|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Angel

Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    oyage palaweni thread ekata :P

    Party.gif

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    කෙල්ලො එක්ක කිසිම සම්බන්ධයක් නැතුව සාමාන්‍ය පෙළ වෙනුවෙන් කැපවීමෙන් වැඩ කලා.අපි නිතරම වගේ මේ කාලෙදි අයියල නැවතිලා හිටපු කටුබැද්දෙ ගෙදර ආව ගියා එහෙත් නැවතිලා හිටියා(මම සහ N )නිපූ එක්ක සම්බන්ධෙ නැවතිලා මාසයකට දෙකකට වගේ පස්සෙ N කිව්ව පොඩ්ඩක් ඒ ගොල්ලන්ගෙ ගෙදර එන්න කියලා.මමත් ඉතින් වෙනද විදියට ගියා නෝමල් එකේ.මෙන්න යනකොට නිපූ ඉන්නව එහෙ.කෙල්ල අපේ ගෙදර එන්නෙ නැතුව මෙහෙ ඇවිල්ල.මාව මතක් වෙලා.N එක්ක ගොඩක් අඩල දුක් වෙලා.මාත් එක්ක එක පාරක් කථා කරන්න අවස්ථාවක් හදල දෙන්න කියල.ඒකයි N මට කථා කරල තියෙන්නෙ.මාත් අවුලක් නෑ ශේප් එකේ නිපූ එක්ක කථා කලා.මෙයා කියනව එයා කරපු වැරැද්ද තේරුම් ගත්තලු.ඔයාලගෙ යාලුකම වැරදියට තේරුම් ගත්තලු.මාව නැතුව ඉන්න අමාරුයි ලු.බොරු කියන්න ඕනෙ නෑ ගොඩක් දුක් විදල මම නැති එකට කෙල්ල.ඒ ගොල්ලන්ගෙ ගෙදර වැඩකරපු ගැණු කෙනා දවසක් හම්බෙල කිව්ව මට කලින්දවසක.ලස්සනට හිටපු කෙල්ල ඇදිල ගිහින් කෙට්ටු වෙලා තිබුණ.මටත් දුක හිතුන.අනුකම්පා හිතුන.ඒත් ආයේ නිපූ එක්ක සම්බන්ධයක් පටන් ගන්න ඕනෙ උනේ නෑ.ඒත් එයාට නම් මාව ඕන උනා.මම හිත හැදෙන්න කථා කලා.ඔයාට මට වඩා හොද කෙනෙක් හම්බෙයි.ඔයා එතකම් ඉගෙන ගෙන අම්මල තාත්තල වෙනුවෙන් කටයුතුකරන්න.ඕන වෙලාවක යාලුවෙක් විදියට මම ඉන්නම් කියල කිව්ව.වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ මට.දුකෙන් උනත් යාලුවෙක් විදියට කෙල්ලව ගෙදර ඇරලල එන එක විතරයි කරන්න උනේ.

    ඊට පස්සෙ මටත් පව් කියල හිතුන.කෙල්ලො ගැන ආයේ හිතන්න ගියේ නෑ.ඊට පස්සෙත් කෙල්ලො කීප දෙනෙක් සෙට් උනා
    Nගෙ යාලුවෙක්,පියානෝ මිස්ගෙ දුව(මේ මිස් ගැන කලින් කිව්ව ),තව පන්තියක කෙල්ලෙක්,ගෙවල් ගාව කෙල්ලෙක්

