|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|
:rofl::rofl::rofl:
මරු හීනේ!!!!
දැන් නැඟිටපන්..........

:P
:P:P

පව් බං...
වැඩ්ඩා වහ බොයි...
:lol: :lol: :lol: :lol: :lol:

අම්මප අමූලික ඇත්ත
කෙල්ලො කියන්නෙ අමුතුම ජාතියක්
උඩින් පේන උන් නෙවෙයි යටින් ඉන්නෙ ගේම් කාරයො

ඇත්ත බං...
ගෑණියෙක්ට කෙලවන්නේ ගෑණියෙක්ම තමයි...
:yes: :yes: :yes: :yes: :yes:

picture.php

  • Like
Reactions: Mal Baba

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්ත බං...
    ගෑණියෙක්ට කෙලවන්නේ ගෑණියෙක්ම තමයි...
    :yes: :yes: :yes: :yes: :yes:

    අම්මප කේලම් බෝම්බ හෙනම පරිස්සමින් උන් එක්ක ගණුදෙනු කරන්න ඕනේ
    හොද එවුන් ඉන්නව ඒ අතරත්
    සමහර එවුන්ත මූනටම බැනලත් ඇති කරන වැඩ වලට
    උන් කථා කරන්නෙත් නෑ දැන් නම්
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    අම්මප අමූලික ඇත්ත
    කෙල්ලො කියන්නෙ අමුතුම ජාතියක්
    උඩින් පේන උන් නෙවෙයි යටින් ඉන්නෙ ගේම් කාරයො

    මදැයි එක්කෙනෙක් අපිට හොරා ව්‍යාපෘති කොරන්න ගියා......

    :rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Mr.Truth

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අම්මප කේලම් බෝම්බ හෙනම පරිස්සමින් උන් එක්ක ගණුදෙනු කරන්න ඕනේ
    හොද එවුන් ඉන්නව ඒ අතරත්
    සමහර එවුන්ත මූනටම බැනලත් ඇති කරන වැඩ වලට
    උන් කථා කරන්නෙත් නෑ දැන් නම්
    [/CENTER]
    :lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Truth

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    uba kiyana ewa godak therenne na bang.
    dan mokakda me kiwwe? :confused:

    අපේ බබා අපිට හොරා කෙල්ලො දෙන්නෙක් එක්ක ව්‍යාපෘතියක් කරන්න ගිහින්.....
    මොකද්ද සීන් එකක් වෙලා දැන් අපෙන් අහනවා වෙන කණ්ඩායමක් නැද්ද කියලා.....
    අර දෙන්නත් එක්ක ව්‍යාපෘති කොරන්න බැරිලු......
    :rolleyes::rolleyes::rolleyes:

    මොකද්ද දන්නෑ ව්‍යාපෘතිය!!!!!

    :P:P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    අපේ බබා අපිට හොරා කෙල්ලො දෙන්නෙක් එක්ක ව්‍යාපෘතියක් කරන්න ගිහින්.....
    මොකද්ද සීන් එකක් වෙලා දැන් අපෙන් අහනවා වෙන කණ්ඩායමක් නැද්ද කියලා.....
    අර දෙන්නත් එක්ක ව්‍යාපෘති කොරන්න බැරිලු......
    :rolleyes::rolleyes::rolleyes:
    මොකද්ද දන්නෑ ව්‍යාපෘතිය!!!!!

    :P:P
    ඇත්තම කියනව නම් ප්‍රොජෙක්ට් කරන අදහසක් තිබ්බෙ නෑ මට
    තිබ්බේ ඊට හාත් පසින්ම වෙනත් අදහසක්
    යාලුවෙක් වෙනුවෙන් කරන්න පුළුවන් උදව්වක් තියෙනවද බැලුව
    ඌ මැරෙන්න දගලනවනෙ
    දැන් ඌට තේරිලා ඉන්නෙ ගලහිටියාවේ ගෑස් ගැන
    ඇගිල්ලේ තරමට ඉන්න කෙල්ලෙක්ට ලවු කරපන් කියන්නෙ ඕක තමයි
    මේ සීන් එක දන්නවද දන්නෙ නෑ උඹල
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels

    :lol:
     
    Status
    Not open for further replies.