|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12367722 said:
    ෆේක් කිව්වෙ මොකද්ද බන්
    එයින් ඔබ අදහස් කලේ කුමක්ද බන්
    මට තේරුනේ ණෑ

    ලංකාවේ ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න බැරි හේතුව මොකද්ද එතකොට


    කුපාඩි නංගට කියනවා ඔන්න හොදේ;)




    මල්බබා!!!

    උඹේ ID එකෙන් වරෙන් වැඩ්ඩගෙ එකෙන් නැතුව!!!!!

     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12367857 said:
    යකෝ වැඩ්ඩා කියන්නේ මම!!! දැන් වරෙන් ඔනේ නම් එෆ් බී චැටකට
    මල් බබාගේ ෆේක් එකක් නෙමේ



    බබා එක්ක දැන් දාපු චැට් එකේ print screen මෙතන දාන්න ද????

    :rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12367857 said:
    යකෝ වැඩ්ඩා කියන්නේ මම!!! දැන් වරෙන් ඔනේ නම් එෆ් බී චැටකට
    මල් බබාගේ ෆේක් එකක් නෙමේ
    අපි මාරු උනාද බන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12367892 said:
    වී බුලටින් එකේ අව්ලක් මගේ හිතේ!!!!! මම කිව්වනේ දේශීය දේ අගයන්න කියලා
    අනේ මේ ආයේ කිසිම දාක උඹ නම් වී බුලිටින් නෙවෙයි බෙලෙක් ටින් ගැනවත් කථා කරන්න එපා

    නැත්නම් වී බුලටින් කථාවේ ඇත්ත කියල දාන්න වෙයි
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අඩේ මල් බබාගෙ ඔලුව කොහෙ හරි වැදිලද???
    වැඩ්ඩාගෙන් ඇහුවම මොකද ඔයා උත්තර දෙන්නෙ..
    :nerd::nerd::nerd::nerd::nerd:
    වී බුලටින් එකේ අවුලක් ලු
    කුකීස් ක්ලියර් කරාම හරි ගියා
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    අනේ මේ ආයේ කිසිම දාක උඹ නම් වී බුලිටින් නෙවෙයි බෙලෙක් ටින් ගැනවත් කථා කරන්න එපා

    නැත්නම් වී බුලටින් කථාවේ ඇත්ත කියල දාන්න වෙයි

    මොනාද බන් උබ කියවන්නේ ??? මට පේන විදියට උබ ගේමක් දීලා ‍වගේ හොද.. අව්ලක් නැහැ ඔන දේකට මම රෙඩී
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12367885 said:
    පළ යන්න තෝනේ කෝච්චියේ ගෑවී ගෑවි ගියේ ඔය කෙල්ල/කොල්ලා එක්ක :P:P
    ඒ කෙල්ලෝක්ද කොල්ලෙක්ද
    මට නම් තාම කිසිම දෙයක් හිතාගන්න බෑ
     
    Status
    Not open for further replies.