    මේ කිසිම කෙල්ලෙක් ආදරය බලාපොරොත්තුවෙන් යාලු උන අය නොවෙයි.ඊට වඩා වෙනස් දේවල් බලාපොරොත්තු උනේ.සමහරු සල්ලි පස්සෙ යන උන්.සමහරු වෙන වෙන ආශාවන්.වගේ දේවල්.Nගෙ යාලුව කැතලික් කෙනෙක්(ලංසී ) දන්නවනෙ ඉතින් හැදියාවක් නැතිම අය හි හි ක්ලබ් ගානේ මයි
    අනිත් අය බොදු අය.ඒත් ඉතින් ලවු නෙවෙයි උන්ට ඕන උනේ සල්ලි.....*****.ඔහොම ජීවිතේ ගෙවිල සාමාන්‍ය පෙළටත් කිට්ටුවටම ආව.විභාගෙට මාස 7ක් වගේ තියලා සේරම පිස්සු වැඩ නැවැත්තුව.මොකද අපේ පවුලේ ගොඩක් අය ඉගෙන ගෙන හොද තැන් වල ඉන්නව.ම්ම විතරක් චා වෙන්න බෑනේ.ඉගෙන ගන්න කොට ළගම හිටියෙ N තමයි.එයා දක්ෂයි අපි එකට පාඩම් කලා එකට පන්ති ගියා යාලුකම කියන දේට වඩ හොද බැදීමක් අපි අතර තිබ්බ එතකොට.ඒක නිසාම පාඩම් වැඩකටයුතුත් හොදට කරගන්න මට ඒ සම්බන්ධෙ රුකුල් උනා.N ගැන ගොඩක් පැහැදිලා හිටියෙ එතකොට.මගේ ගැණ එයා නොදන්න දෙයක් නෑ.අම්මටයි තාත්තයි දන්නවට වඩා එයා මම ගැන දන්නව.එයා ගැනත් එහෙමයි.එයා අම්මට නැතත් තාත්තට ගොඩක් බයයි.ගොඩක් නීති දාල තිඹුණේ අක්කටයි නංගිටයි.ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න ඔනේ අද සමහරක් කෙල්ලො දකිනකොට ඒ මනුස්සය දුවලව හැදුව විදියට පින් දෙන්න වටිනව.අම්මට තාත්තට කියන්න බැරි ගොඩක් දේවල් එයා මට කිව්ව කිසිම රහසක් තිබ්බෙ නෑ අපි අතර.මම ඕන දෙයක් කරත් එයාට කියනවා එයත් එහෙමයි.අපි වෙනුවෙන් අපි වගේ හිටියෙ හැමදාම
    පෙර කොටස
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ********අපි අතර.මම ඕන දෙයක් කරත් එයාට කියනවා එයත් එහෙමයි.අපි **************
    සාපෙළ කරන්න කිට්ටුව N සහ මම ගොඩක් ළන් උනා.වෙලාවකට යාලුවෙක් වගේ වෙලාවාට අක්ක කෙනෙක් නංගි කෙනෙක් වගේ.අපි දෙන්න අතර හොද යාලුකමකට එහා ගිය බැදීමක් තිබ්බ.

    ඔය කාලෙම දවසක් නරක වෙලවක බයික් එකකින් ගිහින් අපේ නෑයො වෙන කොල්ලෙක් එක්ක මූ ඇන්නනෙ ත්‍රීවීල් එකක.බයික් එක නම් අපේ එකක් පල්සර් එකක්.ඒක ගන්න දෙයක් නෑ මගේ අත කැඩුණ වම් අත සැලූන් එකක් ඇතුළටම විසි වෙලා තිබ්බෙ අරූ බය වෙලා හරවපු පාර.කකුලත් කැපිල.මට නිකන් නිදි මත වගේ අත හොල්ලන්න බෑ පොඩි වෙලාවකට සිහිය නැති වෙලා ඉස්පිරිතාලෙදි ආව(න.ලෝ)කටු තමයි ඉතින් බැණුම් කෝටියයි.මට වඩා අනිත් එකාට පට්ට අමාරුයි.දවස්3නකින් උගේ සිහිය ආවේ.අත කැඩිච්ච එක තමයි මට තිබ්බෙ දවස් දෙකක් මට ඉන්න උනා.ඒහැම දවසකම N මගේ ළගට වෙලා හිටිය.අම්මප මාර පව් කියල හිතුන.මේ කෙල්ල ගැන මට මාර ආදරයක් ඇති උනේ ඒ වෙලාවේ.ඇඩුණත් එක්ක.ඒ වෙලාවේ තමයි මට මුලින්ම එයා ගැන අදහසක් ආවේ
    හැමදාම මගේ ළග තියාගන්න.අත හොද වෙනකම් ක්ලාස් යන්න ඉස්කොලේ යන්න බෑ N තමයි ක්ලාස් ගිහින් නෝට් ලියාගෙන ඇවිල්ල දුන්නෙ.වෙනදටත් වඩා සෙනෙහසක් ඒ වෙනකොට මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ.කෑම කවන වැඩ හිටන් එයා තමයි කලේ.පාඩම් කරන නිසා හිටියෙත් එහෙනෙ ගොඩක් වෙලාවට.විභාගේ කෙසේ වෙතත් N කෙරෙහි තියෙන උනන්දුව නම් දවසින් දවස වැඩි උනා.ඒත් වෙනද විදියටම හිටියා අවුලක් නොවී.

    කොහොමින් කොහොමින් හරි එක්සෑම් කරා.එක්සෑම් වලින් පස්සෙ අපි ගමේ ගියා ට්‍රිප් දෙක තුනක් එහෙම ගියා.ඒ කාලෙදි මෙයාව මට නැතුවම බැරි තත්වෙකට අවා මට මාවම කොන්ට්‍රෝල් නෑ.පිස්සු හැදිල වගේ.කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම හැගීමක් දැනිල තිබුණෙත් නෑ.සිරියවන්ත කෙල්ලනෙ ලස්සනත් කිසිම අඩුවක් නෑ.අපේ අයියගෙ වෙඩින් එකේ දෙවනි මනමාලියකටත් හිටියෙ N තමයි.අපේ අක්කට(අයියගෙ වයිෆ්ට ) මම N ගැන කිව්ව මගේ හිතේ තියෙන දේ.එදා ඉදල ඉතින් වැඩේ මට්ටු අයියටයි අක්කටයි.ඒ දෙන්න අහන්නද කියල මාව බ්ලැක්මේල් කරපු වාර අනන්තයි.මගේ තව හොද ෆිට් එකකටත් කිව්ව සීන් එක.ඌත් කිව්වෙ අහපන් කියල ගෙදරදි මිට් උනාම.කොහේ අහන්නද බයේ බෑ වැරදිලා ඕව අහල මෙයා අපේ අම්මට කිව්වොත් මම වසල හමාරයි.ඉදල හමාරයි.

    ඔන්න කොහොමින් කොහොමින් හරි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න කොමස් කරන්නත් අපි සෙට් උනා
    එකම සබ්ජෙට් එක අපි කලේ.එයා යන හැම ක්ලාස් එකකටම වගේ මටත් යන්න උනා.මොකද මෙයාලගෙ අම්ම මෙයාව මට බලාගන්න කියලනෙ තියෙන්නෙ.

    මෙහෙම තමයි සීන් එක වෙන්නෙ..................

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    Ohoma dewal ape batch ekath wenawa.. Samahara girlsla bf kenek innawa wunath nathi widiyata indala balaporoththu dena widiyata hasirila thhamange wede kerunahama bf kenek innawa kiyala kiyanawa.:oo: Lassanama wede pelak welawata dennatama loversla indala ewa amathaka karala e dennama affair ekak patan gannawa..:baffled: thawa samahara boysla girlslawa fun ekata ashre karala eyalawa rawattala atha arinawa..:eek: habai oya athare aththatama adare karana ayath innawa..:love: minissu wiwidakarai.. hamadema wenne hondata kiyala hithanna..:) thamanta ayithi kena kawada hari labewi.. :cool:
    :yes: ගර්ල්ස්ලා තමා ගොඩක් නරක :sorry:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    සාපෙළ කරන්න කිට්ටුව N සහ මම ගොඩක් ළන් උනා.වෙලාවකට යාලුවෙක් වගේ වෙලාවාට අක්ක කෙනෙක් නංගි කෙනෙක් වගේ.අපි දෙන්න අතර හොද යාලුකමකට එහා ගිය බැදීමක් තිබ්බ.

