස්ටර් Truth උනත් ෆයර් එන්ජල්ගේ කොල්ලට රගපාන්න එන්න කිව්වොත් ‍බැහැ කියන එකක් නැහැ....:lol::lol:

    මොකක්ද දන්නේ නෑ Character එක නේද???
    :oo::oo::oo::oo:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    ඒත් එක දවසක් මන් හීනෙන් වත් නොහිතපු දෙයක් උනා.
    :shocked:

    දවසක් එයා කිව්වා මට ඔයාව තනියම හම්බෙන්න ඕන.මට ප්‍රශ්නයක් කියලා.
    මාත් ඉතින් අර අයිය කාරය යනකම් ඉදලා එයාව හම්බුනා.
    පස්සේ අපි කැෆේ එකකකට ගියා ඩ්‍රින්ක් එකක් බොන්න.
    එතනදි මෙයා කිව්වවා අර අයියා එයාට ලොකු කරදරයක් කියලා.
    අඩන්න වගෙත් අවා.
    මට මාරම දුකක් දැනුනා.
    :(

    පස්සෙ මෙයා කිව්ව එකෙන් බෙරෙන්න උදව් කරන්න පුලුවන්ද කියලා
    මන් කිව්වා පුලුවන් උදව්වක්නම් අනිවර්යෙන් කරන්නම් කියලා
    මෙයා ටික වෙලාවක් සද්ද නැතුව ඉදලා කිව්ව මෙයාගෙ බෝයි ෆ්‍රෙන්ඩ් වගේ ඉන්න පුලුවන්ද කියලා
    ඇත්තම කිව්වොත් මාව හොල්මන් උනා එක පාර එක ඇහුනහම.

    :shocked:
     
    Status
    Not open for further replies.