|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12583215 said:
    යකෝ ගෙදර ලෑන්ඩ් ෆෝන් එකක් තියෙද්දි මොන මගුලටද ඩුම්රිය නැවතුම්පොලට යන්නේ :dull::dull:
    අහ ඒකට කථා කරාමනම් හොද උත්තරයක් අහගන්න හැඛි
    මට දොස් කියන්න එපා
     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මෙතන ඉතින් උඹේ වැරදි කියන්න බෑ!!!!!

    ඒ තරම් අසික්කිතයි!!!!


    මගේ වැරදී....... අනේ පල හෝතම්බුවෝ යන්න (මස්සිනාට මෙහෙම කියන එක හොදද මන්දා)

    එකක් කියාන් බලන්න.. ගෙම්බා..
     

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    වැඩ්ඩා;12583359 said:
    මගේ වැරදී....... අනේ පල හෝතම්බුවෝ යන්න (මස්සිනාට මෙහෙම කියන එක හොදද මන්දා)

    එකක් කියාන් බලන්න.. ගෙම්බා..



    මේ පේන්නැතුවයැ.......
     

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න මචංලා අපේ Thread එකත් 2011-2012 වසරේ හොදම Group Thread එක තෝරන තරඟෙට තේරිලා...
    පුළුවන් අය තමන්ගේ ඡන්දේ දෙන්න...
    මෙතනින් ඒ Thread එකට යන්න...
    :D :D :D :D :D

    අපේ නමත් දැම්ම එක්කෙනා කියන්නකෝ බලන්න...
    මමත් අදයි දන්නේ අපිව දාලා කියලා...
    :cool: :cool: :cool: :cool: :cool:


    picture.php

     
    Jan 15, 2012
    938
    169
    0
    රාවණ අඩවිය
    මේ පේන්නැතුවයැ.......
    කෝ පෙන්නේ නැහැ :frown:

    Baninne Ne Kossen Gahala Elawai:lol:

    ෆෝන් එකෙන් කතා කරාම කො‍හොමද බන් කොස්සෙන් ගහන්නේ :eek::eek:

    උබ ඉතින් නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් නේ... ප්‍රකාශන තංතු වලින් කොස්සක් හො කොසු පාරක් සන්නිවේදනය කරන හැටි කියලා දුන්නා නම්............ :shocked::shocked:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12588306 said:
    කෝ පෙන්නේ නැහැ :frown:
    ෆෝන් එකෙන් කතා කරාම කො‍හොමද බන් කොස්සෙන් ගහන්නේ :eek::eek:
    උබ ඉතින් නෙට්වර්ක් ඇඩ්මිනිස්ට්‍රේටර් නේ... ප්‍රකාශන තංතු වලින් කොස්සක් හො කොසු පාරක් සන්නිවේදනය කරන හැටි කියලා දුන්නා නම්............ :shocked::shocked:

    අහ උඹ දුරකථන මාර්ග ඔස්සේද අදහස් කලේ
    මම හිතුවෙ හොයන් එනව කියල
     
    Status
    Not open for further replies.