    ඔය කාලෙම දවසක් නරක වෙලවක බයික් එකකින් ගිහින් අපේ නෑයො වෙන කොල්ලෙක් එක්ක මූ ඇන්නනෙ ත්‍රීවීල් එකක.බයික් එක නම් අපේ එකක් පල්සර් එකක්.ඒක ගන්න දෙයක් නෑ මගේ අත කැඩුණ වම් අත සැලූන් එකක් ඇතුළටම විසි වෙලා තිබ්බෙ අරූ බය වෙලා හරවපු පාර.කකුලත් කැපිල.මට නිකන් නිදි මත වගේ අත හොල්ලන්න බෑ පොඩි වෙලාවකට සිහිය නැති වෙලා ඉස්පිරිතාලෙදි ආව(න.ලෝ)කටු තමයි ඉතින් බැණුම් කෝටියයි.මට වඩා අනිත් එකාට පට්ට අමාරුයි.දවස්3නකින් උගේ සිහිය ආවේ.අත කැඩිච්ච එක තමයි මට තිබ්බෙ දවස් දෙකක් මට ඉන්න උනා.ඒහැම දවසකම N මගේ ළගට වෙලා හිටිය.අම්මප මාර පව් කියල හිතුන.මේ කෙල්ල ගැන මට මාර ආදරයක් ඇති උනේ ඒ වෙලාවේ.ඇඩුණත් එක්ක.ඒ වෙලාවේ තමයි මට මුලින්ම එයා ගැන අදහසක් ආවේ
    හැමදාම මගේ ළග තියාගන්න.අත හොද වෙනකම් ක්ලාස් යන්න ඉස්කොලේ යන්න බෑ N තමයි ක්ලාස් ගිහින් නෝට් ලියාගෙන ඇවිල්ල දුන්නෙ.වෙනදටත් වඩා සෙනෙහසක් ඒ වෙනකොට මගේ හිතේ එයා වෙනුවෙන් තිබ්බ.කෑම කවන වැඩ හිටන් එයා තමයි කලේ.පාඩම් කරන නිසා හිටියෙත් එහෙනෙ ගොඩක් වෙලාවට.විභාගේ කෙසේ වෙතත් N කෙරෙහි තියෙන උනන්දුව නම් දවසින් දවස වැඩි උනා.ඒත් වෙනද විදියටම හිටියා අවුලක් නොවී.

    කොහොමින් කොහොමින් හරි එක්සෑම් කරා.එක්සෑම් වලින් පස්සෙ අපි ගමේ ගියා ට්‍රිප් දෙක තුනක් එහෙම ගියා.ඒ කාලෙදි මෙයාව මට නැතුවම බැරි තත්වෙකට අවා මට මාවම කොන්ට්‍රෝල් නෑ.පිස්සු හැදිල වගේ.කිසිම කෙල්ලෙක් ගැන මෙහෙම හැගීමක් දැනිල තිබුණෙත් නෑ.සිරියවන්ත කෙල්ලනෙ ලස්සනත් කිසිම අඩුවක් නෑ.අපේ අයියගෙ වෙඩින් එකේ දෙවනි මනමාලියකටත් හිටියෙ N තමයි.අපේ අක්කට(අයියගෙ වයිෆ්ට ) මම N ගැන කිව්ව මගේ හිතේ තියෙන දේ.එදා ඉදල ඉතින් වැඩේ මට්ටු අයියටයි අක්කටයි.ඒ දෙන්න අහන්නද කියල මාව බ්ලැක්මේල් කරපු වාර අනන්තයි.මගේ තව හොද ෆිට් එකකටත් කිව්ව සීන් එක.ඌත් කිව්වෙ අහපන් කියල ගෙදරදි මිට් උනාම.කොහේ අහන්නද බයේ බෑ වැරදිලා ඕව අහල මෙයා අපේ අම්මට කිව්වොත් මම වසල හමාරයි.ඉදල හමාරයි.

    ඔන්න කොහොමින් කොහොමින් හරි ඒ ලෙවල් වලට ක්ලාස් යන්න කොමස් කරන්නත් අපි සෙට් උනා
    එකම සබ්ජෙට් එක අපි කලේ.එයා යන හැම ක්ලාස් එකකටම වගේ මටත් යන්න උනා.මොකද මෙයාලගෙ අම්ම මෙයාව මට බලාගන්න කියලනෙ තියෙන්නෙ.

    මෙහෙම තමයි සීන් එක වෙන්නෙ..................

    athi yanthan ehenam mal baba hari track ekata awilla.
    N tada dragon uthura kiyala kiwwe?
     
    Status
    Not open for further replies.