ekanam aththa![]()

aiyekgen ahana prashnayakda uba ahuwe![]()

ekanam aththa![]()

aiyekgen ahana prashnayakda uba ahuwe![]()

මරු හීනේ!!!!
දැන් නැඟිටපන්..........
![]()

අම්මප අමූලික ඇත්ත
කෙල්ලො කියන්නෙ අමුතුම ජාතියක්
උඩින් පේන උන් නෙවෙයි යටින් ඉන්නෙ ගේම් කාරයො

ඇත්ත බං...
ගෑණියෙක්ට කෙලවන්නේ ගෑණියෙක්ම තමයි...
![]()
![]()
![]()
![]()
අම්මප අමූලික ඇත්ත
කෙල්ලො කියන්නෙ අමුතුම ජාතියක්
උඩින් පේන උන් නෙවෙයි යටින් ඉන්නෙ ගේම් කාරයො

අම්මප කේලම් බෝම්බ හෙනම පරිස්සමින් උන් එක්ක ගණුදෙනු කරන්න ඕනේ
හොද එවුන් ඉන්නව ඒ අතරත්
සමහර එවුන්ත මූනටම බැනලත් ඇති කරන වැඩ වලට
උන් කථා කරන්නෙත් නෑ දැන් නම්
[/CENTER]

මදැයි එක්කෙනෙක් අපිට හොරා ව්‍යාපෘති කොරන්න ගියා......
uba kiyana ewa godak therenne na bang.
මදැයි එක්කෙනෙක් අපිට හොරා ව්‍යාපෘති කොරන්න ගියා......

uba kiyana ewa godak therenne na bang.
dan mokakda me kiwwe?![]()

අපේ බබා අපිට හොරා කෙල්ලො දෙන්නෙක් එක්ක ව්‍යාපෘතියක් කරන්න ගිහින්.....
මොකද්ද සීන් එකක් වෙලා දැන් අපෙන් අහනවා වෙන කණ්ඩායමක් නැද්ද කියලා.....
අර දෙන්නත් එක්ක ව්‍යාපෘති කොරන්න බැරිලු......
මොකද්ද දන්නෑ ව්‍යාපෘතිය!!!!!

uba monawa karana ekekda bang?hello